Solution for Power Cut (Not a Joke)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක කියවල හිනා වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් අම්මගෙන් ගුටි කනව... විහිළු කරනව කියල ඔහොමත් කරනවද බන්... :dull:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    "සෲස රූන ශෲකතෲන පෲස ආසෲ දෲන ආළකෲය ඒවෲ ඒසෲවෲහකෲ"

    අත් හදා බැලීමකින් තොරව තොප මෙතන හිනා වෙන්නේ මන්ද යි නොතේරේ ....:dull:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මේක කියවල හිනා වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් අම්මගෙන් ගුටි කනව... විහිළු කරනව කියල ඔහොමත් කරනවද බන්... :dull:

    එකත් රවනගේ බලයක් නිසා තමි අම්ම ගහන්න ගියේ .රාවන තාක්ෂණයට හිනා වෙනකොට දඩුවම් ලැබෙනවා. :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචං ජොක් එක හොදයි..
    ඒත් රවනා ගාවගන්න එපා..
    ඔය වරගපුර්ණිකාව කරන එකා රාවනාවත් චාටර් කරනවා..
    නමුත් රාවනා කියන්නේ ලංකාවේ ඉදපු නියම සිංහල රජකෙනෙක්..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචං ජොක් එක හොදයි..
    ඒත් රවනා ගාවගන්න එපා..
    ඔය වරගපුර්ණිකාව කරන එකා රාවනාවත් චාටර් කරනවා..
    නමුත් රාවනා කියන්නේ ලංකාවේ ඉදපු නියම සිංහල රජකෙනෙක්..

    ha
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එකත් රවනගේ බලයක් නිසා තමි අම්ම ගහන්න ගියේ .රාවන තාක්ෂණයට හිනා වෙනකොට දඩුවම් ලැබෙනවා. :yes:

    images
    images
    ආ යූ ෆ** කිඩින් මී බ්‍රෝ???
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    Dan oya iparani puskolapothe kiyala thiyanawada light giyama poosata torch ekak allanna kiyala :confused: Un maara diyunuine oi :oo:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Dan oya iparani puskolapothe kiyala thiyanawada light giyama poosata torch ekak allanna kiyala :confused: Un maara diyunuine oi :oo:

    e kale ahala thiyenne magic torch lu. ane mama danne naha ban owa...oya wage dewal ahanna ottu naha.ok.