මටත් හිතුනා පොස්ට් එකක් දාන්න.
මේ පොස්ට් සීරීස් එකක පලවෙනි එක.
බලපු සහ දැකපු නැති අයට මෙන්න දෙවනි එකෙ ලින්ක් එක. ගිහින් බලන්න.
02. Wireless flash drive http://www.elakiri.com/forum/showthread.php?t=1924956
මම පවිච්චි කරන අලුත් ගැජට් ගැන. උබලත් ලග තියෙන ගැජට් ගැන දාපල්ලා අපිටත් දැනගන්න.
මේවා සමහර අය ලග අති එත් හුගක් අය ලග නතුව ඇති දන්නෙත් නැතුව ඇති. නොදන්න අයට දැනගන්න මම දාන්නම්. ඔනෙ උනොත් ඔන් ලයින් ඔර්ඩර් කරන්න ලින්ක් එකත් දෙන්නම්.
1. iXpand by SanDisk
මේ iPhone වලට සෙට් වෙන ගැජට් එකක්. හදිස්සියට phone එකට මොනවා හරි දාගන්න ඔනෙ උනාම iTunes මල වදයක්නෙ.
iPhone එකෙන් PC එකටයි
PC එකෙන් iPhone එකටයි ගේමක් නැතුව any files copy කරන්න පුලුවන්...
මේක කෙලින්ම iPhone එකට or PCඑකට connect කරන්න පුලුවන්.
iPhone එකටඇප් එකක් දාගන්න ඔනෙ.PC එකට මේක USB පෙන් එකක්. කැමති නම් මෙක USB පෙන් එකක් වගේ USE කරන්නත් පුලුවන්
මම දන්න විදිහට මේක 16gb වල ඉදලා උඩට capacity තියෙන ඒවා තියෙනවා.

Last edited: