Free Tickets to SLPL Matches and Opening Ceremony!

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    den kawuru kawuruda yanne machan
    ubath yanawada
    cl karada :dull: :rofl:


    මාත් එනවා... :yes: පවුලත් එක්ක... :rolleyes: Ticket දෙකක් ඉල්ලගන්නවා කාගෙන් හරි. :P

    පොඩි එකත් අරන් එනවා... :love: ඌව ගෙදර තියල එන්නයැ. :frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මාත් එනවා... :yes: පවුලත් එක්ක... :rolleyes: Ticket දෙකක් ඉල්ලගන්නවා කාගෙන් හරි. :P

    පොඩි එකත් අරන් එනවා... :love: ඌව ගෙදර තියල එන්නයැ. :frown:

    ape pawula thiya matawath invitation ekak lebune ne ne :nerd:
    kagenda illa ganne apitath kiyapan ko
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    sure ne ekek kiwwe
    uth joke ekatada danne ne kiwwe
    ewillada danneth ne
    bangala un ewilla ne inne
    sanga play karanne nedda

    hafoi ehema nam wenna epa kiyapan... yako uth naththan wadak na ne :(
    sanga play karanne nahallu ban sana lu kandurata warriors captain.
    Uthura Rudras captain mubarak kiyalath kiyanawa banz :(
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මචන්ලා... කාටද පුළුවන් කියපන් අපේ මල් බබාට චාන්ස් එකක් දෙන්න...

    උබල එන්නේ නැති කවුරුහරි ඉන්නවනම් කොල්ලට සප් එකක් දෙමුකෝ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා... කාටද පුළුවන් කියපන් අපේ මල් බබාට චාන්ස් එකක් දෙන්න...

    උබල එන්නේ නැති කවුරුහරි ඉන්නවනම් කොල්ලට සප් එකක් දෙමුකෝ...

    awulak ne ban shep
    match balanna yanawa :D
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    enawa ethi ban
    melahata ewillath ethi
    sanga atha kedunane
    sanada inne :lol: :lol:
    match balanna yamu neda

    ow aniwa awilla dan kollo tika practice karanawa athi :)
    balapan ugeth atha kadune maru welawe...
    ow u thamai :( podi ekekta dunna nam eeta wada hodai...
    yamu yamu balanna aniwa yamu :D:D:D:D:D
     
    අතට ලැබුන cake කෑල්ල කටට දාගන්න පින නෑ:( අවාසනාව තමා ඉතින් :oo:
    හෙට වැදගත් වැඩකට යන්න වෙනවා :dull:
    අපිවත් මතක් උනාට බොහොම ස්තුත්යි GT අය්යා:)
    final ticket ලැබේවා:P