හක ට මොකද උනේ...
මම කියන්න යන්නෙ හකේ කතාව.මේක මම ඉස්සර අහපු කතාවක්. මේක අහපු අයත් ඇති. කැත කතාවක් කියල හිතන්න එපා හොදේ. (කැත තමයි ඉතින් )
ඔන්න එකෝමත් එක කාලෙක රක පවුම් රට කියල රටක් තිබුනලු හොදේ...මෙන්න මේ රටේ ඒ කාලෙ රජකලේ පට්ටිය මුකේදාන කියන රජතුමාලු. ඔන්න ඔය රජතුමා ආගම දහමට බොහෝමලැදි නිසා විනාස වෙමින් පැවතුන පාලි බසාව එකරැස් කරල හක් ගෙඩියක දාල අරක්ශා කලාලු(ඔන්න මගෙන් අහන්න එපා හක් ගෙඩියෙ දැම්ම විදිහ). ඔහොම කාලයක් ගියාම රාජතුමාට හිතිල මේ පාලි හක මහජන ප්‍රදර්ශනයට එලියට ගත්තලු. ඔන්න ඔය වෙලාවෙ වලත්ත කමේ ගිය පාලම් කොකෙක් මේ පාලි හක දැකල එකත් කටින් අරගෙන පියාඹල ගිහින්. ඉතින් මේ කොකා හකත් අරගෙන යන ගමන් මගදි හමුවුණ පන නැති කොකෙකුටත් සිද්දිය කිය කිය ඉදල. මේක දැකල දඩයක්කාරයෙක්. මිනිහ කොහොම හරි ඉලක්ක කරල කොකෙකුටයි හකටයි වෙඩිල්ලක් තියල. අනේ වෙඩි වැදුන කොකා බිමට වැටිල විකාරෙන් පස් කාගෙන කාගෙන ගිහින් ඌ පස් කන කොකෙක් වෙලා. ඒත් එක්කම හක වැටිල ගගකට දැන් හක පාවෙවී, පාවෙවී යනවලු. ඔන්න ඔය ගග අයිනේ තිබුනලු සරු සාරෙට පන් වැවිල. ඉතින් පන් නෙලන්න මේ වෙලාවෙ ආවලු පන් ගොයියෙක් දැකල හකක් පාවෙනව, මිනිහ ඉක්මනින් හක ගොඩට අරගෙන හක දැකල පුදුම වෙලා රටේ රජ්ජුරුවොන්ට පෙන්නන්න හිතාගෙන හක පුදාගෙන රජ්ජුරුවොන්ගෙ ලගට ගියාලු. රජ්ජුරුවොත් මෙ පාලි හක දැකල බොහෝම සතුටු වෙලා දූ කුමාරිකවො දෙන්නට කතා කලාලු. හූසවෙත්තියි, බෑසවෙල්ලියි තමයි දූල දෙන්න(ඔන්න මම දාපු නම් නෙවෙයි හොදේ). දූල දෙන්නත් දුවගෙන ආවලු පාලි හක බලන්න. ඊට පස්සෙ රජ්ජුරුවො දූල දෙන්න පෝලිමට තියල හකෙන් පත පත බැගින් බෙදල දීල. හකෙන් පත පත මදි වෙච්චි දූල කිව්වලු ඔහොම බෑ පිය රජතුමනි වැඩිපුර එක පාරට දෙන්න කියල.ඒ පාර රජතුමා හක පුරෝල දෙන්නටම දුන්නලු..
ඔන්න ඕකයි හකේ කතාව.