ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
මචන්ලා මට Galaxy S2 එකක් සෙට් උනා 40ට මොකද කරන්නේ මං ඒක ගන්නද. නැත්තම් වෙන හොද ෆොන් තියෙනවද 40ට ගන්න පුලුවන්... හෙල්ප් එකක් දීපන් මචන්ලා ප්ලීස් හෙට ගන්න ඕනා

:no::no::no::no::no:

ආහ් තව එකක් මචන්ලා. මෙකේ හොද ෆොන් එක බලාගන්න විදිහත් කියනවද. මොකක්ද korian ekai international ekai. international eka balagenne kohomada kiyala kiyanna danna kenek. pls help...
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    man bootloader 1 unlock karala ne....
    sony 1en unlock karana 1 hodaida nattan tools walin karana 1 hodaida???

    Bootloader එක unlock කරන්න කියල thread එකේ තිබුනට එක අවශ්‍යම නෑ කියල 2nd or 3rd page වල දැක්ක. මං කලේනම් already unlocked එකක් නිසා එක හරියටම දන්නේ නෑ. එත් ftf එකක් flash කරන්න unlock ඕනේ නෑ . එනිසා මං හිතන්නේ unlock කරන්න ඕනේ නැතිවෙයි.පස්සේ දවසක custom rom එකක් එහෙම දාන්න හිතාගෙන ඉන්නවනම් ඉතින් unlock කරගත්තට වරදකුත් නෑ.
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    Bootloader එක unlock කරන්න කියල thread එකේ තිබුනට එක අවශ්‍යම නෑ කියල 2nd or 3rd page වල දැක්ක. මං කලේනම් already unlocked එකක් නිසා එක හරියටම දන්නේ නෑ. එත් ftf එකක් flash කරන්න unlock ඕනේ නෑ . එනිසා මං හිතන්නේ unlock කරන්න ඕනේ නැතිවෙයි.පස්සේ දවසක custom rom එකක් එහෙම දාන්න හිතාගෙන ඉන්නවනම් ඉතින් unlock කරගත්තට වරදකුත් නෑ.

    tanx machan..........
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    900
    0004rx0z
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    මචන්ලා මට Galaxy S2 එකක් සෙට් උනා 40ට මොකද කරන්නේ මං ඒක ගන්නද. නැත්තම් වෙන හොද ෆොන් තියෙනවද 40ට ගන්න පුලුවන්... හෙල්ප් එකක් දීපන් මචන්ලා ප්ලීස් හෙට ගන්න ඕනා

    :no::no::no::no::no:

    හොදට බලලා ගනින් :) 40ට පාඩුවක් ම නැ
    40ට වෙන එව්වා o_O ම්ම්ම්ම් ;) i4 එකක් පුලුවන් :D

    හොදට චෙක් කරපන් :D

    1. බැට්ටිය ගලවලා දාලා
    2. දෙපාරක් තුන්පාරක් restart කරලා
    3. හැම බටන් එකක්ම ඔබලා
    4. call එකක් අරන් බලපන් :D අනිවා

    අනිවා i9100 [International වර්ශන්] ද කියල බලපන්
    නැතිනම් මල තොප්පියක් හොදෙ වැටෙන්නෙ :no: :angry:

    පෙට්ටියෙ ගහලා තිබ්බට ගන්න එපා
    settings>about වලින්ම බලපන් :D [ලංකාවෙ හොද ඇම්ඩන් ලා ඉන්නෙ ] :P
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    හොදට බලලා ගනින් :) 40ට පාඩුවක් ම නැ
    40ට වෙන එව්වා o_O ම්ම්ම්ම් ;) i4 එකක් පුලුවන් :D

    හොදට චෙක් කරපන් :D

    1. බැට්ටිය ගලවලා දාලා
    2. දෙපාරක් තුන්පාරක් restart කරලා
    3. හැම බටන් එකක්ම ඔබලා
    4. call එකක් අරන් බලපන් :D අනිවා

    අනිවා i9100 [International වර්ශන්] ද කියල බලපන්
    නැතිනම් මල තොප්පියක් හොදෙ වැටෙන්නෙ :no: :angry:

    පෙට්ටියෙ ගහලා තිබ්බට ගන්න එපා
    settings>about වලින්ම බලපන් :D [ලංකාවෙ හොද ඇම්ඩන් ලා ඉන්නෙ ] :P

    i9100 එකේ International වර්ශන් කියලා කොහොමද බලනේ මට S2 එකේ 38 SET උනෝ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    i9100 එකේ International වර්ශන් කියලා කොහොමද බලනේ මට S2 එකේ 38 SET උනෝ

    galaxys2-root-1-690x460.jpg

    onan oya pic eke thiyena pot ekata yanna one :D

    settings > about [වෙනස් ද දන්නෙ නැ samsung වල ] :D

    GT - i9100 නම් ඔයිකෙ :D
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,793
    8,569
    113
    In Your Heart
    Nexus S eke Jelly kanawanam SriLankan Jelly kaapan hondada :D
    Menna link - Here Siyarata de , siri sepa de :cool:

    & Den AOSP roms kiyala dala thiyena ewata ahu wenna epa . Magei Steven ge rom ekamai Gnex eke Aosp apps tika dala wenama compile karala witharai . Porata hari nethi nisa man oka kiyala comment kale ne . OTA or Full AOSP enakan ithin me rom thamai use karanna thiyenne . Thama binaries release wela ne ban Nexus S ekata hariyata fully AOSP compile karanna . :eek:

    :love::love::love::love: sathutui mata
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    I9100XWKF1 widihatada thiyenna one machan, ai International version eka hodai kiyanne ban...Branded eka korean neda? danne nethi nisa ahuwe,matath S2 ekak ganna oni thiyana kenek innawanam kiyanna
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචෝ මට ඕනේ
    ICS Stock with Root and Note Core Kernel ?
    එක දාගන්න

    ඉතිං මොකද්ද අවුල... කියලා තියන විදියට ඔක්කොම ටික කරන්න තියෙනේ. දැං ඉන්නේ GB Rom එකක කිව්වා නේ. එහෙනම් ඔය පලවෙනි ROM එක Flash කරන්න (SGN_XX_OXA_KJ1_FACTORYFS). ඕන Pre-Rooted ROM එකක්. ඊට පස්සේ දෙවනි එක (ICS) with Note Core kernel(අලුත් Notecore එක ඒක අරන් flash කරපන්. මම නම් Over clock කරපු එක නෙමේ දැම්මේ ). ඔය කියලා තියන Steps හරියම Follow කරන්න. අවුලක් ආවොත් කියන්න.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    I9100XWKF1 widihatada thiyenna one machan, ai International version eka hodai kiyanne ban...Branded eka korean neda? danne nethi nisa ahuwe,matath S2 ekak ganna oni thiyana kenek innawanam kiyanna

    I9100XWKF1 කියන්නේ Build number එක. Look under Model Number and it should say GT-I9100 but still this can be altered by editing the build.prop :lol:. ඒක හින්ද හොඳම විදිය තමා Download mode එකට phone එක දාල බලන්න එතන වැටෙනවා build number එක.

    International version එකේ වැදගත් කම තාමා ඕනෑම company එකකින් මුලින්ම update දෙන්නේ International version එකට. අනික තමා developers වැඩිපුර ඉන්නේ International එකට
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Kasstiya dan man gawa thiyenne s2 ekak ilagata ganna hoda mokadda note ekakada nexsus ekakada s2 skyrocket ekakda s3 ekaknan amarui hoda ekak kiyandoo:D:D
     
    Status
    Not open for further replies.