සුපුරුදු පරිදි තවත් එලමකිරි ත්රෙඩ් එකක්......
+4




thanks machan.pate patta
You must spread some Reputation around before giving it to 33000W again![]()


apo kamak na banane manda ban. kauruvath ohoma deyak thama karala nam naha. eta passe ara rilau tika vage anith unuth patan ganieda dan naa
matath oka hithuna
vade hari yayida ban. ane manda mata nam echchara sure ekak naaසමහර විට අසාර්ථක වෙයි..ඒත් මුල් පියවරක් විදියට තියලා බලමු..වෙනස් විදියේ දෙයක් කරන කෙනා තමයි අළුත් විදියට ලෝකය දකින්නේ හැමෝටම එ දේ කරන්න බැහැ.ගොඩක් ඉන්නේ වෙන කෙනෙක් ගෙන් කොපි කරගෙන දෙයක් කරන අය තමයි..උඹ මුල්ම පය තියහන් බය වෙන්න එපා වැටෙන්නේ නැහැ..වැටුනත් මම උඹට එහා පැත්තේ ඉන්නේ මම අල්ල ගන්නම්..මට විශ්වාසයි මේ දේ සාර්ථක වෙයි කියලා නොවුනත් අපි උත්සාහ කලා කියලා කියන්න පුලුවන්...


sweet![]()



danakota mama hithuva oka dammata vadak nathi vey kiyalaමම වල් නෑඔන්න බලපල්ලා. උබලත් ඔය නංගි දිහා බලාගෙන ඉන්න විතරයි කරන්නෙ)
උබ හරි බං මමත් ඔය ටිකමනෙ කලේ...
එල මචෝ එල විස්තර ටික +++



thanks oiiipattai ooiiiiii
maxxa machn![]()




ඔය වදුරගේ සීන් එක මත ගොඩක් දැක්ක බන්. ලස්සනයි කියල හිතුන නිසා දැම්ම.fanpage එකක් හැදුවොත් එහෙම මට එළකිරි එකේ thread දාල වැඩක් නැති වෙනව බන්.ඔක්කොම fanpage එකේ විතරයි දාන්න වෙන්නෙ. එක අතකින් ඒකත් හොදයි කියල හිතෙනව. අනේ මන්ද බන්. හිතාගන්න අමාරුයි. මම fanpage එකක් දැම්මොත් එහෙම අනිත් උනුත් ඕකම කරන්න හදනව බන්. එතකොට අර වදුරො ටික වගේ කරන කරන එකම කරන්න බලයි.දන්නවනෙ ලංකාවෙ උන්ගෙ හැටි. එතකොට වෙන්නෙ වටිනාකමක් නැති වෙන එක. අපි දාන එක copy paste කරල උන් දායි උන්ගෙ වගේ. මගේ thread ටිකම දැනට කොච්චර copy paste කරලද කියලා උබ දන්නවනම් සිහි නැති වෙයි.
ඔව් බන්. උබ මේ ලද්දී රෙප් දුන්න මොකේට හරි. මට හරියට මතක නෑ. රෙප් නම් මොනවද බන්![]()
මෙහෙමයි මචන් මේ කරන් යන වැඩේ නවත්තන්න එපා..මේ ත්රෙඩ් එක එලකිරියේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්..ඒක නැති කරලා බැහැ..මෙහෙම කරමු ඔයා මීට කලියෙන් ඉඳන් දාපු අපේ සහෝදරයෝ බලලා ඉවර උන ටික දාලා එකක් හදන්න පුලුවන්..ඔයා ගේ ත්රෙඩ් බලන්නම FB ඉඳන් මගෙන් අහන යාලුවෝ ඉන්නවා..මේකේ දැම්මට පස්සේ දාන දෙයක් ඒකට දාන්න පුලුවන්...ඒ වැඩේට කාල වෙලාව මදි නම් මම උනත් උදව් කරන්නම් ඇහැකි හැටියෙන්...
. මට ඕක කලින් කෙනෙකුත් කියල තියනව. මම කලින් නවත්තනවා කියපු වෙලාවේ මිනිහ ඇවිල්ල මට එහෙම කියල ගියා. වැඩිය post දාන කෙනෙක් නෙමෙයි. එත් හැමදාම බලන කෙනෙක්ඇත්තටම මේ දේ හිතට එකඟව වෙන එකෙක්ට උස්සන්න බැහැ ඌ ඉස්සුවත් උස්සන්නේ...මම මේ කරන්නේ නොදැක්ක එකෙක්ට පෙන්නන්න කියලා හිත රවට්ටගෙන..ඒත් ඔයාත් මේ දේ දකිනවා කියලා පෙන්නුවොත් එයාලට දෙයක් කරන්න අමාරුයි.නැත්තම් මේ ත්රෙඩ් ඉස්සිල්ල වනුවෙන් වෙන විකල්පයක් නැහැ..The Last Raw එකේ අන්තිමට කලේ..හැම පෝස්ට් එකක් ම යටින් උස්සන උන්ට පාස් කරන්න කියලා ලින්ක් එකක් ෂෙයාර් කරපු එක..ඒ හරහා පෝස්ට් කද්දි ගත්ත තැන ඇටෑච් වෙනවා..
මේ වෙනුවෙන් එළකිරි ඉන්න අන්ක් යාළුවොන්ගෙනුත් යම් තරමක සහයක් ලැබෙයි..හිතලා බලල තව කීප දෙනෙක් ගෙන් අහලා බලමු....මේකට දැම්මට පස්සේ තමයි දාන දෙයක් FB දැමිය යුත්තේ..නැත්තම් ඒක එළකිරි එකට කරන අසාධාරණයක් වෙනවා..




එහෙම කරන එක හොදයි. කොහොමටත් දැනටම 300 කට කිට්ටු වෙන්න දේවල් තියනව වෙන වෙනම ගත්තම.එහෙනම් කරමු thanks machanpattama thread ekak
digatama karan yanna




fatta macho




අන්න ඒක නම් හොදයි වගේ. එහෙම කලාම වැඩි මහන්සියකුත් නෑ අලුතෙන් type කරන්න ඕන නැති නිසා.
සිරාවටම එහම කට්ටියකුත් ඉන්නවද බන්. මට ඕක කලින් කෙනෙකුත් කියල තියනව. මම කලින් නවත්තනවා කියපු වෙලාවේ මිනිහ ඇවිල්ල මට එහෙම කියල ගියා. වැඩිය post දාන කෙනෙක් නෙමෙයි. එත් හැමදාම බලන කෙනෙක්