2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
ආනන්ද හිමියන් ලෙඩ සුව කරන්න සයි බබාගේ සපෝට් එක අරගෙන.සායි බබා ලංකාවේ ඉන්න එලියන්ත වයිට්ගේ සපෝට් එක ඉල්ලලා තියෙනවා.

යකෝ ආනන්ද හාමුදුරුවෝ සපෝට් ගත්තේ නෑ..සායි බබා ලඟට ඇවිත් මොනවහරි කිව්වට ඒ හාමුදුරුවෝ පලිද බං..උඹ අහල තියේද බුදුන් වහන්සෙත් ජීවක කියල වේද මහත්තයෙකුගෙන් බෙහෙත් ගත්ත කියල
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යකෝ ආනන්ද හාමුදුරුවෝ සපෝට් ගත්තේ නෑ..සායි බබා ලඟට ඇවිත් මොනවහරි කිව්වට ඒ හාමුදුරුවෝ පලිද බං..උඹ අහල තියේද බුදුන් වහන්සෙත් ජීවක කියල වේද මහත්තයෙකුගෙන් බෙහෙත් ගත්ත කියල
    මේවා ගැන කතා කරන එක තේරුමක් නැත.තව ටික දවසකින් සත්‍යය හෙලිවෙනවා.
    ඔයාලට හරියට දුක හිතෙයි ඔයාලා අදරය කරපු මිනිසින් ඔයාලට කරලා තියෙන බොරු සහ එයාලගේ සැබෑ චරිතය දැක්කම.
    අපිට එපා වෙලා තියෙන්නේ පෘථිවියේ ඉන්න රාජ්‍යය නායකයන්ගේ බාල ,අධම හැසීරීම.නායකයන් දෙසීයක් විතර ඉන්නවා නේද? මුන් හුඟක් අය කරන ජරා වැඩ, හොරකම්,අවනීතික වැඩ,අපරාධ පිටසක්වල ජීවීන් වන අපිට සැමදාම දකින්න ලැබෙනවා.ඒ වගේම ඒවගේ රෙකෝඩ් එහෙමත් අපි ලඟ තියෙනවා.මුන් ගැන ලොකු කල කිරීමක් පිටසක්වල ජීවින්ට තියෙනවා.ඒවගේම මේවා ඔයාල බැලුවම ඔයාලටත් ඉතාම ජුගුප්සාජනක හැඟීමක් එනවමයි.ඒතරම් නින්දිත විදිහට තිරය පි‍ටුපස ඔවුන් වැඩ කරන්නේ.ඒ වගේම නින්දිත විදිහට බලය පාවිච්චි කරන්නේ.රටවල් මෙහෙයවන්නේ.
    පිටසක්වල ජීවීන් මුන්වනම් හම්බ වෙන්න එන්නේ නෑ.එහෙම එන පිටසක්වල ජීවීන් ඉන්නවනම් ඒ අය එතරම්ම තාක්ෂනිකව දියුණු අයනම් වෙන්න බෑ.ඒක නිසා අන්තර්සක්වල තුල ඉන්නේ විශිෂ්ඨතම සහ තාක්ෂනයෙන් පරතෙරයටම ගිය කල නොහැක්කක් නැති අයයි.මේ තත්වය තුල පිටසක්වල ජීවීන් මානව ඔබ සමග කන්ටෑක්ට් 2012 වසර තුල ඇති කරගන්නවා.
     
    Last edited:

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අද ලංකාවට වහිනවා. :P

    කෝ:oo::oo: දෙනියායට වැස්සෙ නෑනෙ :lol::lol:

    බොරු කියන්නෙපා බං
    long_nose-733023.gif
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යකෝ ආනන්ද හාමුදුරුවෝ සපෝට් ගත්තේ නෑ..සායි බබා ලඟට ඇවිත් මොනවහරි කිව්වට ඒ හාමුදුරුවෝ පලිද බං..උඹ අහල තියේද බුදුන් වහන්සෙත් ජීවක කියල වේද මහත්තයෙකුගෙන් බෙහෙත් ගත්ත කියල
    බුදුන් වහන්සේට පිටසක්වල ජීවීන් ප්‍රථිකාර ලබා දුන්නා.ඒක ඇත්ත.මටත් පිටසක්වල ජීවීන් සමහර අවස්ථාවල ප්‍රථිකාර ලබා දී තියෙනවා.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔව් ඒ හාමුදුරුවො බොරු කියන්නේ. ඕන හරකෙකුට සිවුරක් ඇඳගෙන මම බ්‍රහ්ම ලෝකයෙන් බැස්ස කියලා කියන්න පුලුවන්.නමුත් ඒ එකෙකුටවත් ඒක ඔප්පු කරන්න බෑ.ඔප්පු කරන්න පුලුවන් රහත් වුන කෙනෙකුට පමනයි.
    අනිත් එක එහෙම දිව්‍ය ලෝක නෑ.තියෙන්නේ අන්තර්සක්වල.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එක.මේකේ ඉන්නපිටසක්වල ජීවීන් පෘථිවියට බැහලා මහන වෙන්නේ රහත් වෙන්න විතරයි.එහෙම නැත්නම් එයාලා දිගටම අන්තර්සක්වල තුලම පුනර්භවය ලබනවා.මිනිහෙක් පිං පාටට හිටියට කාරුනික පෙනුමක් තිබුනට මම රහත්,අහවල් ඒවා තියෙනවා කිව්ව හැටියට පිලිගන්න යන්න එපා.ඒවා ඔප්පු කරලත් පෙන්වන්න ඕන.
    එහෙම නැත්නම් නිකන් බොරු කාරයෙක් විතරයි.
    බුදුන් වහන්සේ පුරාන කාලේ අහසින් ගමන් කරලා, බුදු ‍රැස් විහිදුවලත් මුලු ඉන්දියාව බුදු දහමට හරවන්න බැරි වුනා.ඉතින් එහෙම බලයක් තියෙනවා කියලා ඒවා පෙන්වලත් පුරානයේ හිටපු මිනිසුන් පිලි ගත්තේ නෑ.ඉතින් දැන් මොකෙක් හරි ඇවිල්ලා මම අහවල් එක ලබාගෙන තියෙනවා කියපු ගමන් උගේ පුකට වැඳගෙන දුවන අය බහුලයි.ගාල්ලේ සිරිවර්ධනටත් වෙලා තියෙන්නේ ඒක.
    :D:D

    :rofl::P බුදුන් වහන්සෙට සෘද්ධි ප්‍රාතිහාර්ය කරල මිනිස්සුන්ව බුදු දහමට හරෝගන්න ඕනකමක් තිබුනෙ නෑ බොල,වෙන ආගමක ඉඳං බුද්ධාගමට කෙනෙක් එන්න හැදුවත් එයාට නැවත නැවතත් හිතල බලල එන්න කියල කිව්වෙ..එහෙම කෙනෙක් ආවත් එයා එයාගෙ පෙර ආගමේ සාස්තෘන් වහන්සෙට කරන සැලකිලි නතර කරන්න එපා කියලයි බුදු හාමුදුරුවො කිව්වේ..සෘද්ධි ප්‍රාතිහාර්ය කරල මිනිස්සුන්ට මැජික් පෙන්නල බුදු දහමට කෙනෙක් හැරවීම වැරදි කියල කිව්වෙ..ඉස්සර හාමුදුරු කෙනෙක් එහෙම දෙයක් කරල මිනිස්සු දහමට හරවා ගෙන තියනව..ඒ වෙලාවේ තමයි බුදුන් වහන්සෙ සෘද්ධි ප්‍රාතිහාර්ය ගැන දැඩිව නීති පනවල තියෙන්නෙ..:lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol:ඒකනං නියම කතාව:lol::lol:

    මූ හිතං ඉන්න විදියනං ශෝක්..ගොම්පාට් ගොඩායි:lol::lol:
    කාලගුණේ පවා පාලනය කරන්නෙ ෆේලියන්ස්ලලු..මු මෙතන කියන ගොන් කතා වලින්ම තේරෙනව සියල්ලදත් පච මාස්ටර් කෙනෙක් කියල!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    කාලගුණේ පවා පාලනය කරන්නෙ ෆේලියන්ස්ලලු..මු මෙතන කියන ගොන් කතා වලින්ම තේරෙනව සියල්ලදත් පච මාස්ටර් කෙනෙක් කියල!:dull:

    :lol::lol::lol: ඒකනේ..මූ කෙප්ප කෙපර ගජබින්නාලංකාරෙම අතිශයෝක්ති වර්ණනා එක්කම කටපාඩම් කොරපු බුවෙක් වගේ..:lol::lol:
     
    • Like
    Reactions: kinkon

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    ඔරියන්තුම උබ කියන්නෙ ඇත්තනේ මන් මේ මාස කීපයේ තියන සල්ලි ඔක්කොම වියදම් කරලා උපරිම ආතල් එකේ ඉන්නද? මට ඊලග අවුරුද්දේ ඉදල හිගකන්න වෙන්නෙ නෑ නේද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ‍තෝ ඉන්න නැනට වැස්ස කියල ලංකාවටම වහිනවද පොන්ස් :dull:
    අද එංගලන්තෙට වහිනවා . එංගලන්තේ වෙනුවට ලංකාව ටයිප් කරලා.සොරි. i was too lazy to edit it.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කාලගුණේ පවා පාලනය කරන්නෙ ෆේලියන්ස්ලලු..මු මෙතන කියන ගොන් කතා වලින්ම තේරෙනව සියල්ලදත් පච මාස්ටර් කෙනෙක් කියල!:dull:

    ඒලියන්ස්ලා තමයි.නමුත් මම දවාලට ඔයාල වගේම හියුමන් කෙනෙක්.
    මට අනාවැකි කියන්න බෑ.පිටසක්වල ජීවීන් කියන ටික තමයි මාත් දන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුම උබ කියන්නෙ ඇත්තනේ මන් මේ මාස කීපයේ තියන සල්ලි ඔක්කොම වියදම් කරලා උපරිම ආතල් එකේ ඉන්නද? මට ඊලග අවුරුද්දේ ඉදල හිගකන්න වෙන්නෙ නෑ නේද?
    පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් මම සල්ලි දෙන්නම්.බය වෙන්න එපා එයාල එන එක නියතයක්. 2013ක් ඔයාලට උදා වන්නේ නැත.තාරකා රාජ වර්ෂ එක තමයි ජනවාරි ඉඳන් පටන්ගන්නේ.තාරකා රාජ වර්ෂ එක,තාරකා රාජවර්ෂ දෙක වගේ තාරකා රාජවර්ෂ අටසීයක යුගයක් උදාවෙනවා.ඊට පසුව අන්තර් සක්වල වර්ෂ වලට යන්න පුලුවනි.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒලියන්ස්ලා තමයි.නමුත් මම දවාලට ඔයාල වගේම හියුමන් කෙනෙක්.
    මට අනාවැකි කියන්න බෑ.පිටසක්වල ජීවීන් කියන ටික තමයි මාත් දන්නේ.
    :baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් මම සල්ලි දෙන්නම්.බය වෙන්න එපා එයාල එන එක නියතයක්. 2013ක් ඔයාලට උදා වන්නේ නැත.තාරකා රාජ වර්ෂ එක තමයි ජනවාරි ඉඳන් පටන්ගන්නේ.තාරකා රාජ වර්ෂ එක,තාරකා රාජවර්ෂ දෙක වගේ තාරකා රාජවර්ෂ අටසීයක යුගයක් උදාවෙනවා.ඊට පසුව අන්තර් සක්වල වර්ෂ වලට යන්න පුලුවනි.
    ela man aniwa ada idan okkoma karadarakari wada atha arinawa studies okkoma nawattala danawa salli okkoma iwara karanawa full atal ekak ganna ona hire giyath awlak nane mokada ilaga awrudde okkoma hirakarayo nidahas karanawane :):D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන්නේ නැත්නම් දෙසම්බර් 21 වැනිදා පෘථිවිය මුලුමනින්ම විනාශ වෙනවට ලෝකයේ බහුතර ජනතාව කැමතියි.මේකට ප්‍රධාන හේතුව මේ ජෛව ගෝලය වසාගෙන සියින අපචාර, කරදරකාරී, විනාශකාරී ආර්ථික ක්‍රමය,පාලනය ක්‍රමය සහ ඒවා මෙහෙයවන පුද්ගලයන්,ව්‍යාජ ආගම් මත පදනම් වුන සමාජ මතවාදයන්.
    මම කීව පරිදි ප්‍රධාන විකල්ප දෙකයි අද තියෙන්නේ.
    එකක් පෘථිවිය මුලුමනින්ම විනාශ කිරීම හෝ නව යුගයට මානවයන් එකතු වීම.
     
    Status
    Not open for further replies.