මහින්ද මාමි ඉන්නකම් මිනිහෙක් බයික් එකක්වත් ගන්නවා බොරු.......![]()
![]()


එහෙනම් ලංකාවට ගේන්නන බයික් වලලනව ඇති. ගන්න එකා කීය උනත් ගන්නව බන්.... 

කාලෙකින් රත්තරන් අයියා bike ත්‍රෙඩ් එකක් දාලා. ත්‍රෙඩ් එකනම් පට්ටයි. ඒ උනාට මටනම් ජපන් bike තරම් වෙන එකක්වත් හරියන්නේ නෑ.Hornet/Jade ගෑන ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද? විශේශයෙන්ම maintenance පෑත්ත ගෑන.


