my new ASUS GTX 560 OC

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka machan 36 kata echara paduwak ma na neda ?

    දැන් ඉතින් අරගෙන ඉවරයිනෙ. ලාබද නැද්ද බලල වැඩක් නෑ.VGA එක හොඳට වැඩ කරනවනම් එච්චරයිනෙ. :D හැබැයි තව ඕකම ගන්න ඉන්න කෙනෙකුටනම් ප්‍රයෝජනවත් වෙයි අඩු ගාන තියෙන තැන් දැනගන්න එක. :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් ඉතින් අරගෙන ඉවරයිනෙ. ලාබද නැද්ද බලල වැඩක් නෑ.VGA එක හොඳට වැඩ කරනවනම් එච්චරයිනෙ. :D හැබැයි තව ඕකම ගන්න ඉන්න කෙනෙකුටනම් ප්‍රයෝජනවත් වෙයි අඩු ගාන තියෙන තැන් දැනගන්න එක. :D

    :( aragena iwarai itin one nam maru karanawa :P .... kiyapanko labada paduda kiyala
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    monitor eka 1440x900.. Maximum 20-23k withara puluwan...

    :D

    6870 ebay eke baluwa baluwa, okkoma thiyenne ekko bid karana ewa, naththam lankawata ewanne nathi ewa, naththam lankawata ewanna hene gaanak ganna ewa....
    umbath thawa poddak balanna...
    eth umbe screen reslution eke hatiyata 6870 ekak onawata waada wadee wage...


    උඹට niyametama හරියන්නේ 6850 card එක...
    ඒක 6870 එකට වඩා performance අඩුයි, 460 එකට වඩා performance වැඩියි.... ewagema 460 ekata wadaa power eka yanoo aduyi..

    මෙන්න මෙහෙමයි වැඩිවෙන්නෙ...
    550ti < 6790 < 460 < 6850 < 560ti = 6870




    *redline la gaawa oke asus direct cu eka 26500/= ta thibuna 3years worrenty. (call 0777809839)
    *EGS la genuth poddak ahanna, egollo gaawath direct cu thiyenawa. (0777802534)
    *uslanka ekenuth genna ganna puluwan 6850 (0774607229)

    http://www.uslanka.com/uslanka/product/product_search.php?cat_id=ALL&text=6850



    500w powersupply ekak ona.

    :D