චීනේ චූ බිත්තර තැම්බිල්ල

33000W

Member
චීනේ චූ බිත්තර තැම්බිල්ල


311669_460402507318331_900972158_n.jpg


ආ ආවද අදත්. හිටපල්ලකො. අද අල්ලගන්න තියනව කට්ටියක්ව පොඩි වැඩකට. ඒක අන්තිමට කියන්නම්. එතකන් මේක කියවලම හිටපල්ලකො:growl::lol::frown:


544609_264611796984343_1792388043_n.jpg



අනේ මන්ද මේ චීනේ ගැන නම් කියන්න තියන ඒව:P.ඔන්න දැන් කියන්න තියෙන්නේ චූ කතාවක් ගැන:rolleyes::oo::eek:. චීනේ බිත්තර තම්බන්න චූ පාවිච්චි කරනව:lol:. ඒත් මේකට හැට පැනපු නාකින්ගේ චූ හරියන්නෙ නැහැලු. මොකද එතකොට නැවුම් ස්වභාවය ගන්න බෑ:rofl:. මෙච්චර චූ එක්කෙනෙක්ට දාන්න නම් බෑ. බිත්තර දහස් ගානක් තම්බන්න එපෑය හෝටල් වලට. එතකොට මේ චූ එකතු කරගන්නෙ කොහොමද කියල දන්නවද? මේවා එකතු කරගන්නෙ ඉස්කෝල වලින්:baffled:.විශේෂයෙන්ම මේ චූ වයසක චූ උනොත් වැඩේ හබක්. ඒක නිසා දහය වසරෙන් පල්ලෙහා පොඩි උන්ගෙ චූ තමයි ගන්නෙ:eek:.හැමදාම මේ චූ වෙනම අරගෙන යනව ඉස්කෝල වලින්. මම හිතන්නෙ මොනව හරි විශේෂ රසයක් තියනව ඇති.(ඇඹුල් රස වගේ. දැන් මගෙන් අහන්න එපා චූ වල රස දන්නෙ කොහොමද කියල.කියන්නෙ නෑ:rofl::rofl:.) මේ බිත්තර කෑවම නිදි මත ගතිය වැඩිය දැනෙන්නෙ නැහැලු:no::nerd:. ට්‍රිප් එකක් එහෙම යනකොට චූ බිත්තර ටිකක් අරගෙන පලයල්ලා:rolleyes::rolleyes:


558413_392466497474974_1253516008_n.jpg


දැන් කාලේ හැටියට ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න ඕන:yes::(:yes:. අපිට කන්න තිය බෙහෙත් ගන්නවත් බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. මේකත් එහෙම කතාවක්. හැබැයි ටිකක් වෙනස්. මේ ඉන්නෙ අවුරුදු 59 ක් වයස උතුරු කැලිෆෝනියාවේ ජීවත් වෙන verone robbed කියන කෙනා:cool:. මෙය ඉතාම දිලිදු කෙනෙක් ගොඩක් කල් ඉදල ලෙඩින් ඉදල තියෙන්නෙ. මෙයාට බෙහෙත් ගන්නවත් සල්ලි තිබිල නැහැ:no::(. ඉතින් මෙයා දවසක් කල්පනා කලා බැංකුවක් කඩන්න.මෙයා බැංකුව කඩන්න 2011 ජුනි මාසේ 20 වෙනිදා තමයි තොර ගත්තෙ:sorry:. තෝරගත්ත බැංකුව RBC බැංකුව. ඉතින් මෙය යනකොට AK -47 තුවක්කුවකුයි. T56 තුවක්කුවකුයි. ගල්කටස් එකකුයි බෝම්බෙකුයි. කැටපෝලෙකුයි උදල්ලකුයි රේක්කෙකුයි සවලකුයි අරගෙන ගිය කියල හිතුවද?:shocked: එහෙනම් ඒක වැරදියි. මෙයා හිස් අතින්ම ගියේ. ගියේ ඩොලර් මිලියනගනක් මංකොල්ල කන්න නෙමෙයි. මෙය කෙලින්ම ගිය බැංකුවේ ටෙලර් ට කිවුව අත දික්කරල
මේක බැංකු මංකොල්ලයක් කරුණකරලා මට ඩොලර් එකක් දෙන්න කියල:(:confused:. එහෙම කියල මෙය ඩොලර් එක අරගෙන බැංකුවේ පුටුවකින් වාඩි වෙලා හිටිය පොලීසියෙන් එනකම්:shocked:.
මෙය මෙහෙම කලේ මොකද කියල දැන් කල්පනා කරනවද? මොකද මෙය හිරේ ගියාම පොලීසිය මෙයට බෙහෙත් කරන නිසා:(:(.එයා කල්පනා කරල තියනව හිරේ ගියොත් මේකට බෙහෙත් කරන්න පුළුවන් කියල. මේ අසරණය මීට කලින් කවදාවත් අපරාදයක් කරල නැහැ. අඩුම තරමේ අපරාදයක් කරන්න දන්නෙවත් නැහැ. මෙයා ගොඩක් වයසයි:(. මෙයාට ලෙඩ රෝග කිහිපයක්ම තිබිල තියනව. එ අතර පපුවේ අසාමාන්‍ය වැඩීමක්. තවත් එකක් තියනව මම එකට සිංහලෙන් කියන හැටි දන්නෙ නම් නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද? ඉංග්‍රීසියෙන් කියන්නෙ reptured disk කියල ඒ ලෙඩ දෙකක් තිබිල තියනව:(. එ වගේම වම් කකුලේ අභාදයක් තිබිල තියනව. මෙයට උවමනා කරල තිබුනෙ අවුරුදු තුනකට හිරේ ගිහින් බෙහෙත් කරගන්න:(:(:(.


165902_263058227139700_639466033_n.jpg


මේ ඉන්න කිබුල්
තඩිය 2011 දි අසාමාන්‍ය ලෙස තැබිලි පාටට හැරිලා:oo:. විස්වාස කරන විදියට නම් යකඩ මිශ්‍ර වතුර නිසා කියල තමයි විස්වාස කරන්නේ:shocked:.ඒත් තවත් කට්ටියක් කියනවා මොනව හරි පාටක් ගැවිලා කියල:D:rolleyes: (මෝඩ අදහසක්:lol:) මොනව උනත් මේකට හේතුව නම් දන්නෙ නැහැ:no:.


378312_250191695083894_121158228_n.jpg


සත්තුන්ටත් හැගීම් දැනීම් තියනවද කියල හුගක් අය තර්ක කරන දෙයක්:angry:. මේක ඒ අයට හරි වැරැද්ද පෙන්නලා දෙයි.මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ චීනෙ ආසන්න මුහුදෙ:sorry:. මේ ඉන්නෙ ඩොල්ෆින් අම්ම කෙනෙක්. මේ ඩොල්ෆින් අම්ම තමන්ගෙ මැරුණු පැටියව පිටේ තියාගෙන තියාගෙන දවස් තුනක් තිස්සෙ මේ විදියට මුහුදේ පීනනවලු:dull:. මේ පැටිය මැරිල තියෙන්නෙ බෙල්ලෙ ඇති උන තුවලෙකින්. සමහර විට මිනිස්සුම කරපු දෙයක් වෙන්න ඇති. ආසන්න වශයෙන් 30cm විතර දිග තුවාලයක් බෙල්ල ලග තිබිල තියනව. පැටිය මීටර් 1.5 ක් විතර ලොකුයි:shocked:. මේ විදියට පීනන ගමන් මේ පැටිය මුහුදට වැටුනම මේ ඩොල්ෆින් අම්ම ආයෙත් ගිහින් තමන්ගේ පැටියව කරට අරගෙන දිගටම පීනනවලු:(. සමහර මිනිස්සු ලග නැති ගති ගුණ මේ සත්තු ලග තියනව. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ:(:(


179130_250188751750855_1985967109_n.jpg


දවසකට අපි කොච්චර ඇස් දැකල තිබුනත් ඇසකට මෙච්චර ලගින් ඉදල දැකල නැහැනෙ:no:.මේ තියෙන්නෙ මිනිස් ඇසක පින්තුරයක්:cool:.මේ වගේ ඒව නම් ගොඩක් අය දැකල ඇති. ඒත් දැකපු නැති අයත් ඇති:oo:.


Michael-Jackson-80s-music-3642828-1.jpg


ඇමරිකාවෙ ලෝක වෙළද මද්‍යස්ථානයට ගහපු දවසෙ මයිකල් ජැක්සන් උදේ
ලෝක වෙළද මද්‍යස්තානෙ රැස්වීමක් දාගෙන ඉදල තියනව:shocked:. ඒත් එදා මයිකල් ජැක්සන්ට වැඩිපුර නින්ද ගිහිල්ල තියනව:rofl:. ඒක නිසා උදේ රැස්වීමට යන්න බැරි වෙලා. ඒක නිසා බේරිලා:oo::P


tumblr_kzz1abS1KN1qbn1vmo1_500.jpg



ඇමරිකාවෙ සමලිංගික විවාහ ප්‍රාන්ත 6 නීත්‍යානුකුලයි:eek:. කියන්න ඕන උනේ ඒක නෙමෙයි. ඇමරිකාවෙ අශ්වයෝ එක්ක ලිංගිකව හැසිරීම ප්‍රාන්ත 23 ක
නීත්‍යානුකුලයි:eek::eek::eek::eek:. ඒ වගේම මම ඒක හෙන ගේමක් දීලඑක කුණු හරපයක්වත් නොකිය සංවරව කිවුවෙ:rofl::rofl:.


earth.gif

E3500069-Artwork_of_the_Earth_100_million_years_ago-SPL.jpg


අවුරුදු මිලියන 100 කට කලින් දවසකට තිබිල තියෙන්නෙ පැය 24 ක් නෙමෙයි:no:. පැය 21 යි:baffled:


576038_335040986584131_1228262728_n.jpg


අයින්ස්ටයින් අයිය lecture එකක් කරනවා දැකල නැහැනෙ:oo:. අපිට lecture එකක් තිබුන වෙලාවක මම ගත්ත පින්තුරයක් ඔය:rofl:.


582192_348878265190414_1135106029_n.jpg




කවදාවත් දැකල නැහැ නේද අයින්ස්ටයින් ගේ passport එක:shocked::no::shocked:. ආ මේක ස්විස්ටර්ලන්තෙ
passport එක:cool:






batman බලල තියනවද?:D අර පොඩි කාලෙ ඔක්කොටම පෙන්න බලල දැන් හොරෙන් බලන්නෙ:rolleyes:.අන්න ඒක.දැන් බලන්න එපා මේ මොන අපබ්බ්‍රන්සයක්ද කියවන්නෙ කියල:P:baffled:. ඒක නෙමෙයි වැඩේ. google map වලට ගිහින් 26.357865, 127.783782 කියන location එක දීල බලන්න මොකද්ද මේ හරුපේ තේරුම කියල:P.zoom කරල බලපල්ල .ආ එතකොට map එකෙන් බලනකොට satellite mode එක දල තියෙන්නත් ඕන:yes::yes:



208964_331764146911815_312430049_n.jpg




මේ තියෙන්නෙ තවත් world record එකක්:nerd::rofl:. මේ අක්ක ආ වැරදුන සොරි සොරි ආච්චි ගේ නම Linda Wolfe:cool:. මෙයා තමයි දැනට ලෝකෙ වැඩිම කසාද ගානක් බැදපු ගැහැණිය විදියට නම් කරලා තියෙන්නෙ:shocked:. (ඒ නම ගැලපෙනවද මන්ද:P) කොහොම හරි මෙයා කසාද 24 ක් කරගෙන තියනව 71 වෙනකොට. ඒ කියන්නෙ දැනට:rofl:. තව සමහරවිට ඉස්සරහට කරගන්නත් පුළුවන්:shocked::shocked::dull:. application එහෙම තියනවනම් දාන්න:love:. මෙයා ඉස්සෙල්ලම කසාද බැදල තියෙන්නෙ අවුරුදු 16 දී:baffled:. මෙයාගේ හොදම සැමියා විදියට මෙය කියන්නේ Jack Gourley කියන කෙනාව. ජැක් ව තුන් පාරක් කසාද බැදල තියනවා මෙයාම;). කොහොම උනත් මෙයට ළමයි 7 දෙනයිලු ඉදල තියෙන්නෙ:oo:. (ලංකාවෙ කසාද නැතුවත් ළමයි 7 ක් හදනවනේ ඕයි.:rofl:) මෙයාගෙ අන්තිම කසාදෙ Glynn Wolfe කියන කෙනා:oo:. මෙයත් ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි:no:. මෙයා තමයි දැනට ලෝකෙ වැඩිම කසාද ගානක් කරගත්ත මිනිස විදියට නම් කරල තියෙන්නෙ:cool:. අපේ බාසාවෙන් කියනවනම් අපේ කාලේ superman:rofl::rofl:. මෙයත් කසාද 29 ක් කරගෙන තියනව. අවුරුදු 88 දී මෙයාගේ ජීවිතය අවසන් කරලා කුරිය ගහල:baffled:. නැත්නම් මේ වාර්තාව තව එකෙක්ට කඩන්න බැරි වෙන්නම කසාද බැද බැද ඉදියි:rolleyes:. දැනට අවුරුදු 12 ක් තිස්සේ තනියම ඉන්නෙ:love:



391328_330600923694804_392064527_n.jpg




කොහොමද මෙතනට යන්න ලැබුනොත්:shocked:. රත්තරන් පතලක් ඇතුලේ දැකල නැහැනෙ:no:. පකිස්තානෙ තියන රත්තරන් පතලක් තමයි මේක. ලංකාවෙ රත්තරන් හොයන්න ඕන නම් 1.30 ට ඉස්කෝලයක් අයිනට වෙලා හිටියනම් හරි:rofl:. කාගෙ කාගෙත් රත්තරන්ලා මැණිකෙලා එලියට බහින්නෙ ඒ වෙලාවට තමයි:lol::lol:.




562698_340798386007685_830393697_n.jpg



අයියෝ මෙන්න මට මොනවද කරනවෝ



541572_329901837098046_1428000855_n.jpg


හැම නොවැම්බර් 22 කදිම උතුරු යුරෝපෙ මුහුද රතු පාට වෙනව තල්මසුන්ගේ ලේ වලිනුයි ඩොල්ෆින් ලගේ ලේ වලිනුයි:(:(.මේක ඔය දියුණුයි කියල කියාගන්න කාලකන්නිගෙ තවත් එක පාහර වැඩක් විතරයි:growl::growl::frown:. මම මේක ගැන වැඩිය කියන්න කැමති නැහැ. වීඩියෝ එකක් දාන්නම්. සංවේදී අය බලන්න එපා:no::no:




482044_351611894917051_664271513_n.jpg



2004 දී තායිලන්තෙ වෙරළට ගහගෙන ආව තල්මස් සිරුරක්:oo:.ඉතින් තායිලන්තෙ පරීක්ෂණ කණ්ඩායම් වලටත් හෙන අවුල මොකද මෙහෙම උනේ කියල. ඉතින් මුන් ටික අර වදුරට දැලි පිහියද මොකද්ද එක අහු උනා වගේ උඩ පැන පැන කිවුව අරන් වරෙන් අරන් වරෙන් ඕක කපල තම්බල බලමු:baffled: මොකද්ද මුට වෙලා තියෙන්නේ වහ බීලද බෙල්ලෙ වැල දාගෙනද ගෑනිගෙන් ගුටි කාලද මොනව වෙලාද මැරිල තියෙන්නෙ කියල:rofl::rofl:. ඉතින් කට්ටියත් එක්කම ලෑස්ති උනා ගේන්න. සේවකයො 50 ක් කන්ටේනර් 3 ක්. පැය 13 ක් මහන්සි උනා අරුන්ට මුව පටවන්න:nerd:.ඉතින් ඔන්න කොහොම හරි පටව ගත්ත කියමුකො. ඒත් නගරය මැද්දෙන් ගේනකොට වැඩේ දෙල් උනා:eek:.සමහරු දන්නව ඇති සමහර සත්තු මැරුණම උන් පිපිරෙනව කියල:shocked::shocked::P.උන්ගෙ ඇගේ තියන ගෑස් ජාති ප්‍රසාරණය වෙලා මෙහෙම වෙනව. ඉතින් තායිලන්තෙ නගරයක් මැද්දෙන් ගේනකොට මේ යකා පිපිරෙන්න ගත්තෙ නැතැයි:shocked::shocked:. ඉතින් මුළු නගරෙම ඉදල හමාරයි:eek:. ආරංචිය විදියට මුළු නගරෙ පුරාම මේ ගද පැතිරිලා තියනවා. මිනිස්සු නහයවල් බැදගෙන ඉදල තියන්නෙ මේකව අස් කරනකම්:baffled:. මුළු නගරය පුරාම මුගෙ කොටස් විසිරිලා ගිහින්.(ඔය වෙරළට ගහගෙන ආපු එකාව එතනම වලලල දැම්ම නං ඉවරයිනේ.පණ්ඩිත වැඩ කරන්න යනවට හොද වැඩේ:frown::frown::P)

540306_439295909443001_1291768139_n.jpg



පිටසක්වල ජීවීන් විස්වාස කරනවද?:rolleyes::D නැද්ද එහෙනම් මේ මොකද්ද?:confused: 1952 ජුලි 31 නිවු ජර්සි වල ගහපු පින්තුරයක් මේ:yes:. අපෝ මේ මොකද්ද? photoshop නේ. එහෙම හිතුවද? ආ එහෙනම් කියපල්ලකෝ බලන්න 1952 මොන ෆොටෝ ෂොප් ද තිබුනේ කියල:baffled::baffled:. 1952 ෆොටෝ ෂොප් නෑ බොලවූ. මේක මම හිතන විදියට ඇත්ත සීන් එකක්:yes:.


 
Last edited:

33000W

Member
182523_308698152551748_1379301608_n.jpg



මේක මම කලින් ඉදලම දැනගෙන හිටිය:cool:. ඒත් කිවුවෙ නැහැ:no:. ඉරිසියාවට:baffled:. මගේ විතරක් දත් සුදු කරගන්න හැදුවෙ. තාමත් කරන්න බැරි උනා:rolleyes:. ඔන්න ඔහේ කියල දාන්න හිතුව. කෙසෙල් කනව නේද?:D ඒත් ඔය කෙසෙල් වලින් අපේ දත් සුදු කරගන්න පුළුවන් කියල දන්නවද?:shocked: ඔව්. කෙසෙල් වලින් දත් සුදු වෙනවා. මෙහෙමෙයි එක වෙන්නෙ. ඉස්සෙල්ලම හොදට ඉදුණු කෙසෙල් ගෙඩියක් ගන්න. මොකද එහෙම ඒවගේ හොදට පොටෑසියම් එහෙම තියනවා:yes:.එක්කෝ බෑ. මම වීඩියෝ එකක් දාන්නම්. ඒ නංගි කියල දෙයි හරියටම කොහොමද කරන්නේ කියල:cool:. ඒත් මට නම් ඒක හරි ගියේ නැහැ. මොකද මම මුළු වීඩියෝ එක පුරාවටම නංගි දිහා බලන් හිටිය මිසක් කෙසෙල් ගෙඩිය දිහා බැලුවේ නෑ.(දැන් ඔය හිතනවා වගේ
මම වල් නෑ:rofl::rofl: ඔන්න බලපල්ලා. උබලත් ඔය නංගි දිහා බලාගෙන ඉන්න විතරයි කරන්නෙ)




picture.php
picture.php
picture.php
picture.php
picture.php


most-beautiful-horse.jpg


දැනට ලෝකයේ ඉන්න ලස්සනම අශ්වයට හිමිකම් කියන්නේ මෙයා:yes::cool:. මෙය ඉන්නෙ තුර්කියෙ:love:. ඒත් මට නම් මෙයට වඩා ලස්සන තව අශ්වයෙක් ඉන්නවා. කවුද ඇත්තටම ලස්සන:P


426997_10151065508919446_1945674543_n.jpg




picture.php
picture.php
picture.php
picture.php
picture.php


391509_389954531069983_389988008_n.jpg



මොකද හිතෙන්නෙ දැක්කම:shocked::shocked::shocked::cool:


396918_464511520240763_1507591438_n.jpg



1962 දී බෘස්ලී කරපු සටනකදී බෘස්ලී ඒ සටන තත්පර 11 කදී ඉවර කරලා ඒ පන්ච් 15 කුයි එක පයින් පාරකුයි ප්‍රතිවාදියාට එල්ල කරල. තේරුනේ නැත්නම් මුල ඉදන් හෙමින් කියවල බලපල්ල:P.


557446_463409983684250_317196604_n.jpg



මේ ඉන්නෙ වවුල්ලු:oo::oo::rofl:



leech_farm_00.jpg



කූඩැල්ලෙකුට මොළ 32 ක් තියනව:shocked: (ඒත්
කුණු ලේ බොනව:rofl:)



bob_marley.jpg



බොබ් මාලි ගෙ රසිකයෝ එහෙම ඇතිනේ මේකෙ:rofl:. දන්නවද බොබ් මාලි අන්තිමට කියල තියන වචන ටික මොනවද කියල:shocked::shocked::no:. බොබ් මාලි තමන්ගෙ පුතාට ලගට කතා කරල කිවුවලු "Money can't buy life." "සල්ලි වලට ජීවිතය මිලදී ගන්න බෑ කියල":no::no::love::love:


green-apple-for-drinksjpg-lg-12803826.jpg



කෙසෙල් වලයි කොළ ඇපල් වලයි සුවදට අපේ ඇගේ බර අඩු වෙන්න පුළුවන්:shocked:.(සුවදට විතරයි කෑවම නෙමෙයි:P:P)


terminator1.jpg



Terminator part 2 එකේ Schwarzenegger මුළු ෆිල්ම් එකටම කතා කරන්නේ වචන 700 ක් විතරයි:oo:.ඒත්
ඒකට ඩොලර් මිලියන 15 ක් හම්බඋනා:shocked:. ඒ කියන්නේ "Hasta Lavista Baby" කියන එකේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 85,716 ක් වෙනව:baffled::baffled::shocked:



394764_267820576663465_1480699447_n.jpg



1963 දකුණු වියට්නාමේ එක භික්ෂුවක් තමන්ගෙ ශරීරයට ගිනි තියාගෙන අපවත් වෙලා තියනව:(:(. ඒත් විශේෂත්වය තමයි මේ විදියට ගිනි තියාගෙන මැරෙනකොට එක කෙදිරිල්ලක්වත් නැගල නැති එක:shocked::sorry:. ඒ විතරක් නෙමෙයි එක චලනයක්වත් වෙලා නැහැ:no:. මේ ගිනි තියාගන්න හේතුව ඒ කාලෙ ආණ්ඩුව හිර කාරයන්ට දෙන තද බල වද
හිංසා වලට එරෙහිව:(:(.



Blue%20Star.jpg



දැනට හොයාගෙන තියන විදියට ලොකුම තරුව මොකක් කියලද හිතන්නෙ?:cool: අපේ ඉර?:cool: නෑ. දැනට හොයාගෙන තියන විශාලතම තරුව අපේ ඉර තරම් 265 ගුණයක් විශාලයි:shocked::shocked:. හිතා ගන්නවත් පුලුවන්ද කොච්චර ලොකුයිද කියල:eek:. ඒ වගේම ඒක නිල් පාටට දිලිසෙනව:P. ඒ අපේ ඉරට වඩා මිලියන 8.7 ක ආලෝකයක් විහිදුවමින්:shocked::shocked::baffled:


427162_266952050083651_1387664157_n.jpg



පලවෙනි ලෝක යුද්ද කාලෙදි වදුරෙක්ව කෝප්‍රල් තනතුරට පත් කරල ඉදල තියනවලු:rofl::rofl:.



268679_334634443287565_2111851553_n.jpg



හරි ඊලග එක තමයි.......... ආ ආ පොඩ්ඩක් හිටපල්ල බලන්න:oo:. එක්කො බෑ:no:. අනිත් එකෙන් ඊලග ටික කියන්නම් දැන් පොඩි බඩු වගයක් සෙට් උනා:baffled::D:rolleyes:. ඒකට මොන හරි කරන්න ඕන. එතකන් ගොහින් එන්නම්:eek:


picture.php
picture.php
picture.php
picture.php
picture.php
picture.php
picture.php
picture.php
picture.php


හරි අන්තිමට කියන්න දෙයක් තියනව අද:). මගේ සමහර thread වලින් එක එක දේවල් අරගෙන බ්ලොග් වලයි facebook fanpage වලයි දානව කියල මම දන්නව:yes:. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි:no:. ඒකට මම කැමතියි:yes:. මගේ දෙයක් වෙන කෙනෙක් දානවා කියන්නේ මටත් සතුටක්. මම ඒ හැම විස්තරයක්ම කියවනව. හැම comment එකක්ම කියවනව.මටත් ඕන එකම තමයි මමත් දෙයක් දැනගෙන වෙන කෙනෙකුත් මොනව හරි දැනගන්න. ඒකට කමක් නෑ. ඕන තරම් ගන්න. කැමති නම් මට pm එකක් දාන්න දැම්ම තැන කියල. එතකොට මටත් ඒක බලන්න පුළුවන්.මට ගත්ත තැන දැම්මත් එකයි නැතත් එකයි. කැමති නම් ගත්ත තැන දාන්න. ඒක මට ප්‍රශ්නයෙක් නෙමෙයි. ඒත් එකක් කියන්න තියනව. ගත්ත තැන දැම්මෙ නැති උනාට කමක් නෑ. ඒ විස්තරේ කතෘ අයිතියට වෙන කෙනෙක්ගේ නම දාන්න එපා. මම දැක්ක සමහර බ්ලොග් වල කතෘ කියල වෙන කෙනෙක්ගේ නම් දාල තියනව:(.අඩුම තරමෙ ඒ උදවුවවත් කරන්න පුලුවන්ද? ලියපු එකේ අයිතිය වෙන කෙනෙක්ට දෙන්න එපා. මොකද මේක ලියන්න යන මහන්සිය මම විතරයි දන්නෙ. එක එක විස්තරේ හොයල එක එක save කරල බැරි වචන dictionary එකෙන් හොයල ගහන්නෙ. සමහර විස්තර දැක්ක ගමන් ඇත්තද බොරුද කියල දන්නෙ නැති නිසා මුළු internet එක පුරාම හොයල හොයල විස්තරේ ඇත්ත දැනගෙන ගහන්නෙ. ඒක නිසා මම ඉල්ලන්නෙ එකම එක ඉල්ලීමක් විතරයි. කැමති තරමක් ගන්න. ගන්න තැන දාන්න ඕන නැහැ:no:. ඒත් කතෘ අයිතිය වෙන කෙනෙක්ට දෙන්න විතරක් එපා:no::no:.

ඒ වගේම අනිත් එක සමහර form වල (එළකිරි එකේ නෙමෙයි) සමහරු මුළු thread එකම copy paste කරල අන්තිමට දාල තියනව දැන් නම් තව ලියන්න බෑ.ඒක නිසා මොනව හරි කියල යන්න කියල:rofl:.හරියට තමන්ම ලියල වගේ. ඒ අයට කියන්න තියෙන්නෙ ගන්න තැන දාන්න ඕන නෑ:no:.
අඩුම තරමෙ පොඩියට හරි ලියපු කෙනා දන්නෙ නෑ හරි කියල කියන්න.සමහරු thread ඔක්කොම එහෙම copy paste කරල (හොද වෙලාවට තව දෙකක් තියනව දාන්න අමතක වෙලා:rofl::rofl:).මම ඒක කිවුවේ form වලට විතරයි. fanpage වලටයි blog වලටයි නෙමෙයි:P. උබල ඕන තරමක් දාගනිල්ල.පුලුවන්නම් මට pm එකක් එවපල්ල:P:P)

හරි ඒක ඉවරයි. අහ්. තව එකක්. මේ ලගදි මාර සීන් එකක් දැක්ක. මම ඒක ත්රෙඅඩ් එකක දැම්ම නේද අර ලෝක වාර්තාවක් අක්ක කෙනෙක් ගැන වැඩිම ලිංගිකව එකතු උන සීන් ඒක කියල. ඒක මාර විදියට ප්‍රසිද්ද වෙලානෙ. ගොඩක්ම ඒක තමයි වටේ ගිහින් තියෙන්නෙ.කොච්චර ප්‍රසිද්ද වෙළද කියල බලාගන්න ඒක පින්තුරක් යටින් දාන්නම් බලගනින්කො. like වලට වඩා share කරල තියනව.
like 370 යි share 373 යි:rofl::rofl::dull:

488216_254242088027299_907591656_n.jpg


:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:


:love::love::love:මිත්‍රත්වය ඇති කර ගැනීමේදී ඉක්මන් නොවන්න. එහෙත් සැබෑ මිත්‍රත්වය හමුවූ විට කිසි දිනෙක එය විනාශ නොකරන්න:love::love::love:



picture.php




10_-_hasta_la_vista.png



dancing.gif



හා.. ඔය ඇති දැන්වත් ගිහින් නා ගනිල්ල. ඉන්න බෑ ගදයි


283730_272830182816813_1762416928_n.jpg



 
Last edited:
  • Like
Reactions: Gayan_BC

33000W

Member
patta pata pata :D
:D:D:D:D thanks machan
මචන් වෙනදා වගේම පට්ටම ත්‍රෙඩ් එකක්..
thanks කොල්ලා..
Rep+
:D:D:D thanks machan.
:D:D:D thx
:D:D:D:D
patta machan:)
09115e597def.gif

REP+++
thanks machan:D:D:D
එල විස්තර ටික
:D:D:D:D thanks
pattama thread ekak macn
rep+++
:D:D:D:D thanks
11.gif

පට්ටයි බං
මැක්සා පෝස්ට් එක

රෙප් 6+
:D:D:D:D thanks machan
patta pata pata...+5
:D:D:D:D thanks
pattaai machn rep++
:D:D:D:D thanks machan