hi
Thanx machoo.. ape set eke un wediya balala nedda manda. anyway siddiya hodanam echcharai.. 3D film ekak hall ekaka balama nehene ban.. podi athal ekak gannath ekka ehenam heta aniddama yanna one... thanx for informing..
අද ගියා. 3D සිරා. අවුලකට තියෙන්නෙ screen එකේ යට ඉඳන් මීටරයක් විතර උඩට පැච් එකක් තියෙනවා. උන් ස්ටිකර් එකක් අලවලද කොහෙද. ඒක කැතට පේනවා.
10.30 ට පටන් ගන්නවා කිව්වට 11.00 ට පටන් ගත්තේ. සල්ලි ගෙවලා ads බලන්නත් ඕනි.![]()