orionthumage balu wada

prabo22

Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    මචන්ලා මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ ඔරිඔන්තුමා කියන එකා කරන බලු වැඩ ගැන කියන්ඩ,, අමෙරිකාව ඩොලර් මිලියන ගානක් වැය කරල කියුරියොසිටි රොවෙර් එක අගහරු වලට යැව්ව,,එත් කැ* ඔරියගෙ ගොලයො සෙට් එක කරන ගූ වැඩ බලපල්ල මෙ ෆොටො එකෙන් :angry::angry:
    -

    -

    -

    -

    -

    -

    -

    2efhzwm.jpg

    ඒ විතරක් නෙවෙයි තව මු පොර ටොකුත් දෙනව

    මම මේ ඇමරිකන් නාසා සයන්ටිස්ටලට සහ සී.අයි.ඒ ඒජන්ට්ස්ලට එකට කියන්නේ අන්තිම වතාවට.ආය පාරක් අපේ පිටිසක්වල වැඩ වලට බාධා කලොත් අර නුඹලා අමාරුවෙන් අඟහරු එකට බස්සපු කියුරිසිටි රෝවර් එක කුඩු කරලා දානවා හරිද?
    මතකනේ පෙන්ටගන් එකටයි,වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටයි අපි 2001 කරපු වැඩේ.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඕන රටකට යන්න ඕන.ඔහුට පහසුකම් දෙන්න ඕන.ස්ටාර් ලීඩර් කෙනෙක්ට ඉන්න බැරි ,කරදර කරන රටකට අපි පවතින්න දෙන්නේ නෑ.ඔව් කෙනඩිත් මැරුවේ අපි තමයි.උඹල මොනා කරන්නද? ඔරෝයන් ග්‍රේස් ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
    :angry::angry::angry::frown:

    උඹලා මොකද මේ ගැන කියන්නෙ? :angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: sen10

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    elakiriye manasika leddu wadi wela wage.

    dan apita elakiriye dakinnata hambawenne.

    oriyage alien katha

    ravana katha

    scurvyge katha

    holman katha

    yanthara manthara saha gurukam.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    elakiriye manasika leddu wadi wela wage.

    dan apita elakiriye dakinnata hambawenne.

    oriyage alien katha

    ravana katha

    scurvyge katha

    holman katha

    yanthara manthara saha gurukam.
    manasika ledek wenna epa ban, oya sambandawa threads onnam 4k or 5k athi, dawasata elakiri eke threads kochchara gaanak watenawada kiyala ganan karanna puluwanda? mole koheda? -Rep

    ElaKiri eka gena kata karanna kalin forum ekaka post karanna iegnaganin, Screen eken ekai podi monitor walin balana eunge, umbe post eka. font color lokuwata damma kiyala sadde wadi wenne na :no:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ ඔරිඔන්තුමා කියන එකා කරන බලු වැඩ ගැන කියන්ඩ,, අමෙරිකාව ඩොලර් මිලියන ගානක් වැය කරල කියුරියොසිටි රොවෙර් එක අගහරු වලට යැව්ව,,එත් කැ* ඔරියගෙ ගොලයො සෙට් එක කරන ගූ වැඩ බලපල්ල මෙ ෆොටො එකෙන් :angry::angry:
    -

    -

    -

    -

    -

    -

    -

    2efhzwm.jpg

    ඒ විතරක් නෙවෙයි තව මු පොර ටොකුත් දෙනව

    උඹලා මොකද මේ ගැන කියන්නෙ? :angry::angry:
    දැං මුගේ මේ පෝස්ට් එක දැකලා ඇමෙරිකාව නාසා එක වහන්නද යන්නෙ‌ ?
    මූ ඕන පිස්සුක් දෝඩවපු දෙන්. උඹ කෑගන්නෙ නැතුව හිටපන් බං
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැං මුගේ මේ පෝස්ට් එක දැකලා ඇමෙරිකාව නාසා එක වහන්නද යන්නෙ‌ ?
    මූ ඕන පිස්සුක් දෝඩවපු දෙන්. උඹ කෑගන්නෙ නැතුව හිටපන් බං

    බුදු හාමුදුරුවන්ට ආවතේව කරපු අය ඕන තරම් අංගොඩ ඉන්නවා.අර අංගොඩ හිටියා scurvy කියන man ගෙන් අහන්න
    :dull:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    දැං මුගේ මේ පෝස්ට් එක දැකලා ඇමෙරිකාව නාසා එක වහන්නද යන්නෙ‌ ?
    මූ ඕන පිස්සුක් දෝඩවපු දෙන්. උඹ කෑගන්නෙ නැතුව හිටපන් බං
    pissuda ban,,mama meka fun ekata damme ban,, umbalata hina wenda,, ade ban hina yanne nadda? :( :baffled: