Free Tickets to SLPL Matches and Opening Ceremony!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol: :lol:
    ube rewula asse saththu srpayi ehema ne neda ban :P

    rewulada kondeda ube wedi

    na ban pissuda, mage ran wan raul kalambata apahaasa karan nathuwa hitu :angry:

    raula lokui ban, konde echchara na. konde wawana eka katta eeta wada. time ekak na dekama balanna. anika raula thama wawenne kondeta kalin.

    me raula gena raul thread eke kata karamu :frown: meka OT yay nattan :rolleyes: raul thread eka up karala gannone, mata pic ekak daanna widiyak na raule cut eka wawila waten, eka hadagattama ekak aran daannam :P
    eka noda thread eka bump kaloth ubala gema illanawa pic daapan gaga :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් තෝරාගෙන ඇති පොඩ්ඩක් ඉවසල බලපන්....

    මට ඉතින් කෙලින්ම එතනට යන්න බැනේ...:no: කොහුවල කොල්ලෙක්ගේ බෝඩිමක් තියෙනවා එතනට ගිහිල්ල තමා යන්න ඕනා... වැඩේ කියන්නේ ඕක ඉවර උනාට පස්සේ කොහුවලට එන එක තමයි සීන් එක...
    :nerd:

    oka keeyatada danne ne iwara wenne neda machan
    kelaniya - kohuwala bus thibboth oka iwara wena welawata ubata
    kohuwalata ya ganna puluwan wei

    kohuwala koheda ban
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    IMG_1277.JPG

    Blacka mehama lu enne :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    na ban pissuda, mage ran wan raul kalambata apahaasa karan nathuwa hitu :angry:

    raula lokui ban, konde echchara na. konde wawana eka katta eeta wada. time ekak na dekama balanna. anika raula thama wawenne kondeta kalin.

    me raula gena raul thread eke kata karamu :frown: meka OT yay nattan :rolleyes: raul thread eka up karala gannone, mata pic ekak daanna widiyak na raule cut eka wawila waten, eka hadagattama ekak aran daannam :P
    eka noda thread eka bump kaloth ubala gema illanawa pic daapan gaga :lol:

    apahasa karanna newei
    uba kiyana widiyata oka nikan singha raja wananthare wagene ban :P
    ekai ehuwe

    uba dana pics
    sathiyakata kalinuth okama kiwwada koheda
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බන් තෝරාගෙන ඇති පොඩ්ඩක් ඉවසල බලපන්....

    මට ඉතින් කෙලින්ම එතනට යන්න බැනේ...:no: කොහුවල කොල්ලෙක්ගේ බෝඩිමක් තියෙනවා එතනට ගිහිල්ල තමා යන්න ඕනා... වැඩේ කියන්නේ ඕක ඉවර උනාට පස්සේ කොහුවලට එන එක තමයි සීන් එක...
    :nerd:

    පිටකොටුවට ගියාම බස් තියෙනවා මචං. නැත්තම් චාමික එක්ක ගෙදර වරෙන්. ඌ රෑ ගෙදර ඒවි.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    oka keeyatada danne ne iwara wenne neda machan
    kelaniya - kohuwala bus thibboth oka iwara wena welawata ubata
    kohuwalata ya ganna puluwan wei

    kohuwala koheda ban

    අනේ මන්ද කියට ඉවර වෙයිද දන්නේ නෑ...:no:
    බස් තිබ්බොත් ගොඩ...
    කොහුවල හන්දියෙන් බැහැල පයින් යන දුර බන් "වුඩ්වඩ් රෝඩ්" එකේ බන්...