meka machan tikak paranai...amp ekak inbuilt na.amp ekak keeyak withara wenawada bung??speaker deke inbuilt amp ekak neththan amp ekak one wenawa
100W එකක් 5000 ක් වත් වෙය් බන්...හරියටම ගණන් දන්නේ නෑ.........meka machan tikak paranai...amp ekak inbuilt na.amp ekak keeyak withara wenawada bung??
උබේ sound card එකේ jack කීයක් ගහන්න පුලුවන්ද??? Speakers, Line in, Mic විතරය් නං තියෙන්නේ surround කරන්න බෑ......උබට sound card එකක් ගහන්න වෙනවා වෙනම.........ඒත් සමහර motherboard වල onboard ම එනවා surround ගහන්න පුළුවන් වෙන්න.........
බෆල් වලින් හොද quality එකක් ගන්න නං ඇම්ප් එකක් හරහාම දෙන්න ඕනේ බන්......බුෆල් වල වොට් ගැන බලල ඇම්ප් එකක් ගත්ත නං හරි.....ඇම්ප් නැතුව ගැහුවට එච්චරම සද්දයක් ගන්න බෑ......
100W එකක් 5000 ක් වත් වෙය් බන්...හරියටම ගණන් දන්නේ නෑ.........
wade hariyanne na wagey ehenan
sound card ekakuth ganna wenawa bungMachan amp ekak nathnam pc audio out eka madiy ubata aniwa amp ekak ona wenawa. Ubata surround ona nam hoda audio card ekak gahapan

only 2 speakers witharai nam tiyenne amp ekak tibunama athi.mona wage speakers dekak da tiyenne.google eken wath pic eka danna balanna

ඔය මැද තියන setup එකත් තියනනවා නං sound card එකෙ speaker out එක ඕකෙ aux in එකට ගහල ඔය speakers වලින් අහපන්![]()
PEAK POWER 100W machan
oya speakers deka thamai thiyenne bung
ඔය මැද තියන setup එකත් තියනනවා නං sound card එකෙ speaker out එක ඕකෙ aux in එකට ගහල ඔය speakers වලින් අහපන්
ekai case ekaපොඩි stereo amp එකක් ගනිං එහෙනං, ඔය රේඩියො බඩු කඩවල් වල තියනවා පොඩි ගනන් වලට..මැද තියන setup eka na bungekai case eka
ah elaපොඩි stereo amp එකක් ගනිං එහෙනං, ඔය රේඩියො බඩු කඩවල් වල තියනවා පොඩි ගනන් වලට..
tikak hoyala balannan machan
thankuPC එකට කොහොම වෙතත් උඹේ කන් වලට නං අවුලක් වෙයි.me widihe mini hi fi ekak pc ekata connect karala full sound daala ahuwoth pc ekata awlak da?![]()
ai bung eh??PC එකට කොහොම වෙතත් උඹේ කන් වලට නං අවුලක් වෙයි.
mamath oya wagey connect karala thiyenne...thawa ara wagey buffels dekakuth connect karanna kiyala baluwe fun ekata 
ඕක full volume දැම්මොත් කන් පැලිලා තියෙයිai bung eh??mamath oya wagey connect karala thiyenne...thawa ara wagey buffels dekakuth connect karanna kiyala baluwe fun ekata
![]()
