Ada mage ammai mage girlge ammi api dennage kendara balanna giya. 89% k galapenawalu.

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Ela ela den ithin thiyenne.............
    images
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කේන්දර ඕනවට වඩා කැපෙන එකත් හොඳ නෑ.කේන්දර කපා ගත්ත එවුන් තමයි හුඟක් චාටර් කරගෙන තියෙන්නේ.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කේන්දර ඕනවට වඩා කැපෙන එකත් හොඳ නෑ.කේන්දර කපා ගත්ත එවුන් තමයි හුඟක් චාටර් කරගෙන තියෙන්නේ.
    ආආආආආආ බුරියන් මල්ලි ........ සුදුද?:rolleyes: