Free Tickets to SLPL Matches and Opening Ceremony!

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඩෙල්ෆ් දූපත් වලද ඉන්නෙ >?
    8.gif

    දැම්ම තියාම එන්න
    8.gif

    api coloba rata dakala nane.colmba balana enawa.:P
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :angry::angry::angry::angry:
    කිට අයොන් කොරලත් ඉවරයි... ඇදන් එන්න විතරයි තියෙන්නේ. තොපි ඩෙනිම් එහෙම ගහන එනවා එහෙම නෙවෙයි ඕන්... අපි තැම්බි තැම්බි ඉන්නයි, තොපි රිලැක්ස් එකේ ඉන්නයි... එහෙම බෑ හරිය...! අම්මප මරාගෙන කනවා...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :angry::angry::angry::angry:
    කිට අයොන් කොරලත් ඉවරයි... ඇදන් එන්න විතරයි තියෙන්නේ. තොපි ඩෙනිම් එහෙම ගහන එනවා එහෙම නෙවෙයි ඕන්... අපි තැම්බි තැම්බි ඉන්නයි, තොපි රිලැක්ස් එකේ ඉන්නයි... එහෙම බෑ හරිය...! අම්මප මරාගෙන කනවා...
    baya wennepa ehema enne na kauruwath :P he hehehe, okkoma ekama widihata tamai enne
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මචන්... මුන් කියන ඒවාට කදුලුත් එනවා බන්.

    කොහොමද සෙට් එක ඩෙනිමයි ටී එකයි ගහල ඉද්දි උඹ විතරක් දාඩිය පොල්ල දාගෙන කෝට් බෑව දාගෙන ඉද්දි දැනෙන ආඩම්බර කම..කාටද ආඩම්බර?? :baffled::baffled: