ane mama app development walata brand new
1 time project 1kak ( hello world ) run karanakota me error 1ka enawa
mokadda awla???
මචන්ලා ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකෙන් සිංහල ටයිපින් කොරන්න බැරිද බං.මොකක් හරි ඇප් එකක්වත් නැද්ද සිංහලෙන් මොනා හරි ලියන්න පුලුවන් එකක්.
![]()
මචං උඹ AVD එක run කලාද? ඒක හරියට on වෙනවද?
ow ban AVD 1ka run karala thiyenne.. okkoma hari..
project 1ka run karanakota me error 1ka enne
ane help plz...
මචන්ලා access point ටික titanium backup වලින් backup කරන හැටි කියලා දෙන්නකෝ, rom එකක් දැන්මම හැමදාම සල්ලි කපා ගන්නවා මොබිටෙල් එකට කතා කරලා
ඕකට හැමදාම කතා කරන්න ඕනද? අනික ICS වල APN., WIFI restore කරන්න දෙන්නේ නෑ backup වලින්.Error එක එන්නේ data partition එක access කරන්න බෑ කියල AVD එකේ. ඕක delete කරලා තව එකක් හදපන්. SD card එක දීපන් 512mb

kohomada bn flashtool eken karanne?flashtool eken update kalith warranty case yanawada?![]()




මචං මම පාවිච්චි කරන්නෙ s3 එකක්.
ඒකෙ රූට් කරල කස්ටම් රොම් දාලා මුකුත් නෑ.
මට තියන ප්රශ්නෙ තමයි 3g අයිකන් එක පෙන්නන්නෙ නැති එක.
පාවිච්චි කරන්නෙ එටිසලාට් පැකේජ් එකක්.
APN සෙටින් මම තනිවම දා ගත්තෙ ඒකෙ අවුලක්ද දන්නෙනෑ.
පොඩ්ඩක් මට හෙල්ප් කරපන් මචංලා.
කා ලඟ හරි ඒපීඑන් සෙටින් ටික තියනව නම් එවනවද![]()
මචන්ලා ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකෙන් සිංහල ටයිපින් කොරන්න බැරිද බං.මොකක් හරි ඇප් එකක්වත් නැද්ද සිංහලෙන් මොනා හරි ලියන්න පුලුවන් එකක්.
![]()

මගේ Nexus s එක විකුනුවා 
දැන් ඉතින් ගන්න හොද Phone එකක් කියා පල්ලා

ආය මට Nexus s Market කරන්න පුළුවන් වෙයිද දනේ නැහැමගේ Nexus s එක විකුනුවා
දැන් ඉතින් ගන්න හොද Phone එකක් කියා පල්ලා
![]()