ekata kamak naha machan mage lapa gaththa dan baya wenna deyak naha![]()
500gb![]()
invite ekak nam have. mail eka pm karanna

ekata kamak naha machan mage lapa gaththa dan baya wenna deyak naha![]()
500gb![]()

සිරාවට![]()
ඒකනෙ ඕයි.. උඹලත් එක්ක බෑ..මට කලින් හැම එකාම දානව...
![]()


Upload අස්වැන්න එන්නෙ එතකොට නෙ.
ශුද්ධ ලාභ..

kterulz meyatath ekak dunnaa neda giya parainvite ekak nam have. mail eka pm karanna![]()
kterulz meyatath ekak dunnaa neda giya para![]()
thanks machan![]()
![]()
![]()
ahh ow ow. invite iwarai dan

Captain ජැක් ස්පැරෝ;13138747 said:OP, Otus,
balanna hoda film ekak kiyahan![]()
මටත් වැඩියෙම මතක නෑ බං..
ඒවා එළ..
මතක නෑ ෆිල්ම් වල නම් වැඩියෙ. 
Captain ජැක් ස්පැරෝ;13138758 said:මම ආයේ උඹට කියන්නේ OP කියලා........![]()
![]()
![]()
Original Poster (LKS කාරයා) වගේ යකෝ එතකොට..
එළ එළ,
අවුලක් නෑ..@gmail.com![]()
thanks machan ela ela ip ekak hoya gannam mama
![]()
එළස්ස්..
Captain ජැක් ස්පැරෝ;13138814 said:උඹට මොකෝ තද වුනේ![]()
![]()

ඒ තරම්ම චාටර්....

සල්ලි වියදම් කරල කියල පේනව හැබැයි... අපරාදයක්... 

සුපර් සික්ස් ඕනෙද ළමයි...
පෙරේද බැලුව... මටනම් හම්බුනත් අප් කරන්නැහැ...ඒ තරම්ම චාටර්....
සල්ලි වියදම් කරල කියල පේනව හැබැයි... අපරාදයක්...
සිංහල ෆිලිම් ෆට්ට මචන් ඒත් සුපර් සික්ස් පට්ට චා ඕයි![]()
කොච්චරක්ද size?
screen cap ටිකක් දාකො,
කොලිටි නම් අප් කරහන්..
කොලිටි නෑ නම් අපරාදෙ උඹේ කාළයත්..හම්බුනේ නෑ බං.. මං හෝල් එකේ බැලුවෙ... ඩීවීඩී රිලීස් කරන්නැති සීන් එකක් තියනව වියදම වැඩි හින්ද.. ඒත් කියන්න බෑ.. කොහෙන් හරි ලීක් වෙයි....කොච්චරක්ද size?
screen cap ටිකක් දාකො,
කොලිටි නම් අප් කරහන්..
කොලිටි නෑ නම් අපරාදෙ උඹේ කාළයත්..
හම්බුනේ නෑ බං.. මං හෝල් එකේ බැලුවෙ... ඩීවීඩී රිලීස් කරන්නැති සීන් එකක් තියනව වියදම වැඩි හින්ද.. ඒත් කියන්න බෑ.. කොහෙන් හරි ලීක් වෙයි....
එළ එළ,
වියදම වත් පියවගන්න කියල ඕව පස්සෙ ටීවී වල එහෙම දායි.
එතකොට අනිවා නෙට් එකටත් රිලීස් වෙයි.puka![]()




ube puka gana neme jakage puka gana kiwuwe![]()


ම්ම්ම්...මටත් වැඩියෙම මතක නෑ බං..
Terminator 1, 2, 3
Broken arrow
Batman Dark Knight
Transformers
Tangled
I spit on your grave
Wrong turn
Die hard
Transporter (Razor කීවෙ, එළ මේ ෆිල්ම් ටික)
Pirates of the Caribbean
Up (Animation)
How to train your dragon (Animation)
Puss in boots (Animation)
Rango (Animation)
එහෙම බලපන්..ඒවා එළ..
මතක නෑ ෆිල්ම් වල නම් වැඩියෙ.
![]()



Original Poster (LKS කාරයා) වගේ යකෝ එතකොට..
එළ එළ,
උඹට ලේසි විදියක් කියපන්කෝ.![]()
අවුලක් නෑ..


