මචන්ලා මට ඔෂින් ( උඹලා දන්නවා ඇතිනේ හැමදාම 6.30-7.30 රුපවාහිනි එකේ යන කතාව
) full series එක තියෙන තැනක link එක හොයල දියන්කො .හැමදාම පැය පැය බලන්න ගියාම එපා වෙනවා බන් .


) full series එක තියෙන තැනක link එක හොයල දියන්කො .


sira kathawa
ඕක මහගෙදරට වඩ දිගයිද කොහෙද
පොඩිකලේ බැලුවා හරිහට මතක නැ...
අද ලංකාවෙ යන ඒවට වඩා කෝටි වාරයක් හොඳයි
matath o ne
matath o ne
Rupawahini Santhawe tiyanawa DVD nam.. Echchara thama danne..
stillborn![]()

i believe SLRC has a retail outlet just outside their station in colombo.. you can buy it on a dvd
