
තවත් වාහන කීපයක් දාන්නම්..
*Nissan Vanette
බොංගො වැනට්..
(මැස්ඩා බොංගෝ එකට සමාන නිසා )
![]()
මේ තියෙන්නේ මැස්ඩා බොංගෝ එක..
![]()
මේකට සිංහ මූන කියලත් කියනවා
![]()
![]()
aththanayaka model kiyala nama hadune nan wijewira wes walgena hitiye aththanayaka kiyalane ee kaale eya pawichchi kale me wage waahanayak passe eka aththanayaka model kiyla prasidda una.
mazd n fiat upali mazda upali fiat une upaali wijewardana ee company deka salli walata aran eke badge ekta U akurak damma eken![]()





අත්තනායක වැගන්
රුක්මනී හයිඑස්
චන්ද්‍රකා පස්ස කරීනා
මේක නෙවෙයි ටියුබ් ලයිට් මොඩල් 1 මේ ලයිට් 4Isuzu Tube light Moona model
![]()
ඔය උඩින් දාලා තියෙන්නෙ බං.. පොඩ්ඩක පිටු ටික බලන්න..ජන්තු අයියා;13152994 said:තව කාර් එකකට කියනවා චන්ද්‍රිකා පස්ස මොඩල් කියලා..කාර් 1 මතක නෑ මොකක්ද කියල අප්පා..
![]()
