ඒ වැඩේ මාරු.........එහෙම කරන්නන් එහෙනං............රෑට නම් නෑ... නැත්නම් එකක් යන්න එකක් තියෙනවා...
ඒ වැඩේ මාරු.........එහෙම කරන්නන් එහෙනං............රෑට නම් නෑ... නැත්නම් එකක් යන්න එකක් තියෙනවා...
අයියෝ සල්ලි...ඔව් ඔව් පොර මාව දාගෙන ඕකේ තමය් ආවේ........උදේ 7 ට විතර මුළු පාරේම ඉස්කෝලේ යන කෙල්ලෝ..........පිස්සු හැදිලා ආයේ හැදෙනවා.........
![]()

චමිකයා ඔයි පුටාර් එකේ වාඩි වෙලා කෙලින් බලාගන්නවා වෙඩිල්ල වගේ පාගනවා... සමහර දවසට නවත්තන්න කතා කරනකොට මිනිහා විදලා ඉවරයි...
යා යා.. එහෙම සීන් එකක් තියෙනෝ..අම්මට සිරි සීට් බුක් කරන්නත් පුලුවන්ද?? එහෙනං දෙයක්ම නෑනේ..........
![]()

අපේ පැත්තේ කෙල්ලෙක් බන්.........බලද්දී ඒකිට කොල්ලෙක් ඉන්නවා..........දැන් ගොඩක් දවස් ඒක.......



elazzzzzzzzz..........නිවාඩුවක් තියෙනවා නේද???
පෙරේරා..............මට සිකුරාදා 4.30 ට bus එකේ නැග්ගොත් මේ වැඩේ පටන් ගන්න කලින් එන්න පුළුවන් වෙය්ද??මාතරින් ඒ වෙලාවට කෝච්චියක් නැති වෙය්ද??

ඔව් තංගල්ලෙන්...........එහෙම බැරි උනොත් 2.30 ට වගේ එන්නත් පුළුවන්......ඒ වෙලාවට ඇවිල්ල මාතරින් කෝච්චියක් නැද්ද බන්?
චාමික අයියා ලගදි දවසක් ගාල්ලේ ටවුන් එකේ හතිදාගෙන පුටාර් එක පදිනවා හෙන ගේමක් දීලා නවත්ත ගත්තේ...![]()

2.30 or 2 thama matarin train ekathiyenne danna widiyata train nam sure na, ubata 4.30 bus eke naggoth 9-9.30 wenawa clmbo enna 2.30 wage naggoth e time trafic anan manan ekka 7-8 wage wenawa

ow ow ekanam hariyata karagena
ithuru tika kiyala denna manwa hoyaddi pora missing



macho GT aiye wedding eka gaththath hari wife ekka kohewath yanna bari una ane meda sarewath mata chance ekak diyan ubata pin aithi wei

එහෙනං 2.30 ට එන්න වෙය් නේද.........මුණ බලලම එන්න ඕනේ බන්.......නැත්නං හිතට හරි නෑ වගේ.........![]()





මම පොඩ්ඩක් හොයල බලන්නන්කෝ මචන්...........
