මචන්ලා මම මේ ත්රෙඩ් එක දාන්නෙ ඔරිඔන්තුමා කියන එකා කරන බලු වැඩ ගැන කියන්ඩ,, අමෙරිකාව ඩොලර් මිලියන ගානක් වැය කරල කියුරියොසිටි රොවෙර් එක අගහරු වලට යැව්ව,,එත් කැ* ඔරියගෙ ගොලයො සෙට් එක කරන ගූ වැඩ බලපල්ල මෙ ෆොටො එකෙන් 

-
-
-
-
-
-
-
ඒ විතරක් නෙවෙයි තව මු පොර ටොකුත් දෙනව
උඹලා මොකද මේ ගැන කියන්නෙ?



-
-
-
-
-
-
-
ඒ විතරක් නෙවෙයි තව මු පොර ටොකුත් දෙනව
මම මේ ඇමරිකන් නාසා සයන්ටිස්ටලට සහ සී.අයි.ඒ ඒජන්ට්ස්ලට එකට කියන්නේ අන්තිම වතාවට.ආය පාරක් අපේ පිටිසක්වල වැඩ වලට බාධා කලොත් අර නුඹලා අමාරුවෙන් අඟහරු එකට බස්සපු කියුරිසිටි රෝවර් එක කුඩු කරලා දානවා හරිද?
මතකනේ පෙන්ටගන් එකටයි,වර්ල්ඩ් ට්රේඩ් සෙන්ටර් එකටයි අපි 2001 කරපු වැඩේ.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඕන රටකට යන්න ඕන.ඔහුට පහසුකම් දෙන්න ඕන.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඉන්න බැරි ,කරදර කරන රටකට අපි පවතින්න දෙන්නේ නෑ.ඔව් කෙනඩිත් මැරුවේ අපි තමයි.උඹල මොනා කරන්නද? ඔරෝයන් ග්රේස් ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
![]()
උඹලා මොකද මේ ගැන කියන්නෙ?


Last edited:






machang oriya monava kiwwath uge post balanna asai bang uu kunuharpa danne nathuva lassanata kathaa gothala danava ne