2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ඔව් ඒ හාමුදුරුවො බොරු කියන්නේ. ඕන හරකෙකුට සිවුරක් ඇඳගෙන මම බ්‍රහ්ම ලෝකයෙන් බැස්ස කියලා කියන්න පුලුවන්.නමුත් ඒ එකෙකුටවත් ඒක ඔප්පු කරන්න බෑ.ඔප්පු කරන්න පුලුවන් රහත් වුන කෙනෙකුට පමනයි.
හරි උබ කොහොමද ඔප්පු කරන්නේ උබ පිටසක්වල ජීවියෙක් කියල

අනිත් එක එහෙම දිව්‍ය ලෝක නෑ.තියෙන්නේ අන්තර්සක්වල.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එක.මේකේ ඉන්නපිටසක්වල ජීවීන් පෘථිවියට බැහලා මහන වෙන්නේ රහත් වෙන්න විතරයි.එහෙම නැත්නම් එයාලා දිගටම අන්තර්සක්වල තුලම පුනර්භවය ලබනවා.මිනිහෙක් පිං පාටට හිටියට කාරුනික පෙනුමක් තිබුනට මම රහත්,අහවල් ඒවා තියෙනවා කිව්ව හැටියට පිලිගන්න යන්න එපා.ඒවා ඔප්පු කරලත් පෙන්වන්න ඕන.එහෙම නැත්නම් නිකන් බොරු කාරයෙක් විතරයි.

දිවයලෝක තියෙන බව කිව්වේ බුදුහාමුදුරුවෝ. මේ මිනිසුන් කරන පින් පව් අනුව දිවය ආත්ම වල පෙරේත ආත්ම වල උපදිනවා කිව්වේ බුදු හාමුදුරුවෝ. ඉතින් උබ කොහොමද කියන්නේ නැ කියල.
බුදුන් වහන්සේ පුරාන කාලේ අහසින් ගමන් කරලා, බුදු ‍රැස් විහිදුවලත් මුලු ඉන්දියාව බුදු දහමට හරවන්න බැරි වුනා.ඉතින් එහෙම බලයක් තියෙනවා කියලා ඒවා පෙන්වලත් පුරානයේ හිටපු මිනිසුන් පිලි ගත්තේ නෑ.ඉතින් දැන් මොකෙක් හරි ඇවිල්ලා මම අහවල් එක ලබාගෙන තියෙනවා කියපු ගමන් උගේ පුකට වැඳගෙන දුවන අය බහුලයි.ගාල්ලේ සිරිවර්ධනටත් වෙලා තියෙන්නේ ඒක.
:D:D

උබ මේ තාක් කියපු එකම හරි දේ තමයි මම මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන්නේ.
මේ වනවිට තවත් ලෝකයක බුදුන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද?
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
හිටපන් උබට හොද වැඩක් කරන්ඩ, මම මේ වෙලාවේ ඉදන්. උබ බුදු දහම ගාව ගන්න හැම පොස්ට් එකකටම මම Reply දැම්මේ නැත්නම් බලපන්. උබ හැප්පෙන්නේ වැරදි එකෙක් එක්ක.

මචන් මු පිස්සෙක්. අපරාදේ බන් මුගේ දෙමව්පියන් මේ වගේ එකෙක්ව බිහිකරේ. තාත්ත ** ටික සරමේ පිහිදගත්තනම් ඉවරයි.
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ඔය ජරා වචන භාවිතා නොකර ඉන්න.නැත්නම් ඒලියන්ස්ලා බ්‍රේන් තරංගයක් එවලා උඹව හොමෝ සෙක්සුවල් බවට හරවයි.:D

උබේ පිටසක්වල කොලුවෝ ඔච්චර waddo නම් brain තරංග එවන්න කියපන් යකෝ මේ ලෝකේ විනාශ කරන එවුන්ව හරි මගට ගන්න.
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරි උබ කොහොමද ඔප්පු කරන්නේ උබ පිටසක්වල ජීවියෙක් කියල

    දිවයලෝක තියෙන බව කිව්වේ බුදුහාමුදුරුවෝ. මේ මිනිසුන් කරන පින් පව් අනුව දිවය ආත්ම වල පෙරේත ආත්ම වල උපදිනවා කිව්වේ බුදු හාමුදුරුවෝ. ඉතින් උබ කොහොමද කියන්නේ නැ කියල.

    උබ මේ තාක් කියපු එකම හරි දේ තමයි මම මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන්නේ.
    මේ වනවිට තවත් ලෝකයක බුදුන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද?
    ඉන්නවා. විශ්වය තුල හැම විටම බුදුවරයෙක් සිටිනවා.ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරන්න ඕන පිටසක්වල ජීවීන් රාශියක් සිටිනවා.හැබයි එයාලා ඉතාම ස්වල්ප ප්‍රමානයක් ඉන්නේ. ජීවීන් ට්‍රිලියනයකට එක් කෙනෙක්වත් නැති තරම්. එයාල වෙනත් ග්‍රහලෝක වලට පහල වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබේ පිටසක්වල කොලුවෝ ඔච්චර waddo නම් brain තරංග එවන්න කියපන් යකෝ මේ ලෝකේ විනාශ කරන එවුන්ව හරි මගට ගන්න.
    එහෙම බ්‍රේන් තරංග වලින් මිනිහෙක් රොබෝ කෙනෙක් විදිහට තාවකාලිකව පාලනය කරන්න පුලුවන්.නමුත් ඒක පොසිටිව් ඇස්ට්‍රල් ශක්තියක් වෙන්නේ නෑ.ඒක නිසා බ්‍රෙන් තරංග වලින් පොසිටිව් හෝ නෙගෙටිව් ඇස්ට්‍රල් පරිණාමයක් සිදු වන්නේ නැත.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔය ජරා වචන භාවිතා නොකර ඉන්න.නැත්නම් ඒලියන්ස්ලා බ්‍රේන් තරංගයක් එවලා උඹව හොමෝ සෙක්සුවල් බවට හරවයි.:D

    Un a wage Wadath karanna wada ban
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් මු පිස්සෙක්. අපරාදේ බන් මුගේ දෙමව්පියන් මේ වගේ එකෙක්ව බිහිකරේ. තාත්ත ** ටික සරමේ පිහිදගත්තනම් ඉවරයි.
    මාව පෘථිවි මානවයන් බිහි කරපු කෙනෙක් නෙමෙයි.පිටසක්වල ජීවින් විසින් නිර්මාණය කරපු කෙනෙක්. ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ පහල වීම මානවයන්ගේ පාලනයෙන් තොරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දන්නා විදියට කතරගම දෙවියන් කියන්නේ දඹදිව හිටපු සුබ්‍රහ්මන්ය කියන දේවතාවෙක්. බුදුහාමුදුරුවෝ ඔහුට කතාකරල කිව්වා අපේ රටට යන්න ගිහිල්ල කාචරගාම කියන තැන ඉන්න උන්වහන්සේ එතැනදී ඔහුව හමුවෙන්නම් කියල. ඊට පස්සේ බුදුන් වහන්සේ මේ ලංකාව හා මෙහි බුදු දහම ආරක්ෂා කරන්න කියල කතරගම දෙවියන්ට කිව්වලු. ඊටපස්සේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට කිව්වලු ඔන්න ඔයාලගේ ප්‍රශ්න දුක් මේ දෙවියන්ට කියන්න. උන්වහන්සේ පුළුවන් විදියකට උදව් කරාවි කියල. එතනින් පස්සේ තමයි අපේ මිනිස්සු කතරගම දෙවියන්ට වඳින්න පටන් ගත්තේ. අදටත් කතරගම දෙවියන් මේ ලංකාවේ ඈත මහා වනයක භාවනානු යෝගීව ඉන්නවා. පුලුවන්නම් මේකත් බොරුවක් කියපන්. බොරු නම් උබ ඔප්පු කරපන්.
    බුදුන් වහන්සේ බුදු දහම අරාක්ෂා කරන්න බොඩි ගාඩ්ස්ලා එව්වේ නෑ. බුදු දහම ආරක්ෂා කරන්න කිසිම දෙවි කෙනෙක් නැත. ධරමය විසින් ධර්මය ආරක්ෂා කරනවා.ධර්මය මිනිසුන් පිලිපැදීම තුලින් ආරක්ෂා වෙනවා මිසක් තව කෙනෙකුට බලෙන් ආරක්ෂා කල නොහැක.ධර්මය ස්ව කැමත්තෙන් පිලි පදින්න ඕන.ත කෙනෙක්ගේ ගුප්ත බලපෑම මත ධර්මයක් පිලිපදවන්න බෑ නේද?
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    මාව පෘථිවි මානවයන් බිහි කරපු කෙනෙක් නෙමෙයි.පිටසක්වල ජීවින් විසින් නිර්මාණය කරපු කෙනෙක්. ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ පහල වීම මානවයන්ගේ පාලනයෙන් තොරයි.

    422291_360806820665569_1444495994_n.jpg

    ඔව් උබව බිහි උනෙත් බල්ලෙකු සහ පිටසක්වල ජීවියෙක් අතර සංසර්ගයෙන් නේ. එක අපිට දැන් පැහැදිලි. ස්ටාර් ලීඩර් කෙනෙක් ඇති වෙන්නේ එහෙම තමා කියල මට තේරුණා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,492
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට පෙන්නේ මු O/L ෆිල් වෙලා ගෙදර ඉන්න එකෙක්ද කොහෙද???
    නිකන් අපේ කලේ කනවා...
    උබ පුලුවන්නම් එක අත්තක්වත් කියපන්කො බන් අපේ හිත හැදෙන්න.
    :lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,492
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ජරා වචන භාවිතා නොකර ඉන්න.නැත්නම් ඒලියන්ස්ලා බ්‍රේන් තරංගයක් එවලා උඹව හොමෝ සෙක්සුවල් බවට හරවයි.:D
    ඔව් ඔය පු* තරංග වැදිච්ච නිසා තමා මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත දා ඉඳන් තොට බනින්නෙ..අනාත ෆේලියන්ස්!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද මාර්ස් ලෑන්ඩින් (Mars landing)එකක් නාසා ආයතනය සිදු කලා. අඟහරු මත රෝවර් එකක් බැස්සුවා.
    2012 වසරේ මානවයන් මාර්ස් ලෑන්ඩින් එකක් කලා වගේම පිටසක්වල ජීවීන්ගේ මාස් ලෑන්ඩින්ග් ( Mass landing) එකකුත් 2012 වසර තුල සිදු වෙනවා.ඒක පිටසක්වල යානා විශාල ප්‍රමානයක් පෘථිවියට ගොඩ බැසීමට ඉතාම ආසන්නයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,492
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද මාර්ස් ලෑන්ඩින් (Mars landing)එකක් නාසා ආයතනය සිදු කලා. අඟහරු මත රෝවර් එකක් බැස්සුවා.
    2012 වසරේ මානවයන් මාර්ස් ලෑන්ඩින් එකක් කලා වගේම පිටසක්වල ජීවීන්ගේ මාස් ලෑන්ඩින්ග් ( Mass landing) එකකුත් 2012 වසර තුල සිදු වෙනවා.ඒක පිටසක්වල යානා විශාල ප්‍රමානයක් පෘථිවියට ගොඩ බැසීමට ඉතාම ආසන්නයි.
    එක දෙයක් පෙන්නපන් උබ කියන්නෙ ඇත්ත කියල විශ්වාස කරන්න ෆොටෝ එකක් වගේ?..නැත්නම් මගෙන් සැමදා බැනුම් තමා!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    එක දෙයක් පෙන්නපන් උබ කියන්නෙ ඇත්ත කියල විශ්වාස කරන්න ෆොටෝ එකක් වගේ?..නැත්නම් මගෙන් සැමදා බැනුම් තමා!:dull:

    මුට කරන්න පුළුවන් දෙයක් නැ බන්. මට නම් ඕව මුගෙන් අහල එපාවෙලා තියෙන්නේ.:frown::frown::frown::frown:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    422291_360806820665569_1444495994_n.jpg

    ඔව් උබව බිහි උනෙත් බල්ලෙකු සහ පිටසක්වල ජීවියෙක් අතර සංසර්ගයෙන් නේ. එක අපිට දැන් පැහැදිලි. ස්ටාර් ලීඩර් කෙනෙක් ඇති වෙන්නේ එහෙම තමා කියල මට තේරුණා.

    ඔව් එක ඇත්ත. මෝඩ ප*යොත් එක්ක වාද කරලා වැඩක් නැ බන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,492
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම 2001දි ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා. සී.අයි.ඒ එක මැදිහත් වෙලා රිජෙක්ට් කරා.පස්සේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග යවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරලා දැම්මා.පෙන්ටගන් එකටත් එකක් හම්බ වුනා.

    මචන්ස්ලා මුට දැන්ම අපි කීය කීය හරි දාල බෙහෙත් ටිකක් අරන් දෙමුද?
    මොකද දැන් නම් සීන් එක එන්න එන්නම වැඩිවෙලා වගේ. පෝය වත් ලගයිද බන්..
    හැබැයි පිටසක්වල ජීවියාගේ පු* පාර නම් මුට හොඳට වැදිලා.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    budu ammo world trade center ekata arala thiyenne oriyata visa dunne na kiyalada etakota :baffled::dull:

    මන්දබුද්ධික පිටසක්වල ජීවීන් , visa දෙන කෙනාට brain තරඟයක් එවන්න තරම් මොලයක් නෑ
     
    Status
    Not open for further replies.