හරි උබ කොහොමද ඔප්පු කරන්නේ උබ පිටසක්වල ජීවියෙක් කියලඔව් ඒ හාමුදුරුවො බොරු කියන්නේ. ඕන හරකෙකුට සිවුරක් ඇඳගෙන මම බ්‍රහ්ම ලෝකයෙන් බැස්ස කියලා කියන්න පුලුවන්.නමුත් ඒ එකෙකුටවත් ඒක ඔප්පු කරන්න බෑ.ඔප්පු කරන්න පුලුවන් රහත් වුන කෙනෙකුට පමනයි.
අනිත් එක එහෙම දිව්‍ය ලෝක නෑ.තියෙන්නේ අන්තර්සක්වල.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එක.මේකේ ඉන්නපිටසක්වල ජීවීන් පෘථිවියට බැහලා මහන වෙන්නේ රහත් වෙන්න විතරයි.එහෙම නැත්නම් එයාලා දිගටම අන්තර්සක්වල තුලම පුනර්භවය ලබනවා.මිනිහෙක් පිං පාටට හිටියට කාරුනික පෙනුමක් තිබුනට මම රහත්,අහවල් ඒවා තියෙනවා කිව්ව හැටියට පිලිගන්න යන්න එපා.ඒවා ඔප්පු කරලත් පෙන්වන්න ඕන.එහෙම නැත්නම් නිකන් බොරු කාරයෙක් විතරයි.
දිවයලෝක තියෙන බව කිව්වේ බුදුහාමුදුරුවෝ. මේ මිනිසුන් කරන පින් පව් අනුව දිවය ආත්ම වල පෙරේත ආත්ම වල උපදිනවා කිව්වේ බුදු හාමුදුරුවෝ. ඉතින් උබ කොහොමද කියන්නේ නැ කියල.
බුදුන් වහන්සේ පුරාන කාලේ අහසින් ගමන් කරලා, බුදු රැස් විහිදුවලත් මුලු ඉන්දියාව බුදු දහමට හරවන්න බැරි වුනා.ඉතින් එහෙම බලයක් තියෙනවා කියලා ඒවා පෙන්වලත් පුරානයේ හිටපු මිනිසුන් පිලි ගත්තේ නෑ.ඉතින් දැන් මොකෙක් හරි ඇවිල්ලා මම අහවල් එක ලබාගෙන තියෙනවා කියපු ගමන් උගේ පුකට වැඳගෙන දුවන අය බහුලයි.ගාල්ලේ සිරිවර්ධනටත් වෙලා තියෙන්නේ ඒක.
![]()
උබ මේ තාක් කියපු එකම හරි දේ තමයි මම මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන්නේ.
මේ වනවිට තවත් ලෝකයක බුදුන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද?




