18+ ලයිව් ඇට් එයිට්...

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mata ara adooo wadiyawa pennana eka thama balan innama bari, hamadama mokak hari mala gedaraka e asarana minissu adana eka report karanna nan un amathaka karanne na
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    සිරාවටම දැන් අර හද්සි අනතුරු සීන් එකනම් මල ජරාවක්... කරන්න ඕනි ප්‍රතිකාර අනන් මනන් කියන එක වටිනවා... ඒත් ඕකට අර කැපිච්ච කෙටිච්ච මස් කෑලි පෙන්නන්න ඕනි නෑනේ.... :angry:
     

    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    හරියටම කිව්වා මචන් ...ඕක මටත් හිතුන දෙයක් ...ඔය වගේ ලස්සනට කියාගන්න බැරුවයි හිටියේ...good post
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕවා කොච්චර තේරුණත් උබලා බලන්නෙම ඕකනේ.. පුලුවන්නම් ඕක අතහැරලා දාපන්කෝ.. :P
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මමත් විරුද්ධයි අර රඟපාලා පෙන්නන සීන් වලට. මිනී මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා රිය අනතුරු. මේවා ආයෙත් මොකටද රඟපාලා පෙන්නන්නේ? ඕවා දැකලා තවත් ඉගෙන ගන්නවා විතරයි වෙන්නේ.

    බලධාරීන් මේවා නවත්වන්න වහාම පියවර ගන්න ඕනා.