san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Oshin.jpg


    මචන්ලා මට ඔෂින් ( උඹලා දන්නවා ඇතිනේ හැමදාම 6.30-7.30 රුපවාහිනි එකේ යන කතාව :frown:) full series එක තියෙන තැනක link එක හොයල දියන්කො .



    හැමදාම පැය පැය බලන්න ගියාම එපා වෙනවා බන් . :no::no:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඕක මහගෙදරට වඩ දිගයිද කොහෙද :P:P:P:P
    පොඩිකලේ බැලුවා හරිහට මතක නැ...:(:(:(
    අද ලංකාවෙ යන ඒවට වඩා කෝටි වාරයක් හොඳයි
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    රෑපවාහිනී සංස්තාවට ගිහිල්ල ඉල්ලුවනම් ගන්න පුලුවන් කියල මම අහල තියෙනව පොඩ්ඩක් අහල බලපන්
    මොන එකටත් බම්ප් ;)
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    sira kathawa

    ඕක මහගෙදරට වඩ දිගයිද කොහෙද :P:P:P:P
    පොඩිකලේ බැලුවා හරිහට මතක නැ...:(:(:(
    අද ලංකාවෙ යන ඒවට වඩා කෝටි වාරයක් හොඳයි

    matath o ne

    matath o ne

    Rupawahini Santhawe tiyanawa DVD nam.. Echchara thama danne..

    stillborn :(

    Thanks all ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම ටයි මාමා කරපු වැඩ වලින් ආසම නැත්තේ ඔය කතාවට විතරයි..පොඩි කාලේ ඉඳන්ම කැමති නැහැ ඕකට..ඒත් ඒ කරලා තියෙන හඬ කැවීම් වල තත්ත්වයට අද තියෙන ඒවගේ තියෙනවද...
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i believe SLRC has a retail outlet just outside their station in colombo.. you can buy it on a dvd
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    i believe SLRC has a retail outlet just outside their station in colombo.. you can buy it on a dvd

    they dnt sell their property like tht bro , u knw we can take a copy of a programme if we pay and if they are giving copies , and 15 minutes of video they charge RS 2500 :shocked: