18+ ලයිව් ඇට් එයිට්...

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    සිරා පොස්ට් එක මචන්.
    11.gif
    (රේප් +) කතාව සහතික ඇත්ත. මම ලංකාවේ TV program බලන එක නැවැත්තුවේ O/L කරන කාලේ, පාඩම් කරන්නේ නෑ කියලා ගෙදරින් බැන්නට පස්සේ වලියක් දාගෙන නැවැත්තුවා:D. ඊට පස්සේ බලුනෙම නෑ:rolleyes:, ඔය කොහේ හරි ගියහම දාලා තිබ්බොත් කරන්න දෙයක් නැතිකමට බැලෙනවා:P. ඕනි දෙයක් තියනවනම් නෙට් එකෙන් බාගන බලනවා:nerd:. ඉස්සර බලපු වැඩසටහන් එක්ක බලනකොට දැන් ඒවා ගූ 7 යි
    12.gif
    . ඉස්සර ගිය දූ දරුවෝ වගේ වැඩසටහන් අහලකින්වත් දැන් ඒවා තියන්න බෑ:no:. නිවුස් උනත් එහමම තමයි. කිසිම ගුණාත්මක කමක් නෑ:growl:. හැම 2.50 දේවල්ම එකට දාලා:baffled:. ස්වර්ණවාහිනිය තමයි ඔය කිව්වත් වගේ හොදටම ගූ වෙලා තියෙන්නේ.:angry: ඇත්තටම කියනවනම් හැම නාලිකාවම අඩු වැඩි වශයෙන් එමම තමයි. :dull::dull:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    :yes::yes::yes::yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,094
    9,369
    113
    100 % ඇත්ත සහෝ.. කිසිම වැදගත් නිව්ස් එකක් ඕකෙ යන්නෙ නෑ.. තනිකරම ආතල් දීමක් විතරයි යන්නෙ. හොඳම උදාහරනෙ , අර දේශපාලුවොන්ගෙ කතා කෑලි දාන්නෙ , කිසිම වැදගත් කතා කෑල්ලක් ඒකෙ නෑ. ඔක්කොම තියෙන්නෙ ජෝක් කෑලි විතරයි.

    LIVE @ 8 SUX , Totally Bull ShiT

    rep +
     
    blue_in_rio

    Well-known member
  • Hema nalin supiri machan, mathakada thuna paha kiyala programme ekak kara...

    නොදකින්...ඒ මනුස්සයට අපහාස කරන්න එපා යකෝ... :no::no: :angry::angry: ඉස්සර මම කැමතිම වැඩසටහනක් තමයි නමයයි පහ කියන්නේ.... :oo::oo: හසන්තයත් ඒක කොපි කලාද මන්දා..... :baffled::baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    mama nam oya ahuwena ekak balanwa. eka meka kiyala wedipura ekakatawath ne. godak welawata channel maru kara kara balanwa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    No Comment machan.. ත්‍රෙඩ් වල වාද විවාද කමෙන්ට් කියන්නෙත් ලයිව් ඇට් එයිට් වගේම ගූ හැත්තෑවක්... 18+ කියල දැන්මට උබට ඍණ රෙප් දෙන්න ඕනෙ.. ඒත් ලයිව් ඇට් එයිට් ශෝකාලාපය. :lol: MihiCherub +++
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    No Comment machan.. ත්‍රෙඩ් වල වාද විවාද කමෙන්ට් කියන්නෙත් ලයිව් ඇට් එයිට් වගේම ගූ හැත්තෑවක්... 18+ කියල දැන්මට උබට ඍණ රෙප් දෙන්න ඕනෙ.. ඒත් ලයිව් ඇට් එයිට් ශෝකාලාපය. :lol: MihiCherub +++

    :rofl::rofl::rofl::rofl:
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    කොස්තාපල් තමා හරි. උසස් වීමක් ගන්න නම් ඔවා බල බල නොදක්ක වගෙ ඉන්න වේවි.