දැන් ඉන්න හාමුදුරුවරු හුඟක් අය ප්‍රසිධියේ කියනවා මම බුදුන් එක්ක භාවනා කලා, බුදුන් වහන්සේගේ ගෝලයෙක් ලෙස සිටියා, බුදුන්ගෙන් ආශීර්වාද ලබා ගත්තා වගේ විකාර.සමහරු බුදුන් වහන්සේ ලඟින්ම හිටපු අය.මේක රැල්ලක් වෙලා.දායකයොත් කියනවා අනේ ඒ සාදූ බුදුන් වහන්සේ එක්ක පසු ගිය ආත්ම වල භාවනා කරපු නමක්.එහෙම නැත්නම් අනේ ඒ සාදු රහත් වෙලාද කොහෙද?බුදු හාමුදුරුවන්ට ආවතේව කරපු අය ඕන තරම් අංගොඩ ඉන්නවා.අර අංගොඩ හිටියා scurvy කියන man ගෙන් අහන්න
මෙන්න මේ වගේ ඇක්ටින් කරන අය මාර කාමභෝහී ජීවිත ගත කරන,මන්දිර වගේ පංසල් හදාගත්ත භික්ෂූන්.






