DFX Audio Enhancer පට්ටයි ආහ්..!

malgayan

Active member
  • Jan 23, 2008
    849
    143
    43
    DFX Audio Enhancer පට්ටයි ආහ්..!

    මචන්ලා මෙන්න මන් ගෙනාවා පොඩි ගැජට් කෑල්ලක් ගොඩක් එවුන් නම් මේක ගැන දන්නවත් ඇති.:D:D

    Capture%20copy.jpg
    මේකට කියන්නෙ DFX Audio Enhancer කියලා.උබලගෙ තියෙන ස්පීකර් සෙට් එක චා නම් මෙන්න කියාපු බාන්ඩෙ සවුන්ඩ් ටිකක් වැඩි කරගන්න.:nerd::nerd:

    ඔන්න පහලින් ටියෙනවා ලින්ක් එක ඩවුන් කරගෙනම බලනකො...!​

    Link:http://worldcracked.blogspot.com/2012/04/dfx-audio-enhancer-10-full-version-with.html
     
    • Like
    Reactions: chathura19900223

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Invalid or Deleted File. කියනවනේ... වෙන ලින්ක් එකක් වත් දාලා දෙන්ඩ ‍මචෝ අපිත් ආසයිනේ ඉතින් ලෙසටම සිනදුවක් අහන්ඩ...