සිරා,සිරා,සිරා,සිරා

modara

Active member
  • Jul 29, 2016
    480
    152
    43
    සිරා,සිරා,සිරා,සිරා

    ජන්ම කේන්ද්‍රයේ උපන් වෙලාව, මිනිසෙකුගේ ඉදිරි ජිවිත කාලය තුල කුමන තලවල දෝලනය වන හා
    උසස් සමාජ තානාන්තර ,යෝග හරහා රජ වීමත් ,කරදරයත්,මියයාමත් සිදුවෙතැයි අනාවරණය කල හැකි මාහැගි
    දර්පනයක් යැයි විශ්වාෂ කිරීමට අතීතයේ පරම්පරා සිට 20 වෙනි ශතවර්ෂය තුල ජිවත් වන නුතන ලාංකිකයා පවා විශ්වාස කීරීමට ගැලී සිටින අතර ඒ උපන් වේලාවට සරිලන අක්ෂර මුල් කර පුද්ගල නාම තැබීමද සිදු කරගෙන යති.

    එකම ජන්ම වේලාව තුල උපදින ජීවි කොට්ටාශ අතර මිනිස්,හරක්, නරි,සිංහ,බලු,කුලක තුල බෙදා වෙන් කිරීමට හැකි වන අතර සමහර ක්‍රියාපටිපාටි,හැසිරීම් ,පාට ,හැඩය අනුව තවත් නාම විශේෂණ තම නමට එකතු කර ගැනීමට හැකියාව ඇත්තේය .




    දෙව්දුව ජයතුන්ගලගේ සිරිපාල - මරුසිරා[ 150px-Maru_Sira_(1948-1975).jpg
    1948 වර්ෂයේ කොට්ටාව ග්‍රාමයේ උපත ලද සිරිපාල ,ගෙදර දරුණු වැඩ බන්දන හමුවේ නිවස අසල තිබු ගසක් ගෙදරට වැටෙන්නට කපා දමා තම පියා පදිංචි අනුරාදරපුරය බලා සන්ක්රමනය වෙනවා .
    පියා බාරයේ ටික කලක් සිටින සිරිපාල , ක්‍රමයෙන් සමාජ ඇසුරට පත්වෙනවා .
    ලයනල් අනුරාදපුර නගරයේ පොකට් ගසන්නෙකි,
    ඔහු හා මිතුරු වන සිරිපාල ක්‍රමයෙන් පොකට් ගැසීම සදහා උදව් කරන අතර දවස අවසානයේ ඇග පත තෙහෙට්ටුව මග ඇරීම සදහා කසිප්පු වඩියක් තොලගන්න ඇල්මක් දක්වන්නට පටන් ගත්තාය.
    දිනපතා කසිප්පු තිප්පොලට යන කසිප්පු විකුණන ගැහැණිය ගැන සිරිපාලට ඇල්මක් ඇතිවෙන්නට පටන් ගත්තාය.
    ඇය නමින් රන් මැණිකාය වැන්දබුවකු වන ඇය ජීවිකාව කර ගැනීමට කසිප්පු වෙළදාම කරගෙන යන්නියෙකි .
    කසිප්පු වෙලදාම් කරන අතර සිරිපාල සහ රන් මැණිකා අතර ආදරයක් මෝදුවේ එන්නට පටන් ගත්තාය ඒ ප්රෙතිපලයක් අනුව සිරිපාල රන් මෑණික පාල පැල තුල බින්න බහින්න ගත්තාය .
    කාලය ගෙවන අතර කසිප්පු වෙළදාම ටිකක් පුළුල් කිරීමට රන් මැණිකා සිරිපාලගේ සහය බලාපොරොත්තු අතර
    අනුරාදරපුරය කසිප්පු බලඅදිකරය දරන සීමන් අප්පු මෙයට හරස් කැපීමට වෙර දරන අතර රන් මැණිකාට අයුතු යෝජනා ගෙන ඒමට පටන්
    ගත්තාය සිමන් අප්පු රන් මෑණිකගේ මියගිය සැමියාගේ සහෝදරයෙකි ,නිතර නිතර සිමන් අප්පු පාර්ශවයෙන් සිරිපාල , රන් මැණිකාට අඩත්තේට්ටම් සිදුවෙන අතර එහි ප්රෙතිපලයක් අනුව සිරිපාල සිමන් අප්පු හා ගැටේ.
    අවසානයේ සිරිපාලගේ වෙඩි පහරින් සිමන් අප්පු මිය යන අතර සිරිපාලට මරණ දඩුවම හිමි වේ .
    වර්ෂ 1975 අගෝස්තු 05 වෙනිදා බෝගම්බර සිරගෙදර තුල සිරිපාලඑල්ලා මැරීමට තීන්දුව ලැබූ අතර ,
    එල්ලුම් ගහ අසල සිරකුටියේ සිරිපාල සිරගත් කර තිබුනේ පසුදින මරණයට පත් කරන්න අටියෙනි .
    එහෙත් පසුදා අලුයම සිරා ඇහැරුනේ නැත. හිර ගෙදර මහා කලබලයකි, සිරිපාල පියවි සිහියෙන් නොමැත නිද්‍රශිලිය ,මියොගොස් නැත තවම
    පන තිබේ .බන කියන්න හිරගෙදරට වැඩම වූ හිමි නම මැරිච්ච මිනිසුන්න්ට බන කියන්නබැහැ කියා හැරී හරි ගොස් තිබෙන අතර ,වදකයොත් සිරිපාල එල්ලන්න කැමැත්තක් නොදැක්වූ අතර,ඉහිල නිලදාරී නියෝගයෙන් නිද්‍රශිලිය ශරීරය තොන්ඩුව මත හිර කර එල්ලා මරණයට පත් කරන ලදී .
    වෛද්‍ය නිර්දේශ අනුව සිරා ගේ පන ගොස් තියෙන්නේ එල්ලා විනාඩි 18 පසේ බව තීන්දු උනත් එදා සිට අදත් නිතිය සැමට සාදාරන නැත බවට සටහනක් තබමිනි.
    LAGAKTIL නමැති මානසික රෝගීන්ට ලබාදෙන පෙති ආදී මාත්‍රාවක් ගෙන නිද්‍රශිලි නිද්‍රශිලි සිරුර එල්ලා දමන ලද්දේ බන්දනාගර ඉතිහාසයට කැළලක් එක්කරමිනි .:no::no::no::no::no:

