Solution for Power Cut (Not a Joke)

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Dan oya iparani puskolapothe kiyala thiyanawada light giyama poosata torch ekak allanna kiyala :confused: Un maara diyunuine oi :oo:

    රාවණාට ගුවන් යානාවක් තිබුණ බව ඔබ විශ්වාස කරනවානේ,. ඉතින් ණුවනින් විමසා බලන්න, ගුවන්යානා තිබුණ රජ කෙනෙක්ගේ සමයේ ටෝච් නොතිබීමට හැකිද?

    පුස්කොළපොත් වල දැක්වෙන ආකාරයට ඒ කාලයේ ටෝච් නම් කර තිබුනේ විදුලි පන්දම නමිනි. විදුලි නොවන පන්දම් වන හුළුඅතු, හනසු ආදී පන්දම්ද ඒ කාලයේදී තිබුණි. නමුත් පාථකයින්ගේ වටහාගැනීමේ පහසුව තකා තේරෙන බාසාවෙන් ටෝච් කියාම ලිවීමි.

    :D:D:D:D:D:D:D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    felix01.gif
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කලු පූසා;13192957 said:
    කෙල්ලෙක් නැද්ද බන් මාව ටෙස්ට් කරන්න. ටිටී ට එන්න කියහන්

    :rofl::rofl: ubath asa athi neda? asa wage nevei as deka paththu weddi:yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නමුත් පූසාගේ කටින් දියාරුවට කෙළ බේරෙමින් "චස් චස්" වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තොත් වැඩේ නවත්වන්න, ආයිත් වෙනත් දවසක තමයි කරන්න වෙන්නෙ. මොකද ඉතින් ඔබටත් ඒ වන විට හොඳටම ඇතිවෙලා ඇති. එසේම පූසාගේ කටින් දියාරුවට කෙල බේරීම හෝ "චස් චස්" ශබ්දය පූසාගේ මුවෙන් ඇසීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්, ඒ ගැන කලබල විය යුතු නෑ.


    :P:P:P:P:P:P:P
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    :lol::lol::lol::lol::lol:යකෝ රාවනා රජ්ජුරුවෝ පුසේකුටවත් ඉන්න දීල නෑ නේ .

    අපේ හිටපු රජවරුන්ට අපහසකරන්න එපා බන.

    කොහොමවුනත් පට්ට ජෝක් එක :D:D:lol::lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    :lol::lol::lol::lol::lol:යකෝ රාවනා රජ්ජුරුවෝ පුසේකුටවත් ඉන්න දීල නෑ නේ .

    අපේ හිටපු රජවරුන්ට අපහසකරන්න එපා බන.

    කොහොමවුනත් පට්ට ජෝක් එක :D:D:lol::lol::lol:

    karala balanne nathuwa joke kiyanna epa. karala baluwoth hodai neda?:yes:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පුසෙක් නම් කොහොම කොහොම හරි හොයාගන්න බැරියැ.

    එත් කෙල්ලෙක්ව හොයාගන්න එක තමයි ප්‍රශ්නේ :rolleyes: :oo: