Software Engineering Degree

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    මචන් මලාට IJTS යන්න එපා මේ ත්‍රෙඩ් එක කියවපන්

    ඔසි යන්න නම් පහත තියෙන ආයතන වල දෙන උපාධි වැදගත් වෙයි

    1 ACBT
    2 ICBT
    3 SLIIT

    මගේ ගොඩ් ඔසි යන්න ඉන්න යාලුවො කරන්නෙ ACBT එකෙන් එතන කරාම සැහෙන්න පිලිගන්නවලු කියල තමා උන් නම් කියන්නෙ ඔසි වල

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    habai ithin barata gewanna one :baffled:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    MIS Karahan Machan NIBM Eke
    http://www.nibm.lk/main.php?nID=Search&id=1
    Pay Karana Ewath Easy
    Kemath Nam IRE Gihin Karannath Puluwan
    Last 2 Years
    First,Second Year Thiyenne
    Dip 1 And Higher Dip Widiyata
    Eka Lesi
    Exam Thiyenne Module Ekak Awasanaye
    uba nibm da bang? mama diploma eka kalaa oke.
    NIBM eka Business management paththata bara wadi bang :baffled: diploma eka karaddi ee seen eka therune :nerd:
    MIS degree eka karana eka nemei macho mage balaporoththuva :rolleyes: mata commerce walata C tiyenne OL walatath :baffled: ithin machan mama kamathi naha ekata :D thanks anyway
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ekane bang case eka maath asai SLIT yanna :( pending results dala giya aplitude test ekath pass :baffled: but AL aye karanne naththam gannah kiwwane :frown: :baffled:

    slitt එකේ තියෙනවා නේද ඩිප්ලෝම එකක් එක අක්රලා පුළුවන් නේද? කියන්න දන්නේ නේ හරියට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් මලාට IJTS යන්න එපා මේ ත්‍රෙඩ් එක කියවපන්

    ඔසි යන්න නම් පහත තියෙන ආයතන වල දෙන උපාධි වැදගත් වෙයි

    1 ACBT
    2 ICBT
    3 SLIIT

    මගේ ගොඩ් ඔසි යන්න ඉන්න යාලුවො කරන්නෙ ACBT එකෙන් එතන කරාම සැහෙන්න පිලිගන්නවලු කියල තමා උන් නම් කියන්නෙ ඔසි වල

    ACBT Ekath Hodai
    Godak Un Yanawa
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    uba nibm da bang? mama diploma eka kalaa oke.
    NIBM eka Business management paththata bara wadi bang :baffled: diploma eka karaddi ee seen eka therune :nerd:
    MIS degree eka karana eka nemei macho mage balaporoththuva :rolleyes: mata commerce walata C tiyenne OL walatath :baffled: ithin machan mama kamathi naha ekata :D thanks anyway
    se karanna puluwan ne ban meken
    mgt nethuwa SE side eken palayan
    mgt yanne ne mis karala godka un
    se yanne
    ane manda ube kemeththak
    api nam karanne mis se yanne
    :D
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    11.gif

    මචන් මලාට IJTS යන්න එපා මේ ත්‍රෙඩ් එක කියවපන්

    ඔසි යන්න නම් පහත තියෙන ආයතන වල දෙන උපාධි වැදගත් වෙයි

    1 ACBT
    2 ICBT
    3 SLIIT

    මගේ ගොඩ් ඔසි යන්න ඉන්න යාලුවො කරන්නෙ ACBT එකෙන් එතන කරාම සැහෙන්න පිලිගන්නවලු කියල තමා උන් නම් කියන්නෙ ඔසි වල

    maath baluve ACBT yanna thamai machan mokada ACBT eka aussie wla piligannava kiyala maath ahala tiyenava :rolleyes: thanks
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ow
    kemathi nam se side ekata yanna puluwan
    awulak ne ekama subject
    wedi wenne mgt sub eka witharai
    ehema giya un innawa soft development side ekata

    eeth ita wada hodai bn direct SE degree ekak karanawa, ethakota apita one ewwane godak karanne. monawa karath management tikak thiyanawa.

    :baffled::baffled::baffled::baffled: Achchara Chora da? :rofl: :P Mage Yaluwek Karanwa, ekanam Kiwa Hodai Kiyala :rolleyes:

    yana un kawadda bn hoda na kiwwe. :rofl:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Yako Meka Achchige Anduwka neh. Danna Ekak gena Kiwama Mun Kiyanwa Fake Institute lu. Ubalata Fake Unata Aken weda gaththa Un Innawa,

    24ql7o6.jpg

    Thank U Soo Much Me Pin Athe wedeeta. :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled::baffled::baffled::baffled: Achchara Chora da? :rofl: :P Mage Yaluwek Karanwa, ekanam Kiwa Hodai Kiyala :rolleyes:
    eeth ita wada hodai bn direct SE degree ekak karanawa, ethakota apita one ewwane godak karanne. monawa karath management tikak thiyanawa.yana un kawadda bn hoda na kiwwe. :rofl:
    Apo Oya Java Reddata Nam Yanna Epa
    :lol::lol::lol:
    Notepad++ Walin Docs Mgt Karanna Puluwan Kiyana Un Oken Enne
    Mata Mathak Wenakotath Patta Hina :lol::lol::lol:

    mis eke mgt eka tikak wedi thamai
    sliit eka direct se ekak ne
    mis nokara ehenam local eka karanam hari