බුදුවරු රහතුන් ඔවුන් යම් ධ්‍යානයක් ලබා ගත්ත බව කීවේ එය ඔවුන්ට පෙන්වන්න පුලුවන්කම තිබුන නිසා. එය එතුමන්ලා ජනතාවට පෙන්වා දුන්නා නේද? යම් සුවීශේශි බලයක් ඇති බව පෙන්නුවා. බුදුන් වහන්සේ බුදු රැස් විහිදුවමින් පෙන්වලා දුන්නා.රහතුන් අහසට නැගලා පෙන්නලා දුන්නා.ඒක නිසා කිසිම සැකයක් ඇති වෙන්න ඉඩ තිබ්බේ නෑ.නමුත් යම් බලයක් පෙන්වන්න බැරි නම් ඒක තියෙනවා කියන එක මෝඩ කමක්.මොකද ඕන බූරුවෙකුට කියන්න පුලුවන් තමන් රහත් වෙලා නමුත් ඒක පෙන්වන්න කැමති නෑ කියලා.සැබෑ රහතුන් කෙනෙක් තමන් රහත් බව කියනවා වගේම පෙන්වනවා.යකෝ බුදුහාමුදුරුවොත් උන්වහන්සේ බුදු වුනා කියල පස්වග මහනුන්ට කිව්වා. ඒ වගේ තවත් අවස්ථා ගණනාවකදී කිව්වා. උන්වහන්සේ එහෙම කිව්වා නම් ඇයි යකෝ බලන්ගොඩ මෛත්‍රී හාමුදුරුවන්ට එහෙම කියන්න බැරි. අනික තෝත් star leeder කෙනෙක්ද මොකෙක්ද කිව්වා නේද ????



