උබ නේද අර කෑල්ල එක්ක ඇවිල්ල හිටියේ මචන්???ඔව් වෙනම හිටියේ? අපිට invitation දුන්නේ උඹද?
කොහෙද ඉතින් ඉවර වෙලා කතා කරන්නවත්වත් කියලා ...
එළකිරි id එක කියන්න අකමැති උනසහෝදරයට කෝල් කරද්දී....
එළයට ඇවිත් ගෙදර යන ගමන් කිවා..
අපිත් ඉතින් නිවෙස් බලා යන්න පිටත් උනා...
බැලින්නන්ම් කට්ටියක් ඇතුලේ ඉඳලා ඒ වෙනකොටත්...
කතාකරන්නවත් ලැබුන නැති එක ගැන බොහොම කණගාටුයි..
අපි එනකොටත් පරක්කු උනානේ මල ඉලවු ට්‍රැෆික් එක නිසා...![]()

සහෝදරයට කෝල් කරද්දී....



ඇහුනෙ නැද්ද ?