එහෙම බැරි උනොත් highway සරණ තමය්...........බලමුකෝ එන විදිහකට..........2.30ta adina bus ekaka naggoth puluwan wei machan. Katharagama ekaka waren.
එහෙම බැරි උනොත් highway සරණ තමය්...........බලමුකෝ එන විදිහකට..........2.30ta adina bus ekaka naggoth puluwan wei machan. Katharagama ekaka waren.
හැමදාම කොහේ හරි ගියොත් එන්නේ දුර ඉදලානේ.............එතකොට හැමදාම පරක්කු වෙනවා............uba waren ..welawata wadak wennema nane



කියය් මල්ලි ලගදීම බදින්න ඉන්නේ.........වැඩේ ඔක්කොම හරි දැන්..........උබලටත් wedding එක කියන්නන්කෝ කියල..............Ahala balapan PM ekak dala. U dei honda uththarayak.



අපි දැන් ඕවට නෑලු..........හොද කොල්ලෙක් වෙලා ඉන්නේ මම..........Mokadda karanne. 12n passe wadihitiyanta pamapnai ekakda?


පටන් ගත්තොත් මමත් කරනවා..................karaida sure ekatama
අන්තිමට කොත්තුවක් කාල ගෙදර ආවා...........mul tika welunaanthima tika oil wadi wela
![]()


තවම කරන show එකක් ගැන හිතුවේ නෑ............bus sindu num epaaaa
එහෙනං මග නතර වෙනවා sure ..........![]()

ela ela machan................Would Love to Have one machan