    වැලිවේරිය ලියනගේ සිරිවර්දන - වොලිබෝල් සිරාz_p14-Gampaha-01.jpg

    1960 සිට 1970 දක්වා ඌ ලංකා වොලිබෝල් ජාතික කණ්ඩායම් නායකත්වය් දරු ඩබ්ලිව් එල් සිරිවර්දන වොලිබෝල් සිරා
    ආසියාවේ සහජ දක්ෂතා ඇති දක්ෂ ඩෑෂ් ප්රෙහරකයෙකු ලෙස නම් දැරු ක්‍රීඩකයෙකි .
    බණ්ඩාරවත්ත කනිශට විද්‍යාලයෙන් මුලිනම ඉගෙනුම ලබා පසුව බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයට ඇතුල්ව ඉගෙනුම ලැබූ සිරා
    පසුව ගම්පහ මද්යම වොලිබෝල් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ලදී .
    1959 ඉන්දු ලංකා වොලිබෝල් තරගය සිරාට විශේෂ තරගයක් විය,
    ශ්‍රී ලංකා පිල සිරා මෙහෙයවූ අතර ඉන්දීය පිල මෙහවයු දක්ෂ ක්‍රීඩක එස් බාවාය.
    එදින තරගයෙදේ සිරාගෙ සුපිරි ඩෑෂ් පහර හමුවේ පැමිණුනු වොලී බෝලය බාවාගේ මුනට පතිත වී බාවාගේ නාසය පවා බිදදමා ඔහු රෝහල් ගත කිරීම පවා සිදු කරන්න තරම් ප්රෙබල විය.

    1959 දකුණු ආසියාතික වොලිබෝල් තරගාවලිය පකිස්ථානයේ කරච්චි නුවර පැවතුන අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයාගේ කුසලානය දිනාගැනීමට සිරාට හැකි වූ අතර , ඒ තරග වල ආසියාවේ දක්ෂතම ප්රෙහරකයා ලෙස ජනාදිපති පදක්කම දින ගැනීමට තරම් සිරා දක්ෂයෙකු විය
    පසුකාලීනව තරග වලින් ඉවත් වූ ඔහු තරග පුහුණු කරු වෙක් ,කලමනකරයෙක්,වින්ශ්ච කරුවෙක් තනතුරු දරා ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන්නට සමත් විය .
    පසුකලෙක ගම්පහ ප්‍රාදේශීය සබාව හරහා දේශපාලනයට පිවිසුන ඔහු දරුවන් 03 දෙනෙකුගේ පියෙක් ලෙස වසර 72 ආයු වළදා
    2010 මය 15 වෙනිදා සදහටම අපෙන් සමුගෙන ගම්පහ කසගහවත්ත සුසන බුමියේ සමාදානයේ සැතපෙන ලද්දේය . :dull::dull::dull::dull::dull:



    පතිනිය දුරගේ සිරිසේන - ෆුට්බෝල්සිරා[/SIZEdownload (2).jpg:love::love:
    1940 සැප්තෙම්බෙර් 03 උපන් පතිනිය දුරගේ සිරිසේන ශ්‍රී සන්ගරාජ් මාධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරා සිටින අතරතුර
    පාසලේ වයස 06 ඉහල ක්‍රීඩා කිරෙමට වරම් ලැබුවේය, අනතුරුව මරදාන මදය මහා විද්‍යාලයට ක්‍රීඩා කරන අතර 1960 වන විට සිරාගේ දක්ෂකම් සකල ලංකාවම දැනගෙන සිටියහ. පසුව සොන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල සිරිසේන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් ඇතුළු වීමට වරම් ලබා ගත්තාය.
    ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 35 කට නායකත්වයක් දෙන්න තරම් සිරා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් විය.
    ඔහුගේ දක්ෂතා මැනවින් පිලිබිබු වුයේ 1962-1965 කල තුල ජාතික කණ්ඩායම් නායකත්වය දරන කාලය තුලය.
    සිරා ක්‍රීඩාකළ සොන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එෆ් ඒ චැම්පියන් කුසලාන 21 ලබාදීම ට තරම් විශිෂ්ට ක්‍රීඩකයෙක් විය.
    එම වකවානුව තුල සිරා විසින් දුවිත්ව වාර්තාවක් තබන ලදී එනම් එක තරගයකදී ගෝල 6 සහ එම තරගාවලියේදී ගෝල 24 ලබාගැනීමය එම වාර්තාව අදටත් නොබිදී ඇති වාර්තාවකි.



    සිරිසේන සහබාගි වූ විදේශීය තරග අතර 1963-1965 බන්ග්ලදේශයේ DECCA WONDERS 1966-1967,ඕලන්දයේ AVC HERACLAS ALMELO
    1975-1977 වේල්සයේ SWANSEA විදේශ තරගවලට ක්‍රීඩා කරන ලදී.
    වසර 45 සොන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණු කරු තනතුර දරු ඔහු සොන්ඩර්ස් ක්‍රීඩා සමාජයට පුදුමාකාර ආදරයක් දැක වූ අයෙක් විය .ශ්‍රී ලංකාවේ ප්රෙතම පුහුණුකරුවන්ගේ උපදේශක තනතුර දැරීමට පවා බග්‍යවන්ත විය .
    1965-1975 වසරවල දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ,1996 ක්‍රීඩා අමන්තයන්ශයෙන් වසරේ ක්‍රීඩකයා සම්මානය පවා දිනාගැනීමට ගැනීමට දක්ෂතා දක්වා තිබුණි .
    1996 පළමු ෆිෆා පාසල් පුහුණු කරු ජපානය ,පාපන්දු සම්මේලනය ජේෂ්ඨ සුදුසුකම් සහතිකය ජාතික ක්‍රීඩා තමන් 1975 පාපන්දු ජෙෂ්ට පුර්ණ සුදුසුකම් සම්මානය එංගලන්තය බලපත් ලාබී මෙතෙක් එකම හා පලමු ශ්‍රී ලංකා සුදුස්ස ඔහු බවට පත්විය 1981 කොකා කොල ජාත්‍යන්තර පාපන්දු පුහුණු කරු ඩිප්ලෝමාව 1984 ඉන්දුනීසියාව 1985 එම ඩිප්ලෝමාව පකිස්තනය , එෆ් බි පුහුණු කරු පාඨමාලාව ආසියාතික හා ජර්මනිය ,1991 ආයතනික පාපන්දු රාජ්‍ය සංගමයේ පුහුණුකරු පාඨමාලාව 1997 මලයාසියාවේ A ශ්‍රේණියේ බලපත් ලාබී පුහුණු කරු ඔහු සහබාගි වූ හා ඔහු ලබාගත් බලපත්ය.
    මෙයට අමතරව බොහෝ කුසලාන පොදිබදගත් සිරා සියලු ලක්වාසී පාපන්දු ලෝලයන් තනිකර 2017 දෙසම්බෙර් 19 වෙනිදින ආභාප්‍රාර්ථ විය.

    පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන - සිරාimages (1).jpg
    1951 සැප්තැම්බර් 3 දින ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබු පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ග්‍රාමසේවක තනතුරකින් පටන්ගත් පරිපාලන සේවය ලංකාවේ හත්වන විධායක ජනධිපතිවරයා දුරය දක්වා ඔහු පියමෙන්නේය . ඔහු බස්නාහිර පළාතේ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය। ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී।
    නව යෞවනයෙකු ලෙස සිරා කොමියුනිස්ට්වාදය ගැන උනන්දු විය। 1967 දී ඔහු පොළොන්නරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) තරුණ ලීගය එක් විය। ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල කාලයේදී සිරගත කරන ලදී। ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නැඟිට, 1981 දී එහි දේශපාලන මණ්ඩල සභික, එක්වීමට ඔහු 1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ සභාපති බවට පත් විය। කෘෂිකර්මය, පරිසරය, වාරිමාර්ග හා මහවැලි සංවර්ධනය (2005 නොවැම්බර් - 2007 ජනවාරි) ගංගා සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යවරයා (2004 අප්‍රියෙල් - 2005 ජූලි) තනතුරු දරු සිරා ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් තනතුර පවා දරු දේසපාලන චරිතයකි .ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ ග්‍රාමයෙන් එවකට ලද ඉඩම් හේතුවෙන් සිරිසේන පවුල පොළොන්නරු ග්‍රාමයට සංක්‍රමණය විය. සාමාජිකයන් විශාල සංකයාවකින් හෙබි එම පව්ල සාමාජිකයින් ,පොලන්නරු ග්‍රාමයේ විවිද තල ඔස්සේ වියාපාරික ලෝකයට ප්රෙවිස්ට වෙද්දී
    මෛත්‍රීපාල තරුණයා ග්‍රාමසේවක තනතුරින් පටන් ගෙන දේශපාලනයට අවතීර්න් විය . මහින්ද රාජපක්ෂ හිටපු ජනාදිපති හා රාත්‍රියේ එකට ආප්ප කා නවතම නියායක් හදුන්වාදී ,පසුදින එජාපය ප්රෙමුක සන්දානයෙන් ලංකාවේ හත්වන විධායක ජනාදිපතිවරනයට තරග කරන ලද අතර ඔහුගේ ප්රෙතිවාදියා වූයේ හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂය।
    එකල ජනාදිපතිවරනයට තරග කර තරගයෙන් පැරදුනහොත් ඔහු අඩි 06 යට කියා ඔහුගේ ප්රෙතිවාදියාගේ දරුණු පලිගන්නා සුළු ක්‍රියා පටිපාටිය වීවේචනය කර 2018 රජයේ අබ්යන්තර මත බේද මත හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂය මහතාටම කතා කර අගමැති කම පිළිගැන්වීම කා අතරත් කතා බහට මුල් වූ කරුනක්ය . වසර පහක පාලනය අවුල් වියවුල් මැද ගෙවා දමා උපරිම වින්දනයක් ලබාදී හෙතෙම පසුගියදා ජනාදිපති තරගයට තරග නොකර ගොටාබය මහතාට සහය පල කරන ලද අතර යලි යලිත් ඔහු ජනතාවට මතක් වන තරමට සිදුවීම් සමුදායක් නිර්මාණය කරන ලදී .
    මහත් අබිමානයෙන් තමන් විශ්‍රාම යන්නට පෙර මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට සපත කල ඔහු ,හිස 64 වරක් කැඩුම් ලැබ මරණය ලබාගත් රෝයල් පාක් රූමතිය ඉවොන්ගේ මිනිමරුවට ජනාදිපති සමාව ලබාදීම ,කෙතරම් පුදුම හා සදාචාර සම්පන්න දැය් විමසා බලනු වටි.
    '' එල්ලුන් ගහ ගේනවා කියා කියපු එකා එල්ලුන් ගහට ගිය එකා ගෙදර ඇරියා '' කියන පිරුල සමාජ ගත කිරීමට මෙම ක්‍රියාව ඉවහල් වීම සාදාරනය ।තවද ගෙදර යන ගමන් සංකල්පය උපයෝගී කර යනීම් ගමන්ම කෝටි 800 නිල නිවසද පොකට් එකේ දාගෙනම නික්ම යන්නතරම් සිරා රජ බඩුවක් විය.
    [/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: asylum