charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: මම කිව්වා වගේ මූ redline එක ගැන විතරයි දන්නේ.
    redline එකේ price list එකේ fermi cards ගැන දාලා නෑ ඉතින් මූ හිතන්නේ ඒක discontinued කියලයි. :lol:
    u redline eke vada karanne ban un gava thiyena labba vikuna ganna hadanne :lol:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ලොල්
    <GAMER>/index.php?action=profile;area=statistics;u=3770
    මූ gamer එකේ ඉදගෙන redline එකේ price list එක බලලයි හැම දේම කියන්නේ.
    zaffarn හම්බයා ඊයේ අළුත් price list දැම්මා එකේ තමයි ඔය gtx 750 එක ගැන දාලා තියෙන්නේ.
    මූ මට online අනාතයලු නමුත් බලනකොට ඌ කරන්නේ redline එකේ price list එක බලලා මෙතන පොරටෝක් දෙන එකයි. redline එකේ fermi cards උන් දාන්නේ නැත්තේ උන්ට ඕනේ අළුත් card ටික විකුණගන්න ඕන නිසයි. unity එකේ වටයක් දැම්මොත් fermi නෙවෙයි geforce 5000 series card වුනත් warranty ඇතුව හොයාගන්න පුලුවන්. මම ගිය අවුරුදේ ගත්තා geforce 6000 card එකක් ඊට පස්සේ ගත්තා geforce 9500 card එකක් මේ පරණ card ඕන එකක් unity එකේ තියෙනවා ඒ විතරක් නෙවෙයි මගේ පරණ motherboard එකක් මාරු කරල දුන්නා ඒ board එකකටම මේ ළගදි. පොඩ්ඩක් වටයක් දාපන් unity එකේ ඕන තරම් hardware තියෙනවා.

    ලොල් redline අනාතයා. හික්ස්

    EDIT:

    මම කියන්නේ මෙච්චරයි අන්තිමට අළුත් series පස්සේ යන්න එපා. mid range/high range එකේ දැනට තියෙන එච්චර පරණ නැති dx11 API එක support කරන graphic card එකක් ගන්න. ගාණත් අඩුයි dx12 games එනකම් use කරන්නත් පුලුවන්, (dx12 API එකේ details release කරන්නේ 2014/Mar/20 release කරන්නේ 2015 කියන්නේ එතකොට games එයි 2016 මුළ වගේ) performance එකත් හොදයි. Physx MAX දාන්න ඕනේ නම් ඕනේම game එකෙක එහෙනම් high end card එකක් තමයි ගැලපෙන්නේ 470/480/580 වගේ (මේකේ වාසිය තමයි අළුත් series එකක mid range card එකක් ගන්න සල්ලි වලින් මේ කලින් කියපු high end card එකක් ගන්න පුලුවන්)

    නමුත් Normal Physx සහා සමහර games වල Physx Normal to Low (Batman එකේ නම් High දාන්නත් පුලුවන්) දාලා අනෙක් Settings Max දාලා, SSAO Normal/LOW සහා AA වලට SMAA library එක දාලා ඕනේම game එකක් ගහන්න පුලුවන් 1080p resolution එකට අඩුවෙන් Quad Core CPU එකක් තියෙනවා නම්. :P


    2014 හැටියට ගෙවන ගාණට හොදම card එක gtx 760 ඊට පස්සේ තියෙන්නේ gtx 560
    මූගේ budget එකේ හැටියට gtx 760 ගන්න බෑ ඉතින් ඒක නිසයි මම gtx 560 recommend කරේ. gtx 460 හොදයි ගාණ තවත් අඩුවෙන් ඕනේ නම්.


    0pRd5eQ.png



    මට කියන්න තියෙන්නේ එච්චරයි. මම මෙතනින් ඉවරයි මේ thread එකේ දී
    unsubscribe. :P මේක බොරු debate එකක් විතරයි redline කාක්කෙක් එක්ක.

     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    yaluwane mata udawwak ooni. mn alutin Vga ekak gahanna inne mage pc ekata. mage budjet eka thama 25-28 last. oya ganata ganna puluwan honda vga card ekak kiyannako .
    denata mn balala tiyenne me vga tika
    Asus Geforce GTX 650 Ti Direct CU II 1GB GDDR5
    Sapphire Radeon R7 265 Dual-X OC 2GB GDDR5
    EVGA GTX 650 . Oya tiken mokakda honda ekak hitha ganna ba. pls guys help me

    oya kokath hodayi habayi mehen ganna nam epa uba amaruwe watenawa
     
    Nov 11, 2009
    1,429
    111
    0
    nVIDIA GeForce GTX 650 is highly recognized for it's great performance, comparing to others. Therefore, I recommend you to go for it. :yes:
    However, if you buy ASUS, you'll never regret as it's always the best in solidity & long life with performance. :cool:
    Thanks. :)