iPhone
Joking බංකියක් තියෙනවද ?
Marunath iphone ganne .anith tika therune na sinhala pene nathoo
iPhone
Joking බංකියක් තියෙනවද ?
Marunath iphone ganne .anith tika therune na sinhala pene nathoo
කීයක් අතේ තියෙනවද කියල උඹෙන් ඇහුව්වේ. බුජට් එක කීයද?

da ganinko unicodeYakoo ghana ekaka singlish walin ghapan penne,na![]()
Yakoo ghana ekaka singlish walin ghapan penne,na![]()

අනිවාර්යෙන්ම හෙට අනිද්දා දානවා. මම ගන්න හදපු note එක එච්චර කොලිටි නෑ වගේ අනෙක් එක විකුනන්න හදපු එකත් ගල් ඇම්ඩෙක් full set ලු හැබැයි data cable එක sony eriction ලු . හෙට අනිද්දාම එකක් ගන්නවා. තව ප්රශ්නයක් හදපු රටත් බලන්න ඕනද?
ඉතිං මොකද්ද අවුල... කියලා තියන විදියට ඔක්කොම ටික කරන්න තියෙනේ. දැං ඉන්නේ GB Rom එකක කිව්වා නේ. එහෙනම් ඔය පලවෙනි ROM එක Flash කරන්න (SGN_XX_OXA_KJ1_FACTORYFS). ඕන Pre-Rooted ROM එකක්. ඊට පස්සේ දෙවනි එක (ICS) with Note Core kernel(අලුත් Notecore එක ඒක අරන් flash කරපන්. මම නම් Over clock කරපු එක නෙමේ දැම්මේ ). ඔය කියලා තියන Steps හරියම Follow කරන්න. අවුලක් ආවොත් කියන්න.
Facebook sync එක ICS වල වැඩ නෑ. මම use කරන්නේ මෙන්න මේ app එක ඔය වැඩේ කරගන්න.
https://play.google.com/store/apps/details?id=ro.weednet.contactssync&hl=en
කීයක් අතේ තියෙනවද කියල උඹෙන් ඇහුව්වේ. බුජට් එක කීයද?

da ganinko unicode

අනිවාර්යෙන්ම හෙට අනිද්දා දානවා. මම ගන්න හදපු note එක එච්චර කොලිටි නෑ වගේ අනෙක් එක විකුනන්න හදපු එකත් ගල් ඇම්ඩෙක් full set ලු හැබැයි data cable එක sony eriction ලු . හෙට අනිද්දාම එකක් ගන්නවා. තව ප්රශ්නයක් හදපු රටත් බලන්න ඕනද?
මම අහුවමයි ඔය Sony cable එකක් GNote එකට එනවා. පාවිච්චි කරපු එකක් ගන්නවා නම් පරිස්සමෙන් පුතෝ... පට්ට ගහපු, බිම දාපු ඒව නම් ගන්න එපා. ROM ගහලා, Root කරලා තිබ්බට කමක් නෑ. එහෙම වැඩ කරන්නේ ෆෝන් එක ගැන හරියට දන්න උන්. තව දෙයක් ගන්නවා නම් International එකක් ගන්න (GT-N7000).

ඔව් බං SONY මාලාවට එන්නේ නෑ SAMSUNG එක්ක. හැබැයි ඉතින් ඒක නම් එච්චර අවුලක් නෑ මම use කරන්නේ Black Berry cable එකක්. ඇයි බං ගෙදර එකකුයි කන්තෝරුවේ එකකුයි තියෙන්නේ එපැයි![]()
vpsupun; said:මම අහුවමයි ඔය Sony cable එකක් GNote එකට එනවා. පාවිච්චි කරපු එකක් ගන්නවා නම් පරිස්සමෙන් පුතෝ... පට්ට ගහපු, බිම දාපු ඒව නම් ගන්න එපා. ROM ගහලා, Root කරලා තිබ්බට කමක් නෑ. එහෙම වැඩ කරන්නේ ෆෝන් එක ගැන හරියට දන්න උන්. තව දෙයක් ගන්නවා නම් International එකක් ගන්න (GT-N7000).
made in chinaඔව් බං SONY මාලාවට එන්නේ නෑ SAMSUNG එක්ක. හැබැයි ඉතින් ඒක නම් එච්චර අවුලක් නෑ මම use කරන්නේ Black Berry cable එකක්. ඇයි බං ගෙදර එකකුයි කන්තෝරුවේ එකකුයි තියෙන්නේ එපැයි![]()
made in korea
made in vietnam
made by samsung
මේවායින් මොකක්ද හොද
made in china
made in korea
made in vietnam
made by samsung
මේවායින් මොකක්ද හොද
මගේ ලඟ තියෙන්නේ made in china by Samsung
USB OTG Cable ලංකාවේ ගන්න තියෙනවද?