අඩෝ පට්ට නේ. ඉක්මනට එන්න කියපන්. මොකද අපිටත් දැන් උබේ කෙප්ප අහල ඇතිවෙලා තියෙන්නේ. ඉතින් උබ ඔච්චරටම වැඩකාරයෙක් නම් එන දවස කියපන්කො. උබ මොකකටද අත්සන් කර කිව්වා නේද? ඉතින් උන් උබට කිව්වේ නැද්ද ලංකාව අල්ල ගන්න දවස ? මට තනි ඇහැට andenawa oi ......සමහර විට මුලින්ම ලංකාව අල්ලගන්නත් බැරි කමක් නෑ.මේක ගැනත් මම පිටසක්වල ජීවීන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටිනවා.
ඔබ අපට තවත් එක් මානවයෙක් විතරයි.විශේෂ දෙයක් නැත.scurvy gana pitasakwala jeewinge mathaya mokadda?
අපිට මානවයන් සුපර් හියුමන්ස්ලා කරන්න පුලුවන්.දෙවිවරු කරන්න බෑ.ඒකට තව වසර මිලියන ගනන් පරිනාමයක් ඕන. අපේ මට්ටමට එන්න දීර්ඝ පරිණාමයක් ඕන. ඔයාලා ප්ලැනටරි ප්‍රිමිටිව් හියුමන්ස්ලගෙන් ගැලක්ටික් සුපර් හියුමන්ස්ලා බවට කන්වර්ට් කරන්න පුලුවනි.ග්‍රහලෝක ගත ප්‍රාථමික මානවයන් සක්වල සුපිරි මානවයන් ලෙස අන්තර්සක්වල තුලට මුදාහරිනවා. දෙවිවරු වෙන්න පුලුවන්.ඒක ස්වභාවිකව පරිණාමය වෙන්න අපි ඉඩ හරිනවා.කෘථිම පරිණාමයක් එම අදියර තුල කරන්නේ නෑ.පෘථිවිය බ්‍රහ්මලෝකයක් කරන්නද හදන්නෙ![]()
අපිට මානවයන් සුපර් හියුමන්ස්ලා කරන්න පුලුවන්.දෙවිවරු කරන්න බෑ.ඒකට තව වසර මිලියන ගනන් පරිනාමයක් ඕන. අපේ මට්ටමට එන්න දීර්ඝ පරිණාමයක් ඕන. ඔයාලා ප්ලැනටරි ප්‍රිමිටිව් හියුමන්ස්ලගෙන් ගැලක්ටික් සුපර් හියුමන්ස්ලා බවට කන්වර්ට් කරන්න පුලුවනි.ග්‍රහලෝක ගත ප්‍රාථමික මානවයන් සක්වල සුපිරි මානවයන් ලෙස අන්තර්සක්වල තුලට මුදාහරිනවා. දෙවිවරු වෙන්න පුලුවන්.ඒක ස්වභාවිකව පරිණාමය වෙන්න අපි ඉඩ හරිනවා.කෘථිම පරිණාමයක් එම අදියර තුල කරන්නේ නෑ.
හරි උබ ඔය කියනවිදියට දෙවිවරු බ්‍රහ්මයෝ කියන්නේ කවුද ?
බුදු හාමුදුරුවෝ කියපු දෙවිවරු බ්‍රහ්මයෝ වෙනස්ද? කවුද ඇත්ත කියන්නේ?
අපාය කියල එකක් තියෙනවද?
පුලුවන්නම් මේවට උත්තර දීපන්කො.
