බෞද්ධ සමලිංගික විවාහය.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    බෞද්ධ සමලිංගික විවාහය.

    මෙම විවාහය සිදුවී ඇත්තේ තායිවනයේ වේ

    Fish Huang and You Ya-ting , who have been together for seven years, exchanged vow and prayer beads instead of rings at a monastery in Taoyuan, northern Taiwan, accompanied by chants from nearly 300 Buddhists.
    Shih Chao-hwei, a Buddhist master and university professor, offered to perform the ceremony herself after the couple approached her to ask if their faith condemned homosexuality.

    article-2186983-147DCAA6000005DC-677_634x441.jpg

    article-2186983-147DF50F000005DC-231_634x418.jpg

    wedding11e.jpg

    article-2186983-147DCAAB000005DC-303_634x802.jpg

    a1550f69-2bc9-4097-a889-5f2ddae166c7-big.jpg

    article-2186983-147DF17D000005DC-391_634x325.jpg

    Last edited:
    • Like
    Reactions: kkr

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බෞද්ධ ධර්මයේ කොහේවත් කියලා නෑ සමලිංගික විවාහ තහනම් කියලා. ඒවගේම බෞද්ධ ධර්මයේ නීති තියෙන්නේ භීක්ෂූන් වහන්සේලට පමණයි සාමාන්‍යය මිනිස්සුන්ට නීති නෑ. ඉතින් මේ Lesbian Marriage එක කිසිම ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ අද Lesbian/Gay Marriages තහනම් බටහිර චින්තනය නිසයි. බටහිර ආරම්භයේදි (ඒ කියන්නේ කාර්මික විප්ලවය වෙනකම් සහා දැනටත් යම් වශයෙන්) ඒ ගොල්ලන්ගේ චින්තනය පදනම් වෙලා තිබුනේ(තියෙන්නේ දැනටත් යම් වශයෙන්) ග්‍රීක යුදෙව් චින්තනය මතයි. ග්‍රීකයන් කොහොම වෙතත් යුදෙව් වන් (මෝසෙස්ට පස්සේ) සමලිංගික විවාහ දැඩි ලෙස ගැරහීමකට ලක් කරා. ඉතින් එහෙම චින්තනයක, රාමුවක තමයි අද ලංකාවේ නීති පද්ධතිය සහා ඒකි වැසියන් ඉන්නේ. නමුත් බටහිර අද මේ යල් පැනගිය රාමු වලින් මීදි විවෘත චින්තනයක් කරා ඇදෙනවා තුන්වෙනි ලෝකයේ රටවල් එක තැන පල් වෙද්දි.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    "බෞද්ධ සමලිංගික විවාහය" buaddha aagamai/buduhamuduruvanvai apahasa karana..val bauddhayo set ekak.. henama vedila meriyalla...
     
    • Like
    Reactions: subash dushmantha

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    බෞද්ධ ධර්මයේ කොහේවත් කියලා නෑ සමලිංගික විවාහ තහනම් කියලා. ඒවගේම බෞද්ධ ධර්මයේ නීති තියෙන්නේ භීක්ෂූන් වහන්සේලට පමණයි සාමාන්‍යය මිනිස්සුන්ට නීති නෑ. ඉතින් මේ Lesbian Marriage එක කිසිම ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ අද Lesbian/Gay Marriages තහනම් බටහිර චින්තනය නිසයි. බටහිර ආරම්භයේදි (ඒ කියන්නේ කාර්මික විප්ලවය වෙනකම් සහා දැනටත් යම් වශයෙන්) ඒ ගොල්ලන්ගේ චින්තනය පදනම් වෙලා තිබුනේ(තියෙන්නේ දැනටත් යම් වශයෙන්) ග්‍රීක යුදෙව් චින්තනය මතයි. ග්‍රීකයන් කොහොම වෙතත් යුදෙව් වන් (මෝසෙස්ට පස්සේ) සමලිංගික විවාහ දැඩි ලෙස ගැරහීමකට ලක් කරා. ඉතින් එහෙම චින්තනයක, රාමුවක තමයි අද ලංකාවේ නීති පද්ධතිය සහා ඒකි වැසියන් ඉන්නේ. නමුත් බටහිර අද මේ යල් පැනගිය රාමු වලින් මීදි විවෘත චින්තනයක් කරා ඇදෙනවා තුන්වෙනි ලෝකයේ රටවල් එක තැන පල් වෙද්දි.
    samalingika marrage walin kohomada ban loke pawathinne,, angilla gahalada lamai hadanne:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔය උපතින් බෞද්ධ උන ජීවිතයෙ නොමග ගිය එකෙක් දෙන්නෙක් ඔයවගේ නන්නත්තාර වැඩකරගත්තට ඕවා ගනන් ගන්න ඕන කාරනා නෙවේ....:dull:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    samalingika marrage walin kohomada ban loke pawathinne,, angilla gahalada lamai hadanne:rofl:

    මිනිස්සු බදින්නේ ළමයි හදන්නම නෙවෙයි. එහෙනම් ළමයෙක් නෑ කියලා ළමයි නැති විවාහකයන් දික්කසාද වෙන්න ඕනේ.
    විවාහය කියන එකේ තේරුම තමයි ජීවන සහකරුවෙක් සොයා ගැනීම ඒ කියන්නේ තමන්ගේ ඉදිරි ගමනට උදව් වෙන සමීප කෙනෙක් දෙමව්පියන්ට පස්සේ සොයාගැනීමයි. ළමයෙක් ඕනෙම නම් ශුක්‍රානූ බැංකු තියෙන්නේ ඒකටයි. බැංකුවට ගිහින් කෘතිම ලෙස සංසේචනයකට ලක් කරන්න පුලුවන්.
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මිනිස්සු බදින්නේ ළමයි හදන්නම නෙවෙයි. එහෙනම් ළමයෙක් නෑ ළමයි නැති විවාහකයන් දික්කසාද වෙන්න ඕනේ.
    විවාහය කියන එකේ තේරුම තමයි ජීවන සහකරුවෙක් සොයා ගැනීම ඒ කියන්නේ තමන්ගේ ඉදිරි ගමනට උදව් වෙන සමීප කෙනෙක් දෙමව්පියන්ට පස්සේ සොයාගැනීමයි. ළමයෙක් ඕනෙම නම් ශුක්‍රානූ බැංකු තියෙන්නේ ඒකටයි. බැංකුවට ගිහින් කෘතිම ලෙස සංසේචනයකට ලක් කරන්න පුලුවන්.
    ඔයා නම් මෝඩ කමේ උපරිම
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මිනිස්සු බදින්නේ ළමයි හදන්නම නෙවෙයි. එහෙනම් ළමයෙක් නෑ ළමයි නැති විවාහකයන් දික්කසාද වෙන්න ඕනේ.
    විවාහය කියන එකේ තේරුම තමයි ජීවන සහකරුවෙක් සොයා ගැනීම ඒ කියන්නේ තමන්ගේ ඉදිරි ගමනට උදව් වෙන සමීප කෙනෙක් දෙමව්පියන්ට පස්සේ සොයාගැනීමයි. ළමයෙක් ඕනෙම නම් ශුක්‍රානූ බැංකු තියෙන්නේ ඒකටයි. බැංකුවට ගිහින් කෘතිම ලෙස සංසේචනයකට ලක් කරන්න පුලුවන්.

    :rolleyes::rolleyes: