ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් සිංහල ටයිපින් කොරන්න බැරිද බං. :oo::oo: මොකක් හරි ඇප් එකක්වත් නැද්ද සිංහලෙන් මොනා හරි ලියන්න පුලුවන් එකක්. :rolleyes::rolleyes::rolleyes:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    මචන්ලා access point ටික titanium backup වලින් backup කරන හැටි කියලා දෙන්නකෝ, rom එකක් දැන්මම හැමදාම සල්ලි කපා ගන්නවා මොබිටෙල් එකට කතා කරලා
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ow ban AVD 1ka run karala thiyenne.. okkoma hari..
    project 1ka run karanakota me error 1ka enne
    ane help plz...

    Error එක එන්නේ data partition එක access කරන්න බෑ කියල AVD එකේ. ඕක delete කරලා තව එකක් හදපන්. SD card එක දීපන් 512mb
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා access point ටික titanium backup වලින් backup කරන හැටි කියලා දෙන්නකෝ, rom එකක් දැන්මම හැමදාම සල්ලි කපා ගන්නවා මොබිටෙල් එකට කතා කරලා

    අනේ බං APN එකේ Values ටික ලියල තියගනින්කෝ :dull: ඕකට හැමදාම කතා කරන්න ඕනද? අනික ICS වල APN., WIFI restore කරන්න දෙන්නේ නෑ backup වලින්.
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මචං මම පාවිච්චි කරන්නෙ s3 එකක්.
    ඒකෙ රූට් කරල කස්ටම් රොම් දාලා මුකුත් නෑ.
    මට තියන ප්‍රශ්නෙ තමයි 3g අයිකන් එක පෙන්නන්නෙ නැති එක.
    පාවිච්චි කරන්නෙ එටිසලාට් පැකේජ් එකක්.

    APN සෙටින් මම තනිවම දා ගත්තෙ ඒකෙ අවුලක්ද දන්නෙනෑ.
    :rolleyes:
    පොඩ්ඩක් මට හෙල්ප් කරපන් මචංලා.

    කා ලඟ හරි ඒපීඑන් සෙටින් ටික තියනව නම් එවනවද:D
     
    • Like
    Reactions: viraj kolla

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    3G icon akak pennanne na H icon akak pennanawada?? 3G icon aka watenne HSDPA nathi welawata....naththam H OR E, G owa wetei....apn aka hadala thiyenna o ne....data on karannath o ne
     
    • Like
    Reactions: paanbatta

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් සිංහල ටයිපින් කොරන්න බැරිද බං. :oo::oo: මොකක් හරි ඇප් එකක්වත් නැද්ද සිංහලෙන් මොනා හරි ලියන්න පුලුවන් එකක්. :rolleyes::rolleyes::rolleyes:

    https://play.google.com/store/apps/...=W251bGwsMSwxLDEsImxrLmJoYXNoYS5oZWxha3VydSJd

    Meka da ganin....matanam ela meka...patta lesi typing..
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ආය මට Nexus s Market කරන්න පුළුවන් වෙයිද දනේ නැහැ :(:(මගේ Nexus s එක විකුනුවා :(:( දැන් ඉතින් ගන්න හොද Phone එකක් කියා පල්ලා:rolleyes::rolleyes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ආය මට Nexus s Market කරන්න පුළුවන් වෙයිද දනේ නැහැ :(:(මගේ Nexus s එක විකුනුවා :(:( දැන් ඉතින් ගන්න හොද Phone එකක් කියා පල්ලා:rolleyes::rolleyes:

    galaxy nexus aka ganin
     
    Status
    Not open for further replies.