අපේ ඔෆ්ෆිස් එකෙන් තමා ක්‍රිකට් බොඩ් එකේ සේරම පිරින්ට් කරන්නේ...
ලෝක කුසලානේ හැර... ලෝක කුසලානේ 50 / 50 අපි භාගයක් ප්‍රින්ට් කලා...
20/20 මේ පාර ඔක්කොම පිට රට ගහන්නේ....
අනිත් සෙරම ලන්කවේ ගහන ක්‍රිකට් බොඩ් එක හරහා යන හැම මැච්
එහෙකම ටිකට් අපි ප්‍රින්ට් කරන්නේ....
මන් හැම මැච් එකම මන් බලන්න යනවා....