ජයග්‍රහණය

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    ජයග්‍රහණයට වඩා සහභාගිත්වයලු වැදගත්......

    ඔක තමයි අපිට උන හෙනේ. ඕක sure එකටම ක්‍රීඩා අමාත්‍යංශේ ටුවර් යන්න පෙරේතයෙක් කියපු කතාවක්. සහභාගි නොවී දිනපු එවුනුත් ඉන්නවද? දිනන එක වැදගත් කිව්වනම් මේපාර පැරදුනු එකා ඊලග පාර හරි දිනන්නනේ බලන්නේ... දැන් ඉතින් ඊලග පාරත් සහභාගිවෙලා එයි...

    කට්ටිය මොකද කියන්නේ?
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උන්ටනම් සහබාගිත්වය තමා වටිනවා ඇත්තේ කාලකන්නි
    ආරංචි වල හැටියට ඔය ගමනට කිසිම සම්බන්දයක් නැති වැවිලි දෙපාර්තුමේන්තුවේ එකෙකුත් ගිහින් තියෙනවා
    ඔය විදිහට තව කීදෙනෙක් යන්න ඇද්ද?
    ඒ උනාට coach ලා ලංකාවේ දාල ගිහිල්ලා.
    මේ යන විදිහටනම් තව අවුරුදු දහයකටවත් ලංකාවට olympic medal එකක් ගන්න බැරි වේවි
    ලෝකේ අනිත් රටවල් අපිට වැඩ ගොඩක් ඉස්සරහින් ඉන්නේ කියලා olympic බලද්දී පේනවා
    අපේ අය බොරු පුරාජේරු ගගහ ඉන්නවා
    ලෝකේ අනිත් රටවල් olympic නියෝජනය සදහා ක්‍රීඩකයෝ තෝරා ගෙන පුහුණු කරන්නේ ඒ අය පොඩි කාලෙදිමයි
    ඒකට ලංකාවේ olympic වලට මාසයක් දෙකක් තියලා කට්ටිය ready වෙනවා
    කරන්නනම් තව කොච්චර දේවල් තියෙනවද?
    ඒ ඔක්කොම පැත්තකින් තියලා commonwealth ක්‍රීඩා උළෙල ගන්න නම් බොරුවට සල්ලි නාස්ති කරනවා

    :no::no:
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    Jayaganna puluvankama thiyeddith mee harak set ekak nisa parasdinava.ithin sahabaagi venne mona hu******tada?
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    lankawe modayanta kiyala wadak naha..balapan thara awrudhu 2 ka 3kin lankawe CRICKETUTH chartar welaaaa bangladesh th ekkawath dinan na bari thanata enawa!!!!!!!!!katha karala wadak naha
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතියෝපියාවටත් පදක්කම් හතරක් තියෙනව, විලි ලැජ්ජයි නේද? අපේ ඔය ගමේ ගොඩේ වෙල් වල කඳු වල දුවන පනින කොල්ලො හරියට පුහුණු කරල ගන්න හරි විදියට වැඩ පිළිවෙලක් තියෙනවනම් උසේන් බෝල්ට් ල ලංකාවේ ඕන තරම් හොයාගන්න පුළුවන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන්ටනම් සහබාගිත්වය තමා වටිනවා ඇත්තේ කාලකන්නි
    ආරංචි වල හැටියට ඔය ගමනට කිසිම සම්බන්දයක් නැති වැවිලි දෙපාර්තුමේන්තුවේ එකෙකුත් ගිහින් තියෙනවා
    ඔය විදිහට තව කීදෙනෙක් යන්න ඇද්ද?
    ඒ උනාට coach ලා ලංකාවේ දාල ගිහිල්ලා.
    මේ යන විදිහටනම් තව අවුරුදු දහයකටවත් ලංකාවට olympic medal එකක් ගන්න බැරි වේවි
    ලෝකේ අනිත් රටවල් අපිට වැඩ ගොඩක් ඉස්සරහින් ඉන්නේ කියලා olympic බලද්දී පේනවා
    අපේ අය බොරු පුරාජේරු ගගහ ඉන්නවා
    ලෝකේ අනිත් රටවල් olympic නියෝජනය සදහා ක්‍රීඩකයෝ තෝරා ගෙන පුහුණු කරන්නේ ඒ අය පොඩි කාලෙදිමයි
    ඒකට ලංකාවේ olympic වලට මාසයක් දෙකක් තියලා කට්ටිය ready වෙනවා
    කරන්නනම් තව කොච්චර දේවල් තියෙනවද?
    ඒ ඔක්කොම පැත්තකින් තියලා commonwealth ක්‍රීඩා උළෙල ගන්න නම් බොරුවට සල්ලි නාස්ති කරනවා

    :no::no:
    0002043F.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉතියෝපියාවටත් පදක්කම් හතරක් තියෙනව, විලි ලැජ්ජයි නේද? අපේ ඔය ගමේ ගොඩේ වෙල් වල කඳු වල දුවන පනින කොල්ලො හරියට පුහුණු කරල ගන්න හරි විදියට වැඩ පිළිවෙලක් තියෙනවනම් උසේන් බෝල්ට් ල ලංකාවේ ඕන තරම් හොයාගන්න පුළුවන්.

    :nerd: :nerd: :nerd: :yes: :yes: