මචන්ලා මට Galaxy S2 එකක් සෙට් උනා 40ට මොකද කරන්නේ මං ඒක ගන්නද. නැත්තම් වෙන හොද ෆොන් තියෙනවද 40ට ගන්න පුලුවන්... හෙල්ප් එකක් දීපන් මචන්ලා ප්ලීස් හෙට ගන්න ඕනා
![]()
ආහ් තව එකක් මචන්ලා. මෙකේ හොද ෆොන් එක බලාගන්න විදිහත් කියනවද. මොකක්ද korian ekai international ekai. international eka balagenne kohomada kiyala kiyanna danna kenek. pls help...

40ට පාඩුවක් ම නැ
i4 එකක් පුලුවන් 




. ඒක හින්ද හොඳම විදිය තමා Download mode එකට phone එක දාල බලන්න එතන වැටෙනවා build number එක.