mama wena ekek, mama ahanna aapu prashne mu ahala thibuna hinda mama post eka hijack kara...ඉස්සෙල්ලාම කියපං උබල දෙන්නා දෙන්නෙක් ද එක්කෙනෙක් ද කියලා? මොලේ කුරුවල් වෙනවා යකු රිප්ලයි කියවද්දී
1. IT වලට කැපවෙන්න පුළුවන් නම් විතරක් කරන්න Job market saturated. IT තෝරගන්න හේතුව කියන්න පුළුවන් ද?
2. ESOFT ටිකක් reputation upset තමයි ඒත් Pearson HND වලට ඔතන තමා හරියන්නෙ ChatGPT හරි.

Machan, Pearson HND karala goda yanna puluwan da?
mata career related qualifications tikak thama up kara ganna ona...
ubata set unoth , hebei 18 month adinawa kiyanne pissu hedenawa , assignment ehama awahama 