ELAKIRI BOOT_සමාජය

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    පිස්සු පුසා;12798186 said:
    මම අද මගේ කුළුඳුල් ආදරේ ඉවර කරා
    බුට් එකක්නම් නෙවෙයි ඒකිගේ චපල කමත් එක්ක බැහැ
    මම නවත්තමු කිවුවහම මේකිත් එක පයින්

    :P:P
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    බූට් කාපු නැති එකෙක් හොයා ගන්න එක නොමල ගෙයකින් අබ ඇටයක් හොයා ගන්නවා වගෙයි ...
     

    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    පිස්සු පුසා;12798186 said:
    මම අද මගේ කුළුඳුල් ආදරේ ඉවර කරා
    බුට් එකක්නම් නෙවෙයි ඒකිගේ චපල කමත් එක්ක බැහැ
    මම නවත්තමු කිවුවහම මේකිත් එක පයින්

    ගෑණු ජාතිය..

    ජරා ජාතිය.....
    පයින් ගහලා........
    මරා දාපිය
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    බූට් කාපු නැති එකෙක් හොයා ගන්න එක නොමල ගෙයකින් අබ ඇටයක් හොයා ගන්නවා වගෙයි ...

    අබ ඇට ඕනේ නම් අපේ ගෙදර වරෙන්. මම තම Boot කළා නැහැ. :P හැබැයි ඉතින් කෙල්ලෝ වෙනස්වෙන්නේ ඒක පාරටමනේ. ඒක නිසා අබ ඇට ඕනෙනං දැන්ම ඉල්ලලා තියාගනින් :sorry::sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ:no::no:.
    ඔබ එපා යයි මට හැගුනත් එපා වෙන්නේ නෑ:angry::angry:.
    යලි ඒවී යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ:(:(,
    සිත පුරා ආදරය කරන්නට මට දැන් කවුරුත් නෑ:P:P.