මේක ගැන විස්තරත්මකව මම ලියලා තියෙනවා.දෙවිවරු කියන්නේ බ්‍රහමයන් කියන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එකේ මට්ටම්.ඉහල ශ්‍රේණියේ ඉන්නේ බ්‍රහ්මයන්.එයාල විශ්වය නිෂ්පාදනය කලාට ඇස්ට්‍රල් පරිණාමයට සහ මානවයන්ගේ කටයුතු වලට කෙලින්ම මැදිහත් වෙන්නේ නෑ.ඉතාම කලාතුරකින් ඒවට මැදිහත් වෙන්නේ. දෙවිවරු කියන්නේ ඉහල ගැලක්ටික් ඒලියන්ස්ලට.මමත් දේව මට්ටමට අයත් පිටසක්වල ජීවියෙක්.අන්තර්සක්වල ජීවින්ගෙ දිව්‍යමය මට්ටමට අයත් වුනත් මම මානවයෙක් ලෙස පෘථිවියට ආවේ ඔයාලට උදව් කරන්න. ගයිඩ් කරන්න සහ නව යුගය තුල නායකත්වය බාර ගන්න.











පිස්සු නැතිනුම් සෝක් 













මේක ගැන විස්තරත්මකව මම ලියලා තියෙනවා.දෙවිවරු කියන්නේ බ්‍රහමයන් කියන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එකේ මට්ටම්.ඉහල ශ්‍රේණියේ ඉන්නේ බ්‍රහ්මයන්.එයාල විශ්වය නිෂ්පාදනය කලාට ඇස්ට්‍රල් පරිණාමයට සහ මානවයන්ගේ කටයුතු වලට කෙලින්ම මැදිහත් වෙන්නේ නෑ.ඉතාම කලාතුරකින් ඒවට මැදිහත් වෙන්නේ. දෙවිවරු කියන්නේ ඉහල ගැලක්ටික් ඒලියන්ස්ලට.මමත් දේව මට්ටමට අයත් පිටසක්වල ජීවියෙක්.අන්තර්සක්වල ජීවින්ගෙ දිව්‍යමය මට්ටමට අයත් වුනත් මම මානවයෙක් ලෙස පෘථිවියට ආවේ ඔයාලට උදව් කරන්න. ගයිඩ් කරන්න සහ නව යුගය තුල නායකත්වය බාර ගන්න.
කිසිම මානවයෙක් බ්‍රහ්මයෙක් වෙන්නේ නෑ පින් කරලා.එහෙම වෙන්න පුලුවන් විදිහක් නෑ. දෙවි කෙනෙක්වත් වෙන්නේ නෑ.ඔබලා ඉන්න ග්‍රහලෝකය තුලම තරමක් උසස් ජීවන මට්ටමක් ඇති වෙනවා.උබ මගේ ප්‍රශ්න දෙකකට උත්තර දීල ne . ඒ දෙකට උත්තර nedda ?
බුදු හාමුදුරුවෝ කියපු දෙවිවරු බ්‍රහ්මයෝ වෙනස්ද?
අපාය කියල එකක් තියෙනවද?
ඉතින් යකෝ බුදුහාමුදුරුවෝ කියපු විදියට අපි පින් කරලා මරුනහමනේ බ්‍රහ්මයන් වෙන්නේ. තෝ කියන විදියට කොහොමද වෙන්නේ?
කිසිම මානවයෙක් බ්‍රහ්මයෙක් වෙන්නේ නෑ පින් කරලා.එහෙම වෙන්න පුලුවන් විදිහක් නෑ. දෙවි කෙනෙක්වත් වෙන්නේ නෑ.ඔබලා ඉන්න ග්‍රහලෝකය තුලම තරමක් උසස් ජීවන මට්ටමක් ඇති වෙනවා.
ඔය කියන ලෝක කොහෙද බන් තියෙන්නේ.ගිරව් වගේ පොත්වල තියෙන ඒවා කියවන්න එපා. මේ විශ්වය තුල තියෙන්නේ ගැලක්ෂිස්. ඒවගේ සූර්යයා සහිත ග්‍රහලෝක රාශියක් තියෙනවා. මේ වගේ පරිණාමිකව දියුනු ජීවීන් සිටිනවා.ඒ අය තමයි ඔයාලගේ හැම එකක්ම පාලනයක් සහිතව කරන්නේ.පුනර්භවය පවා එයාල පාලනය කරනවා.එහෙම තනි තනිව මම කියන පිටසක්වල ලෝක වලට ගන්නේ නෑ.සේරම එක පාර ඇස්ට්‍රල් එවොලූෂන් එකකට ලක් කරලා පොසිටිව් බීන්ස්ලා විදිහට තමයි ක්‍රමයෙන් ගන්නේ.ඔයාලා ඉන්නේ තාක්ෂනික විශ්වයක.ඉතින් ප*යෝ තෝ විමානවත්ථු ප්රෙතවත්තු ජීවිතේටම කියවල නැ. කියවල බැලුවනම් තෝ කියන්නේ බොරු කියල තොටම තේරේවි. යකෝ අපි කරන පින් පව් නිසා තමයි අපි දෙවිවරු හරි පෙරේතයෝ හරි බ්‍රහ්ම ලෝකේ හරි මරුනින් පස්සේ ඉපදෙන්නේ. කියවල බලපන් එකේ ඔක්කොම උදාහරණ තමි තියෙන්නේ. දැන් පිළිගන්නවද උබ කියන්නේ බොරු කියල.
ඔය කියන ලෝක කොහෙද බන් තියෙන්නේ.ගිරව් වගේ පොත්වල තියෙන ඒවා කියවන්න එපා. මේ විශ්වය තුල තියෙන්නේ ගැලක්ෂිස්. ඒවගේ සූර්යයා සහිත ග්‍රහලෝක රාශියක් තියෙනවා. මේ වගේ පරිණාමිකව දියුනු ජීවීන් සිටිනවා.ඒ අය තමයි ඔයාලගේ හැම එකක්ම පාලනයක් සහිතව කරන්නේ.පුනර්භවය පවා එයාල පාලනය කරනවා.එහෙම තනි තනිව මම කියන පිටසක්වල ලෝක වලට ගන්නේ නෑ.සේරම එක පාර ඇස්ට්‍රල් එවොලූෂන් එකකට ලක් කරලා පොසිටිව් බීන්ස්ලා විදිහට තමයි ක්‍රමයෙන් ගන්නේ.ඔයාලා ඉන්නේ තාක්ෂනික විශ්වයක.
බුදුවරයෙක් එ කාලානූරූපිව දහම් දෙසුවා. නමුත් උන් වහන්සේගේ කාලානුරූපික මූලික දේශනා කාලයත් එක්ක විකෘථි කරලා තියෙනවා.ඒ සමන්තභද්‍ර වගේ අය.ඒකනේ බද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා ධර්ම සංගායනා පවා තිබුනේ. බුදුන් සංසාර්ගයෙන් වැලකෙන්න කියලා දේශනා කලේ නම් නෑ.ඒක දැන් සිල් පද වලත් තියෙනවා.
බුදුන් වහන්සේ බ්‍රහ්මයන් දෙවියන් ගැන කීවේ මම කියපු දේවල්.නමුත් වෙනස් අයුරකින්.සත්‍යය ව්‍යංගයෙන් කීවේ පිටසක්වල ජීවින් ගැන සහ ඔවුන්ගේ පෘථිවිය ගැන කරන මේ වැඩසටහන හෙලි කරන්න එය කාලය නෙවෙයි.
අපාය ගැන කීවොත් ඇත්තටම ඔයාලා දිගටම පිටසක්වල ජීවින් පාලනයක් සහිතව මේ ග්‍රහලෝකය තුලම පුනර්භවය කලා.ඩාර්ක් එනර්ජීස් සහ තාරකා නොවන සමහර විශ්වයන් අපායන් ලෙස හඳුන්වන්න පුලුවන්.හැම එකක්මත් නෙවෙයි. අපත් තාරකා නොවන එවැනි භායනක විශ්වයන් තුල ඇර්ති වෙලා පරිණාමය වෙලා එවා තුල සුපිරි පොසිටිව් පරිණාමයක් වෙත අති දුෂ්කර සහිතව ඇතුලු වුන අය.මේවා ගැන මට විස්තරාත්මකව දේන් කියන්න අමාරුයි.තාරකා රජ කෙනෙක්ගේ කාර්යය සත්‍යය ඒලෙසම ඔබට දීමයි.එය තව නොබෝ දිනකින් ඔබලාට අපි දෙනවා.