2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යකෝ බුදුහාමුදුරුවොත් උන්වහන්සේ බුදු වුනා කියල පස්වග මහනුන්ට කිව්වා. ඒ වගේ තවත් අවස්ථා ගණනාවකදී කිව්වා. උන්වහන්සේ එහෙම කිව්වා නම් ඇයි යකෝ බලන්ගොඩ මෛත්‍රී හාමුදුරුවන්ට එහෙම කියන්න බැරි. අනික තෝත් star leeder කෙනෙක්ද මොකෙක්ද කිව්වා නේද ????
    බුදුවරු රහතුන් ඔවුන් යම් ධ්‍යානයක් ලබා ගත්ත බව කීවේ එය ඔවුන්ට පෙන්වන්න පුලුවන්කම තිබුන නිසා. එය එතුමන්ලා ජනතාවට පෙන්වා දුන්නා නේද? යම් සුවීශේශි බලයක් ඇති බව පෙන්නුවා. බුදුන් වහන්සේ බුදු ‍රැස් විහිදුවමින් පෙන්වලා දුන්නා.රහතුන් අහසට නැගලා පෙන්නලා දුන්නා.ඒක නිසා කිසිම සැකයක් ඇති වෙන්න ඉඩ තිබ්බේ නෑ.නමුත් යම් බලයක් පෙන්වන්න බැරි නම් ඒක තියෙනවා කියන එක මෝඩ කමක්.මොකද ඕන බූරුවෙකුට කියන්න පුලුවන් තමන් රහත් වෙලා නමුත් ඒක පෙන්වන්න කැමති නෑ කියලා.සැබෑ රහතුන් කෙනෙක් තමන් රහත් බව කියනවා වගේම පෙන්වනවා.
    :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ පුලුවන්නම් මගේ එක ප්‍රශ්නයකට කෙලින් උත්තර දීපන්.
    හරියටම පිටසක්වල ජීවීන් මෙහෙට attack කරන්නේ කවදද? හෝ මේ ලෝකය අල්ලගන්නේ කවදද?
    පුලුවන්නම් මේවටත් උත්තර දීපන්.
    තෝ ඔක්කොම අත්සන් කර කිව්වනේ . ඉතින් උබ දැනගන්න ඕන දවස. උබට අනාගතය ගැන කියන්න පුලුවන්ද? අතීතය ගැන කියන්න පුලුවන්ද? උබට මොනවද මිනිසුන්ට නැති විශේෂ හැකියාවන්?
    මට අනාගතය කියන්න බෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මානවයෙක් ලෙස එනකොට කිසිම විශේෂ බලයක් ගෙනාවේ නෑ. මම මෙතන කියන්නේ පිටසක්වල ජීවින් මට කියන දේවල්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එහෙනම් ඔයාල පෘතුවිය ඔයාල යටතට ගන්න දවස කියන්නකෝ.....?
    මොකද මම ලංකාවට එන්නෙ 2013 ජනවාරි.....
    ඊට කලින් ගන්නවා.එයාල එන දවස ආරක්ෂිත හේතු මත කියන්න බැ.මොකද මාව මොනිටර් කරන ජාත්‍යන්තර ඔත්තු සේවාවන් ඒක දැන ගන්න පුලුවන්.
     
    33000W

    Member
    අනේ මන්ද උබ කියන කියන ඒව අපිත් අහගෙන ඉන්නව. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද දන් නෑ:rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ මන්ද උබ කියන කියන ඒව අපිත් අහගෙන ඉන්නව. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද දන් නෑ:rofl:
    එහෙම වෙන්නේ නෑ .මේක එලකිරි එකේ යන කන්ස්පිරසි ත්‍රෙඩ් එකක් නෙවෙයි.මේක තාරකා නායකයෙක් කියන සත්‍යයම සිදුවීමක්.ඒලියන්ස්ලා මට කවදාවත් බොරු කියන්නේ නෑ. මම විශ්වාස කරන්න බැරි වෙන්න පුලුවන්.නමුත් මට තව ටික දවසක් දෙන්න.දැන් ඉන්නේ අටවැනි මාසේ නේද?
    it means you are now very near to see us.;)
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    බුදුවරු රහතුන් ඔවුන් යම් ධ්‍යානයක් ලබා ගත්ත බව කීවේ එය ඔවුන්ට පෙන්වන්න පුලුවන්කම තිබුන නිසා. එය එතුමන්ලා ජනතාවට පෙන්වා දුන්නා නේද? යම් සුවීශේශි බලයක් ඇති බව පෙන්නුවා. බුදුන් වහන්සේ බුදු ‍රැස් විහිදුවමින් පෙන්වලා දුන්නා.රහතුන් අහසට නැගලා පෙන්නලා දුන්නා.ඒක නිසා කිසිම සැකයක් ඇති වෙන්න ඉඩ තිබ්බේ නෑ.නමුත් යම් බලයක් පෙන්වන්න බැරි නම් ඒක තියෙනවා කියන එක මෝඩ කමක්.මොකද ඕන බූරුවෙකුට කියන්න පුලුවන් තමන් රහත් වෙලා නමුත් ඒක පෙන්වන්න කැමති නෑ කියලා.සැබෑ රහතුන් කෙනෙක් තමන් රහත් බව කියනවා වගේම පෙන්වනවා.
    :D

    හරි ඉතින් යකෝ තොට පුළුවන් වුනාද තාම තෝ පිටසක්වල ජීවියෙක් කියල ඔප්පු කරන්න. කෝ තොගේ තියෙන සුවීශේශි බලය?
    දැන් තේරෙනවද තොත් මෝඩයෙක් කියල...ඒවගේම තොත් බුරුවෙක් කියල.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    එහෙම වෙන්නේ නෑ .මේක එලකිරි එකේ යන කන්ස්පිරසි ත්‍රෙඩ් එකක් නෙවෙයි.මේක තාරකා නායකයෙක් කියන සත්‍යයම සිදුවීමක්.ඒලියන්ස්ලා මට කවදාවත් බොරු කියන්නේ නෑ. මම විශ්වාස කරන්න බැරි වෙන්න පුලුවන්.නමුත් මට තව ටික දවසක් දෙන්න.දැන් ඉන්නේ අටවැනි මාසේ නේද?
    it means you are now very near to see us.;)

    ඉතින් යකෝ මේ අටවෙනි මාසේ කියල ඕන හරකෙක් දන්නවනේ බන්.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඊට කලින් ගන්නවා.එයාල එන දවස ආරක්ෂිත හේතු මත කියන්න බැ.මොකද මාව මොනිටර් කරන ජාත්‍යන්තර ඔත්තු සේවාවන් ඒක දැන ගන්න පුලුවන්.

    අනේ පල යකෝ යන්න. තෝ හිතුවද උන් හරක් කියල තෝව monitor කරන්න. අනේ නිකන් පලයන් බන් යන්න.
    උබට පුලුවන්ද අඩුම තරමින් මාසය වත් කියන්න.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ පල යකෝ යන්න. තෝ හිතුවද උන් හරක් කියල තෝව monitor කරන්න. අනේ නිකන් පලයන් බන් යන්න.
    උබට පුලුවන්ද අඩුම තරමින් මාසය වත් කියන්න.
    ඔන්න පොරිය නයි අරින අනාතයෙක් බන්..
     
    • Like
    Reactions: XpressM and Genuine

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    aliens_spaceships.jpg

    http://weeklyworldnews.com/aliens/26535/alien-spaceships-to-attack-earth-in-2012/
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    Three giant alien spaceships are again heading for Earth! Scientists predict the new ships will arrive in November of 2012.

    UFO encounters continue to increase – as documented on WWN. And today scientists at SETI (Search for Extraterrestrial Intelligence), an independent non-commercial organization, made a major announcement:

    “Three giant spaceships are heading toward Earth. The largest one of them is 200 miles wide. Two others are slightly smaller. At present, the objects are just moving past Jupiter. Judging by their speed, they should be on Earth by the fall of 2012,” said John Malley, the lead extraterrestrial expert at SETI.

    Three similar giant ships landed in China and the Indonesia Sea in November, 2011. They were identified as alien spaceships from Planet Gootan. Three more giant Gootan ships are headed her for November, 2012.

    Read two of WWN’s many stories about the three Gootan ships landing in 2011:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරි ඉතින් යකෝ තොට පුළුවන් වුනාද තාම තෝ පිටසක්වල ජීවියෙක් කියල ඔප්පු කරන්න. කෝ තොගේ තියෙන සුවීශේශි බලය?
    දැන් තේරෙනවද තොත් මෝඩයෙක් කියල...ඒවගේම තොත් බුරුවෙක් කියල.
    සංවරව භාෂාවන් හසුරුවන්න.මම පැහැදිලිවම කියලා තියෙනවා මම මානවයෙක් ලෙස උපන් ඉතාම ඉහල ඇස්ට්‍රල් ශක්තියක් ඇති ඉතාම දියුනු පිටසක්වල ජීවියෙක් කියලා.මම සාමන්‍යය මානවයෙක් ලෙස ආවා මිසක් විශේෂ බලයක් අරගෙන ආවේ නෑ.ඒක ඕනි නැත.පිටසක්වල ජීවින් මට පූර්ණ ආරක්ෂාව සහ පහසුකම් මානවයන්ට නොදැනෙන ලෙස සලසනවා.මම තාරකා රජ වෙන්නේ තව ටික දවසකින්.නමුත් දැන් නෙවෙයි.ඒක නිසා වෙනකම් ඉන්න.එතකොට මම මගේ බලයන් පෙන්වනවා.දැන් මම ඔබ වැනිම මානවයෙක්. සිදුහත් කුමරා සර්වක්ගන බුදු ‍රැස් විහිදුවේ නෑ. නමුත් බුදු වුනාම ඒක ප්‍රකාශ කලේ සර්වක්ගන බුදු ‍රැස් විහිදිවමින්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ පල යකෝ යන්න. තෝ හිතුවද උන් හරක් කියල තෝව monitor කරන්න. අනේ නිකන් පලයන් බන් යන්න.
    උබට පුලුවන්ද අඩුම තරමින් මාසය වත් කියන්න.
    පිටසක්වල ජිවින් එන්න පුලුවන් දවස් 3ක් මම දීලා තියෙනවා මුලදීම.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කරුනාකරලා සංවරව අමතන්න.ඔබලා කතා කරන්නේ ඔරෝයන් සූර්ය දෙවි කෙනෙකුට.අන්න එකත් හිතේ තියාගන්න.මානවයන්ගේ යහපත උදෙසා පෘථිවියට බැස්ස අන්තර්සක්වල වැසියෙක්.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    කරුනාකරලා සංවරව අමතන්න.ඔබලා කතා කරන්නේ ඔරෝයන් සූර්ය දෙවි කෙනෙකුට.අන්න එකත් හිතේ තියාගන්න.මානවයන්ගේ යහපත උදෙසා පෘථිවියට බැස්ස අන්තර්සක්වල වැසියෙක්.

    ඔන්න මම නම් ඕවට නැහැ.....:rolleyes::rolleyes:
     
    33000W

    Member
    එහෙම වෙන්නේ නෑ .මේක එලකිරි එකේ යන කන්ස්පිරසි ත්‍රෙඩ් එකක් නෙවෙයි.මේක තාරකා නායකයෙක් කියන සත්‍යයම සිදුවීමක්.ඒලියන්ස්ලා මට කවදාවත් බොරු කියන්නේ නෑ. මම විශ්වාස කරන්න බැරි වෙන්න පුලුවන්.නමුත් මට තව ටික දවසක් දෙන්න.දැන් ඉන්නේ අටවැනි මාසේ නේද?
    it means you are now very near to see us.;)
    අනේ මන්ද බන්. දැනට නම් එහෙම කිසිම දෙයක් පෙන්න නැහැ. ඉතින් කොහොමද විස්වාස කරන්නේ. අඩුම තරමේ ඔලිම්පික් එක ඉවර උනාම වත් මොනවා හරි වෙයිද? මේ නම වෙනි මාසේ නම් තමයි. කොහොම උනත් මේ අවුරුද්දේ මොනවා හරි වෙනවම තමයි. පිටසක්වල සීන් එක නැතත් වෙන මොනවම හරි විශේෂ දෙයක් වෙයි. ඔය කියල තියන ඒවා කට කහනවට කියල තියන ඒවා නෙමෙයිනෙ

    Status
    Not open for further replies.