Web Developing දන්නවද?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මට web developing දන්න කවුරුහරි help එකක් දෙනවද?මට ඕනේ මේ contact form එකේ send your message කියන button එක click කලාම මගේ email inbox එකට ඒ message එක එන විදිහට හදාගන්න. (mailer.php කියලා code එකක් ඕනේ කියලා නම් අහලා තියෙනවා )

    Help guys :oo: