Free Tickets to SLPL Matches and Opening Ceremony!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    376677_10151131396596418_565614538_n.jpg

    අයියෝ... :(:( මම හදිස්සි වුනා වැඩි වගේ ගෙදර එන්න :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උමාරියා අක්කි එක්ක ගත්තෙ නැද්ද? :love:

    අනේ ඔය එකෙක්වත් මෙළො රහක් නෑ බං. ලාරා එක්ක පින්තූරයක් ගන්න බැරි වෙච්ච එක ගැන තමා මට දුක...:(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙන්න දැන් ලැබුනු විශේෂ නිවේදනයක්...
    රසාස්වාදය, ශුන්ගාරය, හාත්ස්‍යජනක, විනෝදජනක එල් එල් පී එල් ආරම්භක උත්සවයේ විශේෂ අවස්ථා සහිත
    පොඩි විඩීයෝ එකක් බලාපොරොත්තු වන්න.
    හැබැයි දැන්ම නෙමෙයි..හවසට දාන්නන්

    :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes:

    අපොයි ඔවු... පහල හිටියේ... නිකමටවත් උඩනම් බැලුවේ නෑ...
    :yes::yes::yes:

    තවත් එකෙක්..එල එල... බැලුම්ගල කියන්නෙ ඒ වගේ තැන් වලට තමයි