ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Google Now with Voice on ICS Galaxy Note

    මෙන්න "Google Now" GNote සෙට් එකට. Root කරලා නම් විතරයි දා ගන්න පුළුවවන්. මමත් මේ දැං දා ගත්තේ. සිරාම සිරා.....
    http://forum.xda-developers.com/showthread.php?t=1819612

    කට්ටිය දාලා බලලම කියන්නකෝ .... :D
     
    Last edited:

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    ඉතිං මොකද්ද අවුල... කියලා තියන විදියට ඔක්කොම ටික කරන්න තියෙනේ. දැං ඉන්නේ GB Rom එකක කිව්වා නේ. එහෙනම් ඔය පලවෙනි ROM එක Flash කරන්න (SGN_XX_OXA_KJ1_FACTORYFS). ඕන Pre-Rooted ROM එකක්. ඊට පස්සේ දෙවනි එක (ICS) with Note Core kernel(අලුත් Notecore එක ඒක අරන් flash කරපන්. මම නම් Over clock කරපු එක නෙමේ දැම්මේ ). ඔය කියලා තියන Steps හරියම Follow කරන්න. අවුලක් ආවොත් කියන්න.
    අනිවාර්යෙන්ම හෙට අනිද්දා දානවා. මම ගන්න හදපු note එක එච්චර කොලිටි නෑ වගේ අනෙක් එක විකුනන්න හදපු එකත් ගල් ඇම්ඩෙක් full set ලු හැබැයි data cable එක sony eriction ලු . හෙට අනිද්දාම එකක් ගන්නවා. තව ප්‍රශ්නයක් හදපු රටත් බලන්න ඕනද?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අනිවාර්යෙන්ම හෙට අනිද්දා දානවා. මම ගන්න හදපු note එක එච්චර කොලිටි නෑ වගේ අනෙක් එක විකුනන්න හදපු එකත් ගල් ඇම්ඩෙක් full set ලු හැබැයි data cable එක sony eriction ලු . හෙට අනිද්දාම එකක් ගන්නවා. තව ප්‍රශ්නයක් හදපු රටත් බලන්න ඕනද?

    මම අහුවමයි ඔය Sony cable එකක් GNote එකට එනවා :D . පාවිච්චි කරපු එකක් ගන්නවා නම් පරිස්සමෙන් පුතෝ... පට්ට ගහපු, බිම දාපු ඒව නම් ගන්න එපා. ROM ගහලා, Root කරලා තිබ්බට කමක් නෑ. එහෙම වැඩ කරන්නේ ෆෝන් එක ගැන හරියට දන්න උන්. තව දෙයක් ගන්නවා නම් International එකක් ගන්න (GT-N7000).
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම අහුවමයි ඔය Sony cable එකක් GNote එකට එනවා :D . පාවිච්චි කරපු එකක් ගන්නවා නම් පරිස්සමෙන් පුතෝ... පට්ට ගහපු, බිම දාපු ඒව නම් ගන්න එපා. ROM ගහලා, Root කරලා තිබ්බට කමක් නෑ. එහෙම වැඩ කරන්නේ ෆෝන් එක ගැන හරියට දන්න උන්. තව දෙයක් ගන්නවා නම් International එකක් ගන්න (GT-N7000).

    ඔව් බං SONY මාලාවට එන්නේ නෑ SAMSUNG එක්ක. හැබැයි ඉතින් ඒක නම් එච්චර අවුලක් නෑ මම use කරන්නේ Black Berry cable එකක්. ඇයි බං ගෙදර එකකුයි කන්තෝරුවේ එකකුයි තියෙන්නේ එපැයි :rofl:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    රත්තර said:
    418873_182673851865408_97998920_n.jpg
    ඔක fake බොල නිකන් මඩ ගහන්න එපා
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    vpsupun; said:
    මම අහුවමයි ඔය Sony cable එකක් GNote එකට එනවා :D . පාවිච්චි කරපු එකක් ගන්නවා නම් පරිස්සමෙන් පුතෝ... පට්ට ගහපු, බිම දාපු ඒව නම් ගන්න එපා. ROM ගහලා, Root කරලා තිබ්බට කමක් නෑ. එහෙම වැඩ කරන්නේ ෆෝන් එක ගැන හරියට දන්න උන්. තව දෙයක් ගන්නවා නම් International එකක් ගන්න (GT-N7000).

    ඔව් බං SONY මාලාවට එන්නේ නෑ SAMSUNG එක්ක. හැබැයි ඉතින් ඒක නම් එච්චර අවුලක් නෑ මම use කරන්නේ Black Berry cable එකක්. ඇයි බං ගෙදර එකකුයි කන්තෝරුවේ එකකුයි තියෙන්නේ එපැයි :rofl:
    made in china
    made in korea
    made in vietnam
    made by samsung
    මේවායින් මොකක්ද හොද
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    samsung galaxy s ii lte 4g මේකක් 38 set වුනා මොකද කියනේ ICS දාල තියෙනේ අරගන අනාත වෙයිද Brand New. Fully Set
     
    Status
    Not open for further replies.