Free Tickets to SLPL Matches and Opening Ceremony!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පෙරේරා..............මට සිකුරාදා 4.30 ට bus එකේ නැග්ගොත් මේ වැඩේ පටන් ගන්න කලින් එන්න පුළුවන් වෙය්ද??මාතරින් ඒ වෙලාවට කෝච්චියක් නැති වෙය්ද??
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    දැන් ඉතින් සති දෙකකට සැරයක්වත් ඔහේ තමය්.........ආවා වෙලාවක කියන්නන්කෝ.........:P:P

    දැන් මම හොද ළමයෙක් වෙලා ඉන්නේ........කෙල්ලෙක් දිහා තියා ඇන්ටි කෙනෙක් දිහාවත් ඇහැක් ඇරලා බලන්නේ නෑ.........:dull::dull:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පෙරේරා..............මට සිකුරාදා 4.30 ට bus එකේ නැග්ගොත් මේ වැඩේ පටන් ගන්න කලින් එන්න පුළුවන් වෙය්ද??මාතරින් ඒ වෙලාවට කෝච්චියක් නැති වෙය්ද??

    4.30 tanagalle da?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    4.30 tanagalle da?
    ඔව් තංගල්ලෙන්...........එහෙම බැරි උනොත් 2.30 ට වගේ එන්නත් පුළුවන්......ඒ වෙලාවට ඇවිල්ල මාතරින් කෝච්චියක් නැද්ද බන්?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    පෙරේරා..............මට සිකුරාදා 4.30 ට bus එකේ නැග්ගොත් මේ වැඩේ පටන් ගන්න කලින් එන්න පුළුවන් වෙය්ද??මාතරින් ඒ වෙලාවට කෝච්චියක් නැති වෙය්ද??
    චාමික අයියා ලගදි දවසක් ගාල්ලේ ටවුන් එකේ හතිදාගෙන පුටාර් එක පදිනවා හෙන ගේමක් දීලා නවත්ත ගත්තේ...:D:D:D
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව් තංගල්ලෙන්...........එහෙම බැරි උනොත් 2.30 ට වගේ එන්නත් පුළුවන්......ඒ වෙලාවට ඇවිල්ල මාතරින් කෝච්චියක් නැද්ද බන්?

    2.30 or 2 thama matarin train ekathiyenne danna widiyata train nam sure na, ubata 4.30 bus eke naggoth 9-9.30 wenawa clmbo enna 2.30 wage naggoth e time trafic anan manan ekka 7-8 wage wenawa
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔව් තංගල්ලෙන්...........එහෙම බැරි උනොත් 2.30 ට වගේ එන්නත් පුළුවන්......ඒ වෙලාවට ඇවිල්ල මාතරින් කෝච්චියක් නැද්ද බන්?
    night mail එකක් ද කොහෙද තියෙනවා හැබැයි ශුවර් නෑ බන්..:nerd::no:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    චාමික අයියා ලගදි දවසක් ගාල්ලේ ටවුන් එකේ හතිදාගෙන පුටාර් එක පදිනවා හෙන ගේමක් දීලා නවත්ත ගත්තේ...:D:D:D
    පොරගේ ජාතික වාහනේ ඕක තමය් බන්.........:lol::lol:
    මමත් මේ ළගදි චමිකලගේ ගෙදර ඉදල ගියේ.........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    2.30 or 2 thama matarin train ekathiyenne danna widiyata train nam sure na, ubata 4.30 bus eke naggoth 9-9.30 wenawa clmbo enna 2.30 wage naggoth e time trafic anan manan ekka 7-8 wage wenawa
    එහෙනං 2.30 ට එන්න වෙය් නේද.........මුණ බලලම එන්න ඕනේ බන්.......නැත්නං හිතට හරි නෑ වගේ.........:love::